මහින්ද කල විදිහ හොද බව සජිත් කියයි..

February 3, 2018 at 3:50 pm | lanka C news
මහින්ද කල විදිහ හොද බව සජිත් කියයි..

කලින් පැවති ලෙස රුපියල් 500ට පොහොර ලබා දිය යුතු යයි තමන් කැබිනට් මණ්ඩලයට යෝජනා කල බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලය එකග වූ බවද ඔහු සදහන් කලේය.

තිස්ස මහාරාමයේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

20,547 Viewers

5 Comments to “මහින්ද කල විදිහ හොද බව සජිත් කියයි..”

  1. don katugampala says:

    ovu ovu 10 venida lan lan venakota thava thava deval denna yojana karavi, amaruva den therenava athi,

  2. Fusk says:

    This menial fellow now try to score hide behind president Maharishind’s words and shadow.

  3. indunil says:

    kahigahaniya wenuwata ikshaya roaga gahaniya samaga deegayamae prathipala………..

  4. Nandasoma Suriyaarachchi says:

    ඡන්දෙ දවස් ටිකේදි වත් ඒ ගානට දෙමු නේද?

Main News