මහින්ද-ගෝටා මත දෙකක..

May 15, 2018 at 9:20 am | lanka C news
මහින්ද-ගෝටා මත දෙකක..

විධායක ජනාධිපති ධුරය රටට අවශ්‍ය බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

කොටි සංවිධානය සමග පැවති යුද්ධය අවසන් කිරීමේදී ඉක්මන් හා සෘජු තීරණ ගන්නට විධායක ජනාධිපති ධුරය ප‍්‍රයෝජනවත් වූ බවද ඒ මහතා පෙන්වා දෙයි.

20 සංශෝධනය ගැන මාධ්‍යවේදීන් කල විමසීමකදී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ අදහස් පල කලේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට පෙර සදහන් කරන ලද්දේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමන් පක්‍ෂ බවත් 20 වන සංශෝධනයේ අඩංගුව බලා ගන්නා තීන්දුව තීරණය කරනා බවත්ය.

40,375 Viewers

23 Comments to “මහින්ද-ගෝටා මත දෙකක..”

  1. saman says:

    Mahinda poddak ivasanna veyi vage………………

  2. චම්පා says:

    දෙන්නම එපා අපිට ඕනේ බැසිල් සර්. ආර්ථික උපදේශක හැටියට මහින්ද පතිරණ සර්

  3. susi says:

    මහින්දට නැවත ජනාධිපති වෙන්න ක්‍රමයක් හැදුවොත් නම් එයා අකමැති වෙන්නේ නෑ. මෙයා කීයටවත් ගොටාභයට ජනාධිපති වෙන්න දෙන්නේ නෑ. මේ බල තණ්හාව නිසා කෙලවෙන්නේ අපේ රටට.

    • aluthgama says:

      susi -pahugiya avurudu 3 api dakka yahapalanaya ratata karpu haniya !!

    • sama says:

      In the long-run… after Gota….who knows what kind of person will become the president? Better to include some suitable clauses to protect the country and continue..

    • RUHUNU says:

      ඔයා මොනවද දන්නේ රාජපක්ෂ වරු ගැන. රාජපක්ෂ පරම්පරාව සැමදාම එකමුතුයි.ඒකයි එකයි රටේ වාසනාව.

  4. සිංහල බන්ඩා says:

    මහින්ද විධායක ජනපති ක්‍රමයට විරැද්ද නැහැ. මුට්ටිය දමල බැලුව විතරය්. ඒක මහින්දගෙ ක්‍රමය බව කවුද නොදන්නෙ.

  5. TOGA says:

    Since MR cannot contest for next presidential election GOTA is the best choice from Rajapashe family.
    It may be like MR ruling the country since MR alway has access to GOTA. ( Like MR – Basil Combination)

    • Ranarala says:

      rajapaksa sahodarayan athara kisima getumak ne, ethiwenneth ne. MR wachana pawichchi karanne parissamin. molayak nethi aya nomaga yaama gena ohuta kalaheki deyak ne. ohuge wachana nowa karana de wiswasa karanne.

  6. Mahinda says:

    oya golla kalabala wenna epa! Api athara matha getumak ne! Moda minusunta arthal ganna wachana passe duwanawa.

  7. Shani says:

    දෙන්නම එපා අපිට ඕනේ බැසිල් සර්……………..

  8. LION voice says:

    We the deshapremi janathawa is with Hon Gotabaya Rajapaksha….AGREE with you Sir 1000%……our 2020 President JAYAWEWA!!!!!

  9. Lanka says:

    Ethakota mini Maranakota Horakanakota Hitiye Eka Mathayeda ?

  10. Hema says:

    Gota and Mahinda are patriotic people who want to bring this country out of poverty for the future of the younger generation. People should understand that fact with out making false allegation to tarnish their good characters.

  11. Anarkali says:

    Apita onee Namal aiya

  12. Anarkali says:

    Apita onee ape Namal aiyaaa

  13. sunil attanayaka says:

    Kawda basila onaa kiyapu gotta…yako mekath hariyata ara reagie ranathungage family eka wage .boruwata apita penna kela gannawa…athulen serama ekayi….thawama mun karana raweteemata thopi anda gannawa….ape moda hethikare thopi paww ban..un hamadaama dinum….

  14. David Milli-banda says:

    Agreed to the 20A if the government was resorting to electoral system for elections.
    Otherwise, its no use. Now its like the porridge pot.

  15. piyathissa says:

    ජනපති බලය ඉවත්වීම ,පළාත් සභා බලගත්විම ,සවාධින වීම වෙනම රාජ්‍යන් අවසාන ප්‍රතිපලයයි

  16. sithmal says:

    චන්ද්‍රිකා මෑඩම් වත් ඉල්ලුවනම්..

Main News