මහින්ද දෙපාරක් ජනාධිපති වුණා.. තුන්වෙනි පාරත් ගන්නේ පෙරේතයෝ..

December 5, 2017 at 1:20 pm | lanka C news
මහින්ද දෙපාරක් ජනාධිපති වුණා.. තුන්වෙනි පාරත් ගන්නේ පෙරේතයෝ..

හවුලේ තරග කිරිමට නම් ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඒකාබද්ද විපක්‍ෂයේ කොන්දේසියට එකග නොවූයේ එසේ කලේ නම් තම පිරිස ආණ්ඩුවෙන් ඉවත් වූ සැණින් ඒකාබද්දයේ පිරිස එජාපයට ගොස් ආණ්ඩුවක් සෑදීමේ සූදානමක් තිබූ නිසා බව ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.

වත්මන් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන ආණ්ඩුවෙන් ඉවත් වූ සැණින් මහින්ද යාපා අබේවර්ධන කැබිනට් ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවත් තමන් ඉවත් වුවහොත් මොණරාගල දිස්ත‍්‍රික්කයේ හාල් කෑල්ලක් ඇමතිවරයෙකු ලෙස දිවුරනු ඇති බවත් ඔහු උදාහරණ ලෙස පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා දෙවරක් ජනාධිති වූ බවත් ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිසා බවත් කී ඔහු දෙවරක් බත් බෙදා ගත්තාට පසු තුන්වැනි වරටත් බෙදාගන්නේ පෙරේතයෝ බවද කියා සිටියේය.

බිබිල ප‍්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

16,972 Viewers

22 Comments to “මහින්ද දෙපාරක් ජනාධිපති වුණා.. තුන්වෙනි පාරත් ගන්නේ පෙරේතයෝ..”

  1. raigama says:

    Paradunu ewun hora paren amathi wenne ai bn ?

    • cim says:

      Well-said , Hon. Minister you are right.

      • kamalasirikuruwita says:

        Hon.minister ?? Honorable ???? Hon. in what way ? This what we call exhibiting stupidity.

        • leel says:

          එතකොට පැරදිල ලයිස්තුවෙන් ඇතුලට එන්නෙ කුම්බාන්ඩයොද හුටන් ?

        • cim says:

          Are you mad, If someone has appointed as a minister or even a MP, then he is called as Hon, regardless of his party, race and so on. I think your heart is full of wrath and angry.

          • ජසයා says:

            Hon කෙසේ වෙතත් උන් හොම්බෙන් ගියවුන්. ඡන්දදායකයින් උන්ව හොම්බෙන් යවල තියෙන්නෙග

          • Sivarajanam says:

            This SOB was defeated at elections and came from the backdoor on national list, disregarding the franchise of the people. If anyone calls such slimy characters Hon it’s out of their gentle speech, not because of they deserve to be called anything respectable. In this case, the anger is totally justified.

      • Troot says:

        What you said he is defeated man people in monaragala not like about he he is not houarbel he is bad man

        • leel says:

          මුන් ආන්ඩුවෙන් යනකන් ඉදල ආන්ඩුවට යන්න බලන් ඉන්න උන් ඉන්නවනම්….උන්ට හොදටම පිස්සු වෙන්න ඕන…..එකාබද්දය නම් දුවන කෝච්චි වලට බෙල්ල තියන්නෙ නැ ලොක්ක…..ඔහෙ යන්න ඇරල බලන් ඉන්නව මිසක්….

    • ජසයා says:

      උනුත් එක්තරා උග්‍ර විෂ සහිත පෙරේත කොට්ඨාශයක් වෙන්න ඇති.

  2. cw says:

    What about Run-nil?

  3. ajita de costa says:

    peredila amatikan ganne peretha kamata neweda

  4. Ranil says:

    ඡන්දයෙන් පැරදී හොරපාරෙන් පාර්ලිමේන්තු ඇවිති ජනතා මුදල් ගිලින මේ වගේ ගෙවලයන්ට හොද පාඩමක් මෙවර මැතිවරණයෙන් උගන්වමු….

  5. රාහුල මල්ලී says:

    අයින් වෙන්නේ නැත්තේ ඒකාබද්දේ උං ආණ්ඩුවට රිංගන හින්ද නෙවෙයි… ඇමති වරදාන වරප්‍රසාද විඳින්න තියෙන පෙරේතකම හින්දා…ඕක නොතේරෙන ගොන්නු මොනරාගල පැත්තේ ඇති කියලා අපි නම් හිතන්නේ නෑ…

  6. Rupa says:

    පෙරේතයා චායාරූපයෙන්ම පෙනේ.

  7. vishnu says:

    තොගෙ මූන බැලුවම පේනව මලපෙරේතය
    කව්ද කියල

  8. kamalasirikuruwita says:

    මචං ! අනේ තව ටිකක් ඔහොමම දිගටම කතා කරමුකෝ. මොකද අපිට JO එක ඔබලාගේ උදව්වෙන්ම දිනවන්න ඕනි

  9. Upali says:

    උරුලෑවෙකුට ඈනුමක් ගියොත් ඌ වටේ ඉන්න සත්තු උනත් උගෙන් ඈත් වෙලා යනවා. හැබැයි ඒක උරුලෑවාට නම් තේරෙන්නේ නෑ. මොකද ඌට මොලයක් තියනවායෑ.

  10. Saradiel says:

    මේ පිං ගොනා ඇමතිට පොහොට්ටුවට බාර නොගන්න

  11. si-ra-nil company says:

    අප්පච්චි මලා කියා අම්මව වෙන එකෙකුට වික්ක​.
    අලි හොරකම් කරන්න ඕන නිසා අලි පොත හොරකම් කලා.
    පුකට පයින් ගහල පැරැද්දුවට පස්සෙ සෙරෙප්පු ලෙව කාල ඇතුළට ආව​.
    එහෙව් උන්ට කියන්නෙ මල පෙරේතයො,කුම්භාණ්ඩයො,පාහර කලවැද්දො,,,,,

  12. Yasantha says:

    මම මේ බැලුවා බෙලෙක්ක සද්දයක් එන්නේ කොහෙන්ද කියලා?

  13. පෙරේතයෝ says:

    පෙරේතයෝනම් මොකෝ ඇමතිලා මල පෙරේතයෝ බලයටමයි අප්පච්චි මරලා අම්මට බාප්පල හොයන්නේ.

Main News