මහින්ද පැන්නුවේ නැත්නම් ලංකාවට සම්බාධක දානවා.. යහපාලන අපි ඇවිත් ලෝකයම දින්නා..- මංගල

January 6, 2018 at 12:06 am | lanka C news
මහින්ද පැන්නුවේ නැත්නම් ලංකාවට සම්බාධක දානවා.. යහපාලන අපි ඇවිත් ලෝකයම දින්නා..- මංගල

යහපාලන ආණ්ඩුව අද වන විට මුළු ලෝකයම දිනගෙන අවසන් යයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ මාතර නගර සභාවට හා ප‍්‍රාදේශීය සභාවට පළාත් පාලන මැතිවරණයේදී තරග වදින එක්සත් ජාතික පක්‍ෂ අපේෂක්‍කයන් අමතමිනි.

රාජපක්‍ෂ ආණ්ඩුව 2015 දී පෙරලා නොදැම්මේ නම් ශ‍්‍රී ලංකාවට සම්බාධක පවා පැනවීමට සූදානමක් තිබූ බවද ඔහු සදහන් කලේය.

එසේ වූයේ නම් විදෙස් වෙළදපලෙ මරටට සම්පර්ණයෙන්ම වැසී ගොස් රාජ්‍ය නායකයන්ට රටින් පිටවීමට පවා නොහැති තත්වයක් උදාවනු ඇති බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

5,651 Viewers

10 Comments to “මහින්ද පැන්නුවේ නැත්නම් ලංකාවට සම්බාධක දානවා.. යහපාලන අපි ඇවිත් ලෝකයම දින්නා..- මංගල”

  1. rambanda says:

    බැඳුම්කර හොරු බැඳුම්කර හොරු බැඳුම්කර හොරු. අපට කමක් නැහැ ඔය සම්බාදක දා ගත්තට. අපට ඕනෑ අභිමානයක් ඇතිව රටේ ජීවත් වීමටයි.

    • rathnapala says:

      මූ නිකං මසට හදන ඌරෙක් වගෙ නේද

    • ransirini says:

      මෙයා මෙහෙදි (එන්ගලන්තෙදි) ඉගෙන ගත්තෙ කාඩ්බෝඩ් පැකෙජ් හදන්න. මහ මෝඩ මිනිහෙක්.

    • raj says:

      මෙයාට කොල්ලො පේන්න බෑ. මං බේරුනේ 99යෙන් ලංඩන් වලදි

  2. "දේදුන්න පාටට චන්දය" says:

    දෙකට බෙදා රට දෙනකම් මේ මොංගල
    කොටියට කොඩිය ලෙලදෙවන මොංගල
    සමලිංගන මෙරට ජනසතු ඕන මොංගල
    ප්‍රබා අවතාරයකි අප රටට මේ මොංගල

    කොටි ආධාරවලට මොංගල පන වාගේ
    අදහස් අලිය ගිල්ල දිවුල් මොංගල් වාගේ
    රකිනට පරපුරක් නෑ සමලිඟවූ මුං වාගේ
    හැඳිගෑවි සංහිඳියාව රටින් මොංගල් වාගේ

    • ranjith fernando says:

      බලන්නකො හැටි. වල් උෘරෙක් මතක් වෙනවා නේද

  3. මයිතුනයා says:

    මුගෙ පින්තූරෙ හොඳයි අපායට කැලැන්ඩරයක් ගහන්න​.

  4. Nilantha says:

    සම්බාදක දැම්මා නම් මීට වැඩ හොදයි!

  5. rathna says:

    මු ලන්කවට උපන් පොන්න මුස්පෙන්තුව. රට පැලෙන බොරු කිය කිය හැම පක්ශයක්ම හොම්බෙන් අරිනව. තව ටික ද්වසකින් මු මහින්ද එක්ක එකතු වෙල රනිලටත් ඇරල හැමොටොම කෙලවනවා

  6. Karu says:

    චන්දයක් තිව්වම දිනනවා. පරදිනවා. ජනතා තීරණය මුන් වගෙ ගැරඬි කියන තාලේ පැන්නීමක් නොවෙයි.මෝඩ මිනිස්සුන්ට එහෙම පෙනුනට මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්.පරාජය පිළිගැණීම ඊට ගරු කිරීමක්.

Main News