මහින්ද පිලිගන්න යතුරුපැදිකරුවන් දෙදහසක් පැමිණෙති…

August 13, 2017 at 4:40 pm | lanka C news
මහින්ද පිලිගන්න යතුරුපැදිකරුවන් දෙදහසක් පැමිණෙති…

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දඹුල්ල දඹුල්ලේ හිටපු නිදහස් පක්ෂ සංවිධායක නිවසේ පැවැති පුන්‍යමය කටයුත්තක් සදහා අද (12) දින​ දඹුල්ලට පැමිනියේය.

ඔහු පිලිගැනීම සදහා දඹුල්ල හබරණ මහා මාර්ගයේ ඉනාමළුව හන්දියේ සිට දඹුල්ල යාපාගම දක්වා යතුරුපැදිකරුවන් 2000ක් පමණ සම්බන්ධ වූහ.

අනතුරුව දිවන්ගත නිදහස් පක්ෂ නායකයින්ට පිංන්දිමට මිහිදු දක්‍ෂිනාව නමින් 100ක් නමක් විෂයෙන් මහා දානමය පිංකමක් පැවතුනි.

එහිදී පැවති ජන හමුවකදී මහින්ද රාජක්ෂ හිටපු ජනපති අදස් දැක්වූ අතර විශාල ජනතාවක්ද සහභාගී වූහ.

– මහින්ද උදයසිරි රත්නායක

29,788 Viewers

9 Comments to “මහින්ද පිලිගන්න යතුරුපැදිකරුවන් දෙදහසක් පැමිණෙති…”

  1. Perera says:

    lajjayi yako lajjayi huuuuuuuuu

    • daham says:

      lajja athi thama yako, aappayata lajja athi.

    • Dubba says:

      ලජ්ජාවට තමයි බන් අපි චන්ද කල් දාන්න හදන්නේ

    • Silva says:

      මහින්ද වටා දිනෙන් දින රොක්වන ජන ගඟ දැක්කහම උඹට මාර ඊරිෂියාවයි නේද,  කුහක ජෙප්පා?
      ලැජ්ජ හිතෙන්ඩ ඕනෙ උඹේ දෙමව්පියන්ට, උඹ වගේ කුහකයෙක් ජාතක කලාට.

    • Lapaya says:

      Perero lajja bimadige aragannada one. Ammawa dipan galaguru karayata niyameta karala deyi.

    • "ලූණු බිජ්ජා" says:

      කාටද ?ආප්පයටද​?

  2. bandara says:

    Jayawewa !!!!!

  3. Saman Adikari says:

    This is mass of people are behind MR?
    In fact MR won hurt and voice of people —Sri Lanka.
    Indeed MR voice is a voice of People Democracy.

  4. kalawana says:

    CHIRAN JAYATHU MAHINDA MATHINDU

Main News