මහින්ද පෝරිසාදයාටනම් ඡන්දෙ දෙන්න එපා.. එජාපයට බැරිනම් ශ‍්‍රිලනිපයට හෝ ජවිපෙට දෙන්න.. මේ වගේ ජනපති-අගමැතිලා අයෙ හම්බවෙන්නෙ නෑ..

January 24, 2018 at 10:00 am | lanka C news
මහින්ද පෝරිසාදයාටනම් ඡන්දෙ දෙන්න එපා.. එජාපයට බැරිනම් ශ‍්‍රිලනිපයට හෝ ජවිපෙට දෙන්න.. මේ වගේ ජනපති-අගමැතිලා අයෙ හම්බවෙන්නෙ නෑ..

එන 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට ඡුන්දය දීමට නොහැති නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට දෙන ලෙසත් නියෝ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඉල්ලා සිටී.

අර පෝරිසාදයාට නම් දෙන්නට එපා යයි වැදලා ඉල්ලන බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසුයේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මොරටුවේදී පැවති එජාප ජනහමුවක් අමතමිනි.

2015 ජනවාරි 08 වැනි දින කසාද බැන්ද මේ දෙන්නා තාම යන්නේ මධුසමය බවත් ඔහුවට වෙන් වෙන්නට දෙන්න බැරි බවත් පවසන රාමනායක මහතා වෙමන් ජනපති හා අගමැති කෙනෙක් අපට නැවත නොලැබෙන නිසා හාකබොන්ඩ් ගාල හෝ දෙන්නා එක් කල යුතු යයිද කීය.

14,204 Viewers

21 Comments to “මහින්ද පෝරිසාදයාටනම් ඡන්දෙ දෙන්න එපා.. එජාපයට බැරිනම් ශ‍්‍රිලනිපයට හෝ ජවිපෙට දෙන්න.. මේ වගේ ජනපති-අගමැතිලා අයෙ හම්බවෙන්නෙ නෑ..”

  1. Niru says:

    Yes hope we will never get a crook like him as PM and an inefficient clueless president and also a stupid MP like Gonja.

    • සුදා says:

      ඔන්න මු අර දාපු රංගනයේ නියම පැත්ත එලියට එනවා .කෝ උඹ කිව්වා හොරු දැන් අහුවෙලාද ?අනේ ගොන් තඩියෝ ගල්කිස්සේ ඕඩියන් එක ඉස්සරහා බෝඩ් එකේ මහා ලොකුවට දොස්තර නලාව දාගෙන දොස්තර චරිතය රග පෑවට උඹ හද්ද ගොනෙක් .උඹට අඩු ගානේ රග පාන්නත් බෑ

    • kamal says:

      owne apahu napunsaka kattiyata dennada kiyanne.

    • kamalasirikuruwita says:

      අපහාස නඩුවෙන් බේරෙන්න ෆුල් ට්‍ර්යිනේ . ඒ නිසානේ රෙදි නැතුවම මයිත්‍රී ට කඩේ යන්නේ තමන්ගේ පක්ෂේ නායකයත් පාවා දිල. කොහොමවුනත් කාලෝ අංකල් නියමෙටම කිව්වා සතා කවුද කියල මුහුන ඉස්සරහ තියා ගෙනම. ඒක ජනතාවම දැක්ක නිව්ස් වලට. කළෝ බොරු කියන මිනිහෙක් නොවෙයි . ඒ නිසා මීහරක් නම් අහයි ඔහේගේ ඔය බයිලා . තාම තාජුඩින් නාට්‍ය පටන්ගත්තේ නැත්තේ මොකද කිලි ප්‍රශ්නේ.

  2. Dev says:

    HUkazzzz

    joker neda me

  3. Padmini says:

    srisena ranil ekka awalame giyata, mahindage pakshaya SLFP ekkamathamai

  4. මහලොකුවට උඩ දමා යහපාලන​ නලු රංඟනයේ නැතුව දේෂපාලන කරලියේ රංඟදන්වන මිස්ටර් අටපාස් නැති කඳමිස හිසනැති මේ වාචාලයා අපේ ලංකාවේ ඉන්න ගොන්නුන් පිලිගන්නවාද​?????????

  5. Parliament Jokers says:

    Porisaadayo kiyanne horuntai, mankollakaarayatai. Ethakota hitha ganna puluwan porisaadayo kawuda kiyala. Giya madusamaye pirimiya porisaadaya wennathi. Eka wenna athi madusamaya thawama iwara naththe!

  6. රාහුල මල්ලී says:

    රන්ඡන් ඇමතිතුමා ඔහොම කියනකොට අතට හරි බුලත් කොලේට හරි චන්දේ දෙන්නේ කොහොමද කියලා ශ්‍රී ලංකා කාරයෝ දෙපාරක් හිතනවනේ…මොකද සැබෑ ශ්‍රී ලංකා කාරයෝ කැමති නෑනේ අලියා එක්ක පූට්ටු වෙලා ඉන්න….

  7. danu says:

    උබලට කතිරෙ දෙනවට වැඩිය හොඳයි ටී.එන්.ඒ.එකට දෙනවා. දේශය විකුනන රට කෑලි වලට කඩන රටේ ආර්තිකය වනසපු ලෝකේ පලවෙනි වතාවට තොපේ නායකයන් මහ බැංකව කඩපු හොරුන්ගේ රජදහන යහපාලනයයි. ගොන්ජා ඇතුලු මෙවන් දේශපාලුවන් රටෙන්ම අතුගා දැමිය යුතුයි මෙවන් මුසලයන්ට කතිරෙ ගහන්නේ මොන්ගල්. සිහි විකල් මන්දබුද්දිකයන් පමනි……

  8. හිටියා හොඳටෝම ඇති ගොන්ජෝ මේ වගේ නායකයන් ආයේ නොපතන් මෙදා සැරේත් ඉදිරියේදීත් පොහොට්ටුව දිනවන්න අපේ ඡන්දෙ පොහොට්ටුවටයි. නැතිනම් අපිට හිටගෙන ඉන්නවත් රටක් නැතිවෙනවා.

  9. අපි යූඑන්පී says:

    අද රටට වෙලා තියන අාර්තික නස්පත්තියට මූලික හේතුව මහ දවල් මහබැංකු කොල්ලය හෙවත් ‘බැදුන්කරේ’ බවත් හොරැ රැලේ නායකය රනිල් බවත් ගොන්ජගෙ ගොං මොලේට වැටෙන්නෙ නැහැ.

  10. shantha kurus says:

    attha me wage horu dabalak newatha lebeene ne

  11. Kusum Perera says:

    පිටිපස්සෙන් පිහියෙන් අනින හිටන් වගේ එකෙක් නායකයා වුනු ශ්‍රී ලංකා එකට කවුද යකෝ චන්දෙ දෙන්නේ. ලේකම් කම දීලා අගැමති කමත් දෙන්න හිටපු මහින්දට පිහියෙන් ඇන්න මිනිහා ගැන කවර කතාද ! උබලගේ මහා එකාටත් පිහියෙන් ඇන්නේ නැතොත්ත් තමයි ලෝක පුදුමේ වෙන්නේ ! චන්දෙට වියදම් කරපු රවිට කෙලපු එකේ රනිල්ට කෙලින එක වැඩි දුරක් නෑ ! මහින්ද වගේ නායකයෙක් ගාවට වරෙන් කෙලෙහිගුණ නොදත් හිවල්ලුන්ට කඩේ යන්නේ නැතුව !

  12. Dr Lakshman Fernando says:

    YES, MAHINDA PORISADAYA. YOU KOLUKARAYA.

  13. Ran Gonja says:

    Janathaawa kohomatath dannawa nayakaya madusamata ekka yanne pirimi pamanai kiyala.

  14. බබා උක්කුන් says:

    ඔව්, ඔව්, ඔව්, කොහොම හරි චන්දෙ දෙන්න ඉතිරි ටිකත් උලා කාලම දාන්න.
    මතක ඇතිව ලබන මහමැතිවරණයේදී මටත් කොහොම හරි චන්දෙ දෙන්න. මොකද මම වගේ පට්ටි ගොනෙක් තවත් හොයා ගන්න නැහැ.

  15. daham says:

    dan jampare gahagena inna hati mathak welaa dodonwa.

  16. gonja says:

    atha gonja kiyanne. me wage nayakayo dennek me sakwala galema naha.

  17. ලොකු නළුවා says:

    ලොකු නළුවා කියන්න me දෙන්නදේම අවසාන දැකීම කියලද? අනේ මෙහෙම තන්හාවක්. තනිකර කිරි….පැපොල් කිරි.

Main News