මහින්ද බයගුල්ලා සාටකෙන් එල්ලයි කියා බයවෙලා.. බයනම් ගෙදරට වී දොර වහන් හිටු..- ෆොන්සේකා

May 8, 2017 at 9:20 am | lanka C news
මහින්ද බයගුල්ලා සාටකෙන් එල්ලයි කියා බයවෙලා.. බයනම් ගෙදරට වී දොර වහන් හිටු..- ෆොන්සේකා

තමන් විසින් සාටකයෙන් එල්ලනු ඇතැයි බිය වී සිටින හිටපු ජනපති මහින්දට දෙතුන් සියයක ආරක්‍ෂාවක් දිය යුතු නැතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

බයගුල්ලෙක් නම් කල යුතු වන්නේ දොර වසාගෙන ගෙදරට වී නිදාගැනීම බවද ඔහු සදහන් කරයි.

හිටපු ජනපතිනි චන්ද්‍රිකාට දී ඇත්තේ හැට දෙනෙකුගේ ආරක්‍සාවක් යයිද කී ඔහු මහින්ද රාජපක්‍ෂටද ලබා දිය යුත්තේ එතරම් ආරක්‍ෂාවක් පමණක් යයිද කියයි.

වීඩියෝව මෙතනින්

 

31,158 Viewers

48 Comments to “මහින්ද බයගුල්ලා සාටකෙන් එල්ලයි කියා බයවෙලා.. බයනම් ගෙදරට වී දොර වහන් හිටු..- ෆොන්සේකා”

  1. Chapa says:

    ෆොන්සේකාට කරපුව තමයි ඔය කාටත් පලදෙන්නේ, ෆොන්සේකාව හිරේ දැම්මේ නැත්නම් මහන්ද තමා තාමත් ජනාදි….

    • dev says:

      Hire danna.Hire danna newei maranna tibune

    • BARCARDI says:

      MR made mistake by giving this man Army Commander at the verge of his pension( GOTA recommended). He could have selected other younger fellow with discipline. There were lot such people.

      Similarly MR made mistake by appointing Shirani B as CJ ( GL Peris Recommended).

      This show how GENEROUS MR is.

      • Wijebahu says:

        Owu ehenam Mahinda thamath koti passe elawanawa. un eyawa maruwe nathnam.

        • BARCARDI says:

          Why this man stayed till MR become President (till his retirement ) to kill Prbhakaran.

        • Gamarala ge putha says:

          මේ Wijebahu කියා ලියන එකානම් ගොම තැම් බක්.

          • hitan vs hutan says:

            එහෙම කියන්න එපා බොලං,හොඳට හිතල බලපං විජේබාහුව වගේ උන් තමයි බං යූ.එම්.පී.චන්ද කඩන්නෙ.ඉතිං ඒක මහින්දට වාසිනෙ බං.

      • Boo says:

        Not only that, MR appointed the bloody tamil traitor Chief Minister Vigneshvaran to the North. Then he worked against MR.

        MR didn’t pursue charges against Ranil for his criminal conduct during 87-89.

        MR was far too generous and open-arms to all, but they all were only jealousy at MR and hit back when the Americans and Indians paid them bribes.

      • Chapa says:

        Seratama athithaya amathaka lela wagei , methana commet karana, elake Jvp ekath ekka ethsath janatha nidahas sanwidanaya mangala anura pihituwagaththe mawbima thasthawadayen mudawa ganna, bedum wadayen mudawa ganne, ekale mahinda hitiye akatath wiruddawa (parana pathttharayak aran kiwawanna ekale), janadipathiwaranaya sadaha mahinda path kalayuthuyai kiwwwe mangala, ekatath JVP ekath ekka 2005 di giwisamak gaehuwa, ekedi yudde gaena kiyapuhama mahinda maethithuma kiwwe labbenda gahanne kiyala, siyalu parksa samuhika thiranayakin thamai Fonseka yudahamuhapathi kale mokada hamudawe yuddayak apuwahama mununa denna hipatu dakshathama niladariya hinada, gotabaya maethithuma 1990 di lankawa athaharala giya awe mahinda janadipathiwunata passe, ethuma hitiye luthinal connel kenek widihata ekale, eta pasu kisima yudda katayuththakata sambanda une naeha, amarikawe monawath arkshaka thanatthuru daruweth naeha. okai thiththa aththa

      • Prabuddha says:

        well said..

    • Sadda says:

      Ane apoi fonsekage chanda 22000 labuna nam mahinda gode goda nedaaa?

    • Amda says:

      මූව කූඩු කලේ ආසාවට නෙවෙයි. (ඕනෙ නම් මරවන්නත් තිබුනා, කොබ්බැකඩුවට ප්‍රේමදාස කලා වගේ.ඒත් එහෙම කලේ නෑනේ.) හමුදා කුමන්ත්‍රනයකින් රාජ්‍ය බලය අල්ලන්න කුමන්ත්‍රනය කරපු නිසා.
      ඒ විස්තර ඔක්කොම ආන්ඩුවට සැපයූවේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය.
      එක්කෝ ඒක ඇථ්ත. නැත්නම් උන් දෙන්නව කෙටෙව්ව.
      කෙසේ උනත් සියල්ල සිතුවුනේ හොඳට. දැන් රටේ හැමෝම මුන්දාගේ හැටි දන්නවා. ඒකයි චන්ද 5000ට බැස්සේ.

    • wije says:

      oya manussaya hire nemi danna ona dan dan oya manussayagen pitawena wachana wala hatiyata.

    • GOTA says:

      මෙම මැයි-ජුනි මාසයන්හිදී මෙරට ප‍්‍රබල දේශපාලඥයෙක් මිය යනු ඇති බවට ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී මංජුල පීරිස් මහතා සදහන් කරයි.

    • Amda says:

      මහලොකු වීරයා යුද්ධෙන් පස්සේ මුන්දැට පාරෙ නිකන් යන්නත් මුලු කොලඹම පාරවල් පැය ගනන් වැහුවා. පඩ ශෝ තමයි. යුද්ධෙ කරපු එකේ නම්බුවවත් පරිස්සම් කරගනින්.

    • White Shark says:

      කලවැද්දා පොලොව පලාගෙන අවීචියට යන්නට සූදානම් වන වගයි?

  2. kamalsiri kuruwita says:

    කෙලෙහි ගුණ ?????????????

  3. Pravenidasa says:

    This man is rolling in his own asuchi!
    I wonder whether he remembers what his ministry is even.
    Has he ever uttered the word ” regional Development” – let alone at lone planning something?

    What a team have the big 2 gathered around them!
    🙂

  4. Wijebahu says:

    Katahawa Hari, kala de pasu pasa enawa.

  5. Wahab says:

    You and Chandika are with the company of LTTE hardcore and both are with the guys who reduculed forces and who were against the elimination of terrorism and war yes MR has to be careful from you and LTTE but you and Chandrika must be careful of patriotic people who love country and MR and they are determined to safeguard our country from traitors

    • Critic says:

      You’re correct Wahab but the so called Kalawaddans are still unaware of the Rajapaksa family,so let him talk like that.He’ll learn a lesson in the near future,and it’s up to the P.M who should shut up his smelly mouth.

  6. බන්ඩය්යා says:

    ඉක්මනට මූට රේබීස් ඉන්ජෙක්සන් එකක් දීපන් රනිලෝ

  7. ලෙබ්බේ says:

    යකෝ උඹ මේ දවස් වල ටිකක් දොඩවනවා වැඩියි. පුළුවන් නම් උඹේ මුර භටයින් නැතිව පලයන් උඹේම ගමට ලැබෙන සම්බුව බලන්න.

  8. Alapaluwa says:

    ඔබගේ ප්‍රකාශ බොහොම බයානකයි ඔබ හොඳා කරවම දන්නාදෙයක් තමයි කොතරම් ජානධිපතිලා සිටියත් මේ කිසිවෙකුටවත් අවසානයක් කරගන්න බැරිවුණු යුද්දයක නිමවා මේ අමරණිය මනුෂ්‍යා අතින් සිදුවුබව එවකට සිටපු හමුදා ප්‍රධානියා ඔබ නිසා. කොතෙක් බාහිර බලපෑම් පැමිණියත් එයින් නොසැළී නොබියව මුහුණදුන් නිසානේද අද අපි මේ සියලුමදෙන සැනසීමෙන් සුසුම් හෙළන්නේ?ඔබට එය නොතේරෙන්නේ ඔබබොහොම අසරණවී දෙනෙත් අන්ධවී අඳුරු අඝාදයකට ඇදවැටමින් යනබැවිණි.මොහොතක් සිතන්න ඔබට තිබෙන හිතවත්කම නිසාත්,ඔබව ජිවත් කරවීමේ බලාපොරොත්තු ඇතිනිසාත් නොවේද ඔබ එදා හතරගාතෙන් වැටී බඩවැල්ද සමගින් සිටින මොහොතේ ෂණිකව ක්‍රියා කලේ ඔබගේ ජීවිතය බේරාගැනීම උදේසා ගොටභය මැතිතුමාගේ දායකත්වයෙන් නමුත් අද ඔබ ක්‍රියාකරන්නේ හිතේ ව්‍යිරය කෑකෑරේමින් මේ කිසිවක් නොදන්නාසේ නොවේද?තවත් මොහොතක් ඔබ සිතන්න ඔබගේ සිතේ තිබුණු පටු අදහස් හිටුකරගන්න බැරිවූ බැවින් ඒ මේ ව්‍යිරයයි අද බුර බුරා ඇවිළෙමින් නැගෙන්නේ.එදා හිටුකරගන්න බැරිවූ දේවල් අද අන් අයත් ඔබව පාවිචිකරමින් යනබවක් ඔබට නොපෙනුණාට අපිටනම් බොහොම පැහැදිළිය. මෙය අවසානය ඔබගේ චිත්ත ශාරීරික වශයෙන් කොහෙත්ම ඔබට ගුණ නැත. ඔබගේ මේ වපුරණ පවු ඔබවිසින් සීග්‍රයෙන් ඔබටම පැමිණෙනවා ඇත.

    • Sadda says:

      Alapaluwa, oba ithama dharmishtawa me pudgalayata kiya athi de athishayin vatinawa.

    • jayamal says:

      හිතවත් ආලපාලු, ඔබ හරියටම හරි. කොහොමද මේ වගේ දරුණු වචන පිටකරන අසත්පුරුෂයකු අමතා මේ තරම් කාරුණිකව ලියන්න පුලුවන් වුනේ?

      එයාගේ මේ වචන එයාට භූමරංගයක් වී ආපහු ලැබෙන එක ස්තීරයි!

      • Alapaluwa says:

        මා හිතවත් ජයමාල් සහෝදරිය,සද්ද සහෝදරයාටත් බොහොම පින් අවශ්‍යවූ තැන අවශ්‍ය අයව අගය කිරීම ගැන.මා ගොඩාක් ඔබගේ දාර්ශනික අදහස් කියවා තිබෙනවා එයින් මම සිතනවා ඔබ බොහොම තැන්පත් නිවුණු පුද්ගලයෙක්බව එය එසේම වේවා කියා මම ප්‍රර්ථනා කරමි. මම ගොඩාක් සතුන්කෙරෙයි දයාව අනුකම්පාව සහා කරුණාවෙන් උපේක්ෂාගතව බලන කෙනෙක්.මේ සතුන් බොහෝ කෘරයි නමුත් අපගේ කරුණාව මත කොතරම් කොටුකර නොහැදුවත් Wild Animals සිංහ ,අලි ,කොටි යන දරුණු ගණයේ සතුන්ද බොහෝ අසරණයි අපි සමග කවදාවත් හිරිහැරයක් අපෙන් නොවනවුන්ට එ හා සමානව ආදරයත් කරුණාවත් අපිටත් නොඅඩුවම ලැබෙනවා ඇත.බලන්න මේ දෙපා සතාට වැඩිය කොතරම් ශ්‍රේස්ටද කියලා.කවදාවකමත් කිසිමදවසකවත් පිටුපසින් පැමිණ පන්න පන්න පසුගිය දේවල් හිතේ ව්‍යිර බැඳගෙන ඒ පසුපස හඹා හඹා ඇවිත් තළා පෙළන්නේ නැ. නමුත් මේ මනුසත්වයා කියන සත්‍වයා කොතරම් සිතිමේ හැකියාවක් තිබුනත් හැසිරෙන්නේනම් අන්තිම පහත සත්ව කොටසක් වශයෙන් වීම ගැන මට මහාත් කනගාටුවටත් ලැජ්ජාවටත් කරුණක්විය.

        • jayamal says:

          ඔබ හරි. උසස් මනසක් ඇති කියන අරුතින් අපි මනුස්සයෝ වුවත් අප අතර වැඩිය ඉන්නේ අමනුස්ස ගති ඇති අය නැත්නම් ඔබ කියන විදියට තිරිසන් සතුන්ටත් වඩා අන්ත පහත් ගති ඇති අය. වරක් විද්වතෙක් කිව්වා කන බොන හා අන් හැම දේවලින් මිනිසුන් සහ සතුන් සම වුවත් තම දේශයට ආදරය කල හැක්කේ මිනිසුන්ට පමනක් බවයි. ඒත් ඒ ගති ලක්ශණ නැති අය කොතෙක් ඉන්නවද? තම වරප්‍රසාද වෙනුවෙන් රට පාවා දෙන්න දෙසැරයක් නොහිතා ඉතා පහසුවෙන් හැකි වුනා ඉහලම තනතුරු වල ඉන්න අයටත්.

        • jayamal says:

          ඔබ තිරිසන් සතුන් ගැන ආදරෙන් ලියූ වචන වලට මට සිහිපත් වුනා අප ගිය සෙරෙන්ගෙටි චාරිකාවේදී එක් රංචුවක දසදහස් ගණන් එක් වර්ගයක සතුන් නිදහසේ විශාල තැනිතලා බිම් වල නිදැල්ලේ හැසිරෙන හැටි ජීවිතයේ මුල් වරට දැක මා ලැබූ චමත්කාරජනක අත්දැකීම්. (එතෙක් මට සත්වෝද්‍යාන වල කූඩු වල හිර කරලා සතුන් තබාගෙන අපේ සතුට වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම කොයි තරම් වරදක්ද කියලා දැනිලා තිබුනෙ නැහැ.) කොටින්ගේ අතවර සහ මරණ භයින් මිදුනු අපේ අයත් මේ ලැබූ නිදහස භුක්ති විඳිමින් නිදහස ලබා දුන් අයට දිවි හිමියෙන්ම කෘතඥ විය යුතුයි උසස් මනසක් ඇති දේශප්‍රේමීන් හැටියට..

          • Alapaluwa says:

            ෂා කොතරම් අපුරුද ඔබ Tanzania National Wild Park බලන්න ගියා කියපු එක තව ලස්සණ පාර්ක් තිබෙනව ඔබ යායුතුම Ngorongoro,Ruaha Katavi ,Selous, Lake Manyara. Gombe මේ සියළුම පාර්ක් හරිම දකුම්කලුයි භයංකාර පෙනුමක් තිබුණට මටනම් හරිම අලංකාරයි.තව තිබෙනවා Namibia.Zambia.Botswana.Kenya.මටනම් ලබන සෑම දීර්ග නිවාඩුවට මෙයි කොතැනකට හරි යනවාමයි ගිහින් කැලේ ඇතුලේ Site camp හදාගෙන ගිනිමැලිගසා රෑ පහන්කරනවා.පුදුම සිතට සතුටක් ලැබෙන්නේ.එන්න කවදාහරි ඔබලා සියළුදෙනාවම මේ අප සමග ලියන අපේම හිතවත් සහෝදර කට්ටියවම මට ගෙනයාහැකියි.මේ සියළුම තැන්වලටත් නැතහොත් South Africa Kruger Park හරි.

  9. GodFather says:

    Like a underworld thug . Not a disciplined military person. Ill bred person.

  10. Banda says:

    Antient times the punishment of the kings Mahasenevi who tried to plot against king was death

  11. Purawesiya says:

    Kalawaddata arakshawak awashya nethi bawa me wenakotath oppu karala
    Thiyenne. E nisa Giya anduwen gaththa theerane hari. Kotinta udaw karana ekata
    Koti wedi thiyanne nane.

  12. love nature says:

    ඇස් වල පාටින් බේබදු කම මනින්න පුළුවන්.

    • S. යහම්පත් says:

      පාවිච්චි කරන භාෂාවෙන් අශිෂ්ටකම, අශීලාචාරකම හා නූගත්කම මනින්න පුලුවන්!

  13. Themiya says:

    Meka hithagena inne kauru kiyalada danne ne. ape sinhalayonta thawama therenne nee me wage un mewage thenwalata yawanna hoda ne kiyala diyawannawe inna okkoma mandabuddikayo. me hemadetama wagakiyanna one apimay

  14. සේනානි ජයවික්‍රම says:

    ප්‍රංශ විදේශ ඇමති කඋෂ්නර් සහ බ්‍රිතාන්‍ය විදේශ ඇමති මිලිබෑන්ඩ් පැමින යුද්ධය නතර නොකලොත් විදුලි පුටුවට
    යෑමට සිදුවන බව පුද්ගලිකවම දන්වා තිබියදීත් එම තර්ජන තුට්ටුවකට මායිම් නොකර ක්‍රියාන්විත මෙහෙයුම් අවසානය
    දක්වා කරගන යෑමට ආරක්ෂක අංශවලට උපදෙස්දුන් මහින්ද SF වැනි කැනහිලෙකුගේ තර්ජනවලට බය වෙයිද?

  15. Upali says:

    අම්මට උඩු! ආලවක යකා උඩ ගිහින් තියෙන තරමක්.

  16. Johnbaas says:

    me vidaneta moken ellila inna veyida danne ne mehema giyoth -hitan!
    🙂

  17. Channa says:

    Well said sir….

  18. raju says:

    This is an another idot in the country. Still can’t think the mentality of ranil and sirisena of appointing this mentally ill person d

  19. Nawoda says:

    Mutai wairitai ninda yanne nathuwa athi. Hitha katha saththu.

Main News