මහින්ද බෙදු සිල්රෙදි තොගයෙන් ලෝකෙ වටේ තුන්වරක් ඔතන්න පුළුවන්..- හදිස්සිය වැඩිකමට එජාප මන්ත‍්‍රී කියන කතා..

September 17, 2017 at 6:25 am | lanka C news
මහින්ද බෙදු සිල්රෙදි තොගයෙන් ලෝකෙ වටේ තුන්වරක් ඔතන්න පුළුවන්..- හදිස්සිය වැඩිකමට එජාප මන්ත‍්‍රී කියන කතා..

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසින් පසුගිය ජනාධිපතිවරණයේදී බෙදා ඇති සිල් රෙදි ප‍්‍රමාණය ලෝකය වටා තුන් වරක් එතිය හැකි බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවිංග ජයවර්ධන මහතා පවසයි.

සිර දඬුවම් විදින ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටට නියම කර ඇති දඩ මුදල ගෙවීම සදහා මුදල් භික්‍ෂුන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩම කිරීම ගැන අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මේ බව කීය.

කෙසේ වෙතත් ලෝකයේ පරිධිය කිලෝමීටර් 40,075 බව විකිපීඩියා හා ගූගල් සනාථ කරයි. (Link) එනම් මීටර්වලින් නම් 40,075,000කි. එවන් තුන් ගුණයක් යනු මීටර් 120,225,000ක් වෙයි. රුපියල් හැටකෝටියකින් මෙම මිටර් ප‍්‍රමාණය ගන්නට එක් මීටරයක් රුපියල් පහකට අඩු විය යුතුය.

10,308 Viewers

8 Comments to “මහින්ද බෙදු සිල්රෙදි තොගයෙන් ලෝකෙ වටේ තුන්වරක් ඔතන්න පුළුවන්..- හදිස්සිය වැඩිකමට එජාප මන්ත‍්‍රී කියන කතා..”

  1. අරුණ says:

    මෙයා ලෝකෙ පාවිච්චි කරලා තමයි වාඩි වෙලා ඉන්නෙ එ්ක රත්වෙලා කෑගහනවා…..මෙහෙම බැන්නොත් තමයි මෙයාලාව ටීවී එකෙන් පෙන්නන්නෙ ….ප්‍රසිද්ධ වෙන්නයි බනිනනෙ.

    • කොල කනයා says:

      ෴ක්‍රියාවෙන් හො කථාවෙන් බැහැ මනින්නට මිනිසා..෴.
      නමුත් පෙනුමෙන් නම්…

      ඉස්සරහින් කොන්ඩෙ ගිහිල්ලනම් ඌ “මොට්ටයෙකි”!
      පිටුපසින් කොන්ඩෙ ගිහිල්ලනම් ඌ ” කට්ටයෙකි”!

  2. nilu says:

    This man’s dad was blaming patriotic forces unnecessarily. He was fully suffered just before death. I am sure this guy will have the same faith.

  3. රාලහාමි says:

    මෙයා කියන්නේ අර ස්කොලේ තිබුණු ලොක ගොලේ ගැන වෙන්ටෑ මයේ හිතේ…

  4. බබා උක්කුන් says:

    මෙයාගේ තාත්තා කොටින් වෙනුවෙන් කඩේ ගියා මතකද. කොටින්ට ආධාර කරපුවා, උන් වෙනුවෙන් පෙනී හිටපුව දැන් ඉන්න අයට මතක නැතුව ඇති. තාත්ත මොනවද බුද්ධාගමට කලේ. වතිකානුවෙන් ආපු සල්ලි කොටින්ට බෙදපු එකයි කලේ. මෙයාලට බුද්ධාගම ගැන, හාමුදුරුවරු ගැන කතා කරන්න අයිතියක් නැහැ. හාමුදුරුවරු කරන දේවල් අපි බලාගන්නම්. උබල ලෝගුව අස්සේ හංගගෙන ඉන්න සල්ලි ගැනයි,ගැණු ගැනයි බලාගනිල්ල. අර පරන්ගියගේ කට වහපන් ඉස්සෙල්ල. නිදාගෙන ඉන්න සිංහල බෞද්ධයා නැගිටවල 1918 තත්වයට මේ රට නැවතත් පත් කරන්න එපා. තොපි දෙන දේ කාල වෙනදේ බලාගෙන හිටපල්ලා

  5. Lapaya says:

    Loke wate nemeyi waka pute othaganin moda haraka. Thopita ayith jana waramak naha. Maha eka ekka maha bankuwe budiya ganin ilaga chanden passe.

  6. Very recently you buy Thirty five million worth house from Pamunugama ,reveal to the publick how do you earn this money.

  7. Bend To Bend says:

    හරි ලෝකෙ වටේ ගියා කියමුකෝ,පුළුවන්නම් කාවින්දයො පෙන්නපං උඹේ වෛද්‍ය උපාධි සහතිකය​?????????

Main News