මහින්ද මහත්තයා පරද්දලා නිලවීර දින්නා කියා කාන්තාවක් කෑගැහුවා..- අමරවීර

April 24, 2018 at 10:52 pm | lanka C news
මහින්ද මහත්තයා පරද්දලා නිලවීර දින්නා කියා කාන්තාවක් කෑගැහුවා..- අමරවීර

දෙරන 360 වැඩසටහනට සහභාගී වූ සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා 35වන මිනිත්තුවෙදි ‘කාන්තාවක් කෑගැහුවා මහින්ද මහත්තයා පරද්දලා නිලවීර දින්නා’ කියා සදහන් කරයි.

ඇමතිවරයා මෙහිදී සදහන් කරන අරුන නිලවීර යනු තංගල්ල ප්‍රදේශිය සභාවෙ හිටපු උපසභාපතිවරයායි.

ඔහුු මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට හිතවත්ස සිටි මන්ත්‍රිවරයෙකි.

කෙසේවෙතත් 2014 පළාත් සබා මැතිවවරනයට තරග කිරිමට අවස්ථාව ලබා නොදීම අමනාප වී 2015 දි මහින්ද අමරවීර ඇමතිවරයා සමග දේශපාලන කටයුතු වලට සමිබන්ධ වූ බවක් වාර්තා වෙයි.

පසුගිය මැතිවරනය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමානයක් වැය කොට තිබෙන අතර වානිජ බැංකුවකින් ලබා ගත් බැංකු අයිරාව ගෙවා ගැනිමට නොහැකි තත්වයකට පත්ව සිටින බවද සදහන්ය.

මේ අතර පසුගියදා පැවති තංගල්ල ප්‍රදේශිය සභා මංගල රැස්වීමටද මොහු පැමින නැත.

තංගල්ල ප්‍රදේශිය සභාවෙ එජාපය සමග එක්ව හවුලේ බලය ලබා ගෙන සභාපති වීමට හීන මැවුවෙක් යයිද ප‍්‍රදේශවාසීන් කියති.

23,485 Viewers

One Comment to “මහින්ද මහත්තයා පරද්දලා නිලවීර දින්නා කියා කාන්තාවක් කෑගැහුවා..- අමරවීර”

  1. Asaranaya says:

    කොන්දා පොල්ල අල්ලගෙන යන ශබ්දේ,
    ගෑණු කෙනෙක් කෑගැසුවා ඒ මැද්දේ,
    නිලවීරයා මළ පහකර උගේ රෙද්දේ,
    උලාගෙන වගෙයි අමරයා හරිසද්දේ

Main News