මහින්ද මහත්තයෝ ඉවසුවා ඇති… 2020 වෙනතුරු ඉන්න ඕන නෑ.. ආණ්ඩුවක් හදන්න ලෑස්ති වෙන්න..- ඇමති මුතුහෙටිටි

January 2, 2017 at 11:07 pm | lanka C news | ලංකා සී නිවුස්
මහින්ද මහත්තයෝ ඉවසුවා ඇති… 2020 වෙනතුරු ඉන්න  ඕන නෑ.. ආණ්ඩුවක් හදන්න ලෑස්ති වෙන්න..- ඇමති මුතුහෙටිටි

යහපාලනය ගැන ගම්වල ඇත්තේ ඉතා අප‍්‍රසන්න තත්වයක් බවත් මේ තත්වය වහා වෙනස් කිරීමට ජනාධිපති-අගමැති පියවර ගත යුතු බවත් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

ආණ්ඩුව ගැනීමට 2020 වන තුරු සිටිය යුතු නැති බවද කී ඔහු ආණ්ඩුවක් ඉක්මනින්ම හදන්න සූදානම් වන්නැයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

36,874 Viewers

12 Comments to “මහින්ද මහත්තයෝ ඉවසුවා ඇති… 2020 වෙනතුරු ඉන්න ඕන නෑ.. ආණ්ඩුවක් හදන්න ලෑස්ති වෙන්න..- ඇමති මුතුහෙටිටි”

  1. CAT says:

    අලුත් ආණ්ඩුවක් හැදීමට ලැස්ති වෙන්න කියමින් කාලය ගතකිරීම තේරුමක් නැහැ ..මුළු රට වැසියන්ම මේ දේශද්‍රෝහී යහපාලන රෙජිමයට විරුද්ධව පාරට බැහැ පල්ලා …..බලා සිටීම රට තව තවත් අනතුරට පත් කිරීමක් පමණයි
    රටකට ප්‍රයෝජනයක් නැති රට විනාශ කරන මේ ආණ්ඩුවෙන් සිදුවන්නේ රට අගාදයට ගෙන යාම පමණයි ඇයි තවත් සාකච්චා කරමින් ජනතාව දුක් විදින්නේ ? සිරිසේනගේ රෙජීමය ඉවත් කිරීමට ජනතාව දැන් ක්‍රියා කල යුතුයි

  2. asaranaya says:

    මුන් අශ්වයාට කැරට් අලය දික්කරගෙන දිවනවා, තුක් නොදොකින්

  3. අනාථයා says:

    මේ මෝඩ තකතීරු පංචස්කන්දෙ හිතාගෙන ඉන්නෙ මහින්ද මහත්තය මෙයා ඕකේ කියනකම් ඉඳීවි කියල වෙන්න ඇති.ලබ්බකට කෝටු දෙකක් ගහල පුරන් කුඹුරක තියන්න(දැන් කුඹුරු සියල්ල පුරන් වී ඇති බැවින්) පමණක් සුදූසු මේ වගේ ඈයන්ට තමයි පැරැන්නො කිව්වෙ වැඩ බැරි උනත් ගම ගාල්ලෙ කියල​.

    • Ajith says:

      mahinda munwa aragena thama ana gatthe. awulak ne; aayemath munwa aran anagena apata kediri gaai.

  4. nimal says:

    MOLA KOLOPPAN NEDA

  5. බන්ඩා says:

    මහින්ද පිහිටෙන් චන්දෙ දිනල අාප්පයගෙ පැත්තට පැනල අැමති කටු සූප්පු කරන්න යූඒන්පියට අඩ තියල දැන් බබා වෙන්න හදන්න ඒපා පතයො.

  6. Gihan says:

    මේ ඉන්නෙ අනිත් මර්වින් සිල්වා. මහින්දට සපෝට් වගෙ වෙන්නනවා මයිත්‍රීගෙන් කොන්ත්‍රාත් අරගෙන. අතුරුදහන් වූවන් සොයන පනතට අත උස්සපු තෝ කොහොමවත් අලුත් ආණ්ඩුවකට අවශ්ය නෑ.

  7. යුක්තිය says:

    අනේද කියන්නේ. අය වැයට හිටං අත උස්සල යූ.එන්.පී කොටි රැල ගොඩ දාල දීල දැනි බබා කියපි මහින්ද අාණ්ඩුවක් හදමුලු… හිහ්,හිහි…..

  8. KGB says:

    MUthuhettigana is a MAD DONKY,

  9. nanayakkara says:

    අනාගතයේ යම් මතු දිනයක බිහිවන කිසිදු රජයකට මෙවැනි හුලං ගෙමිබන් කිසි සේත්ම වැද්ද නොගත යතු අතර බොරුවෙන් රටම මුලා කල සියලුම ජඩපාලකයින්ට දඩුවම් කල යුතුය ජාති ද්‍රෝහින් දේශ ද්‍රොහින් වූ අයද නම් කර රටින් පිටු වහල් කලයුතුමය

  10. BigG says:

    bultiyak ghanna wage pathya

Main News