මහින්ද-මෛත‍්‍රී දෙපිල එන ඡන්දෙට එකම ලයිස්තුවකින්..

September 21, 2017 at 3:00 pm | lanka C news
මහින්ද-මෛත‍්‍රී දෙපිල එන ඡන්දෙට එකම ලයිස්තුවකින්..

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය එක්ව තරග කරනු ඇති බව නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම දෙපාර්ශවය එක් ලයිස්තුවකින් තරග කරන බවත් රටේම පළාත් පාලන ආයතන ජය ගන්නා බවත් ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

26,351 Viewers

21 Comments to “මහින්ද-මෛත‍්‍රී දෙපිල එන ඡන්දෙට එකම ලයිස්තුවකින්..”

  1. daham says:

    moo pissu nathnam shoak neda?

    • Amda says:

      මුන් ආයිමත් මහින්ද ලොක්කව අන්දන්න හදන්නේ. එයා ඇන්ඳුනාට අපි අඳින්නේ නෑ සිරෝ. නිකන් පක්ශෙට ආදරේට වගේ කතා කරනකොට හිතුනා නිකමට සමූපකාර චන්දයක් හරි එනවා කියල. නෙද්දකින්…මහින්ද නැත්නම් ඇපත් නෑ මුන්ට.. ඒත් කතාව නිකන් මහින්ද මුන්ගෙ පස්සෙ යනවා වගෙ.
      වරකො චන්ද ඉල්ලගෙන ගෙවල් වලට….කොස්ස සෙප්ටික් ටෑන්ක් එකට දාලා පොඟවලා ලෑස්තිකරගෙන ඉන්නෙ.

    • mawubima_perata says:

      මචං මූ තමා දියවන්නාවෙ ඉන්න පිස්සු නෑ කියල වෛද්‍ය සහතිකයක් තියෙන එකම කෙනා

    • Kepuwathkola says:

      If Mahinda joins hands with Sirisena, I will not vote at all.

  2. Rohitha says:

    degollatama kelawey ehema kaloth. MR parajaya karawapu haalparuwo laebena parajayen berenta daenma indanma upparawaettiyak atawana bawa pene.

  3. ExUNPer says:

    My3 has earnt zero points for neglecting the country and only caring the foreign wishes against the country !
    So… no way ! He will get 100% votes from Jaffna. Sorry..Jaffna people will not respect traitors!

  4. Kings says:

    මූට පිස්සුව තද වෙලා. මහින්ද ජනපති කළා වගේ ආයෙමත් මොලේ චෙක් කරන්න වෙයි.

  5. sira says:

    ඇත්තටම මේ මස් පර්වතේ ප්‍රමාණයට සාපේක්‍ෂව මොලෙත් තිබුන නම් කොහොමට හිටීවිද​?
    දුක නිවන කථා,,,
    සිත හැදෙන කථා,,
    ඒත් ඉතිං කවදා හෝ පවත්වන මැතිවරණයකින් පසුව මෙයාට කරන්න වෙන්නෙ හෝම් වර්ක්.
    සදහටම ගෙදර​?
    “දැන් අපට බරක්,එදාට ගෙදරට බරක්.”

  6. shantha kuru says:

    api den ne

  7. SUNIMAL says:

    රෑ වැටුන වලේ දවලුත් වැටෙමුද?

  8. Saradiel says:

    “මහින්ද, රෑ වැටුන වලේ දවල්ටත් නොවැටෙනු… !”

  9. kolitha says:

    රනිල් කියන්නේ වෙනම තරග කරලා එකට එක් වෙලා රට කරනව කියල, මෙයා කියනවා එකට එකතුවෙලා තරග කරලා බෙදිලා රට කරනවා කියලද ?”…උබල මාර ජෝක්ස් කියන්නේ බං .. ” කමක් නැහැ චන්දෙකට වරෙල්ලකෝ …..!

  10. අනේ බන් උඹ ආතල් පාරක් දාගෙන ඔහේ හිටින නොදන්නා මගුල් කියන්නේ නැතුව කොහොමටස්ත් ලබන පාර උබ ගෙදර තමා

  11. අලුගුත්තේරුවා says:

    තොපිට ඡන්ද ළං වෙනකොට තමා මත ගැටීම් නැතිව යන්නෙ. වරකො මෙදා පාර මහ ඡන්දෙට බොට මත පෙන්නන්න.
    මෛත්‍රී ළඟට ගියපු කිසිම එකෙක් ආයෙ වැද්ද ගත්තොත් මහින්දටත් ඇඩ්‍රස් නෑ තමයි.

  12. Aruna says:

    Waren dennam ethakota

  13. බබා උක්කුන් says:

    කරපු මැරකම් ජඩකම් වලින් බේරෙන්න මයිතුනයට ජැක් ගහපු කාලකන්නි බස් කාරයෙක්.මේකා දෙපැත්තේ කකුල තියාගෙන ඉන්න හදන්නේ. මේ වගේ එවුන් මහින්දගේ පැත්තට නොගත යුතුයි. මුන් හින්ද තමයි මහින්ද පැරදුනේ. මොන තත්වයක් යටතේ වුනත් ඊලග චන්දෙට නාම යෝජනා දෙන්න කලින් සෑම දෙනාගෙන්ම දින රහිත ඉල්ලා අස්වීමේ ලියුම අත්සන් කරලා ගන්න ඕන.
    ශ්‍රිලනිපෙන් එකට චන්දෙ ඉල්ලනවා නම් පක්ෂයේ සභාපතිකම මහින්දට ලැබිය යුතුයි. ඔය ගංජා දුමිය, මාළු අමරයා වගේ එවුන්ට පුකට පයින් ගහල එලවන්න ඕන. සැටලයිට්ට, දුමියට ඕන රනිල් ජනාධිපති කරන්න. එදාට මයිත්‍රී ටත් කැපෙනවා. සැටලයිට්ට රනිල්ට දාම් යන්න තියාගත්තා ඉත්තෙක් විතරයි මයිත්‍රී කියන්නේ. මුන්ගේ ඉලක්කය රට බෙදන, බුද්ධාගම විනාශ කරන සුද්දගේ උවමනාව ඉෂ්ට කිරීමයි. මයිත්‍රී ඒකට අහුවෙලා ඉන්නේ.
    එලිසබත් ගෑණි මේස් ගලවල අත දුන්නම, ඇමෙරිකන් කාරයා පොදුවේ දෙන රැ කෑමට එන්න කිව්වම ඒක අවුරුද්දක් කියවන්න දේවල්. පෞරුශයක් නැතිකම, නියාලුකම ගනිපු ෆොටෝ එකෙන් පේනවා. ඔය ෆොටෝ ගන්න ඇත්තේ අපෙන් ගිහිපු එවුන්නේ. උන්ට යුතුකමක් සහ වගකීමක් තිබුන ඉඩ අරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඉඩ හදල දෙන්න. එයත් ජනාධිපති මෙයත් ජනාධිපති. උන්ගේ රටේ ප්‍රාන්ත ආණ්ඩුකාරයොත් ඔයිට වඩා නිදහසේ අභිමානයෙන් ඉන්නවා. රටක අභිමානය, නිදහස් බව පෙන්නන්නේ රටේ රාජ්‍ය නායකයාගේ හැසිරීම්, කතාබහ, ක්‍රියාපිළිවෙත තුලින්. බලෙන් ඉල්ලා ගෙන ෆොටෝ ගන්නේ නැතිව, ගිය වැඩේ කරලා ආවා නම් ඔයිට වඩා නම්බුයි.
    සුද්දට පරගැතිකම් කරන, කොටියට කඩේ යන සැටලයිට්ල, රනිල්ලා අයින් කරලා, පලිගැනීම නවත්තල මහින්ද, මෛත්‍රී එකතු වුනොත් මේ රට නැවතත් ගොඩ ගැනීම බැරි දෙයක් නොවෙයි. එහෙම වුනොත් මයිත්‍රී මේ රටේ බිහිවුණු සාර්ථක නායකයන්ගෙන් කෙනෙක් වේවි. මහින්දට ඊර්ෂයා කරලා වැඩක් නැහැ, ඔහුගේ හොද දේවල් අරගෙන සාර්ථක වෙන්නයි අවශ්‍ය.

  14. Nandasoma says:

    එහෙම උනොත් ඒක තමයි මහින්ද මහත්තය කරන ලොකුම ගොන්කම…..

    සිරිසේනට ජනාධිපති කම දීල, යූ ඇන් පී කාරයෙකුට අගමැති කම දීල, රටේ ඉතුරු ටිකත් විනාශ කරන්න ඉඩ සලසා දීමක් තමයි එයින් වෙන්නෙ…..

    දැනට වෙන සියලුම අපරාධ වලටත් වග කියන්න ඕනැ මෛත්‍රී ඇතුලු මේ කථා කරන කෙනත් ඇතුලු යූ ඇන් පී ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා කියා ගන්න හැමෝම වග කිව යුතුයි…..

    දැක්කනෙ ඊයෙ පාර්ලිමේන්තුවේදි කළ දේ…….

  15. ජසයා says:

    මෙදා පාර මහින්ද මහත්තය මේ ලණුව කෑවොත්, ඔන්න අපිත් වෙන පැත්තක් බලාගන්නව සත්තයි…

  16. aagamikaya says:

    Muthuhettiya monava kivuvath chanda denne apine. Ea nisa apita kandenna. Nathan Mahinda mahathmayo oba Devana Varatath amaryve vatei. Ethakota api nehe.

  17. Balapitiye Silva says:

    Mahinda cobined with Sirisena WILL NEVER HAPPEN!
    Mahinda can easily win 2 P.CC and Opposition leader in East without any difficulty if contested without those SLFPsnubs!!

Main News