මහින්ද-මෛත‍්‍රී හවුලට විරෝධය පා ඒකාබද්දයේ මන්ත‍්‍රී රංජිත් සොයිසා පොහොට්ටු කාර්යාලයේ අඹගසේ ගෙල වැලලාගනී..

October 14, 2018 at 10:39 pm | lanka C news
මහින්ද-මෛත‍්‍රී හවුලට විරෝධය පා ඒකාබද්දයේ මන්ත‍්‍රී රංජිත් සොයිසා පොහොට්ටු කාර්යාලයේ අඹගසේ ගෙල වැලලාගනී..

මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ ආණ්ඩුවකට කිසිසේත්ම තමන් සහාය නොදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කර 2020 ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා ලෙස නම් කළ හොත් නෙලුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේ අඹගසේ තමන් ගෙලවැලලාගන්නා බව ද ඒ මහතා සඳහන් කරයි.

නැතහොත් දේශපාලනයෙන් සදාකාලිකව සමුගෙන කුඹුරු කොටන බවද ඔහු කියා සිටී.

මේ දිනවල මාධ්‍ය වල පළ වන වාර්තා බොහෝම සැලකිල්ලෙන් කියවන ලෙසද ඔහු ඉල්ලා සිටියේ ගොඩකවෙලදී පැවති ජනහමුවක් අමතමිනි.

28,509 Viewers

15 Comments to “මහින්ද-මෛත‍්‍රී හවුලට විරෝධය පා ඒකාබද්දයේ මන්ත‍්‍රී රංජිත් සොයිසා පොහොට්ටු කාර්යාලයේ අඹගසේ ගෙල වැලලාගනී..”

  1. ජයසුන්දර බණ්ඩාර, ගොඩකවෙල says:

    “දේශපාලනයේදී සදාකාලික හතුරන් හෝ මිතුරන් නැත” කියල කතාවක් තියෙනවා.
    අපට රටට යාබද මාලදිවයින උදාහරණයකට ගෙන බලන්න. මාලදිවයිනේ වසර 30 කට වැඩි කාලයක් පාලකයා වශයෙන් සිටි අබිදුල් ගයූමි පරාජය කළේ මොහොමඩි නෂීඩි. පසුව අබිදුල් ගයූමි ඔහුගේ සොහොයුරැ අබිදුල් යමීන් සමග එකතුවී මොහොමඩි නෂීඩිගේ රජය පෙරලා දැමිමා.
    බලයට පත්වූ අබිදුල් යමීන් ඔහුට බලයට ඒමට උපකාර කළ අබිදුල් ගයූමි සිරගත කළා.
    අවසානයේ පරම සතුරන් දෙදෙනෙකුවූ අබිදුල් ගයූමි සහ මොහොමඩි නෂීඩි එකතුවී අබිදුල් යමීන්ගේ රජය පෙරලා දැමිමා.
    රංජිත් සොයියා මෙි දේශපාලනය ඉගෙනගත යුතුයි. කටමැත දෙඩවීමෙන් පලක් නැහැ.

    • හැකහැක says:

      ඔව් ඉස්සර ආප්පයා..දැන් ‌මහින්දට එයා පැ‍ණි ආප්පයා.

    • Boo says:

      රංජිත් සොයිසා කියන්නේ පොහොට්ටුවේ ඉන්න තෙවරප්පෙරුම . දෙන්නම දේශපාලනය කියන විෂය දන්නේ නෑ.
      දේශපාලනය දන්නේ නැත්තං කුඹුරු කොටන එක තමයි හොඳ.
      පුළුවන් දේ තමයි කරන්න ඕනේ. නැතුව අර යුද්ද දිනපු හමුදාපති ලා , ලෝක කුසලාන දිනපු ක්‍රිකට් නායකයෝ කළා වගේ නොදන්නා දේශපාලනේ කරලා ඇන ගන්නේ නැතුව දන්නා දේ කලානං හොඳයි, එහෙමත් බැරිනං ඉතිං බෙල්ලේ වැල දාගන්න තීරණය ඔබේ. මගේ සහයෝගය දෙන්නං.

  2. Suba Anagathayak says:

    We are lucky to have politicians like Hon. Ranjith Zoysa who can take a stand! You deserve respect! Shame on people like Mahindananda Aluthgamage who wants to sleep with Sirisena.

  3. ගලබොඩ අත්තේ චමින්ද says:

    ඔහුට ගැලපෙන්නේ කුඹුරු හාන එක තමයි. ඒ නිවැරදි තීරණයට අපගේ සුබ පැතුම්. එයාගේ වාචාල ගොබ්බ කතා අහලා ඇතිවෙලා.

  4. Rathgama MC says:

    සිරිසේන 2020 පොහොට්ටු-ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂකයා කරන්න සහ මහින්ද මහත්තය අගමැති කරන්න ගිවිසගෙන බාරකාර ආණ්ඩුවක් හැදුවොත් නම් මහින්ද මහත්තය කිවුවත් අපි නම් සිරිසේනට චන්දය දෙන්නේ නැහැමයි.ඊට වඩා හොඳයි රන්ජිත් සොයිස කියන්න වගේ බෙල්ලේ වල දාගන්න එක.අපි දැන් කියන්නේ හෙට මැරුවත් අපි මහින්දට කියලයි,අරෙහෙම බාර කාර ආණ්ඩුවක් හැදුවොත් එදාට අපි කියන්නේ හෙට මැරුවත් සිරිසේනට චන්දෙ දෙන්නේ නැහැ කියලයි.

  5. S.B. says:

    ජයසුන්දර බංඩාර, ඔබගේ සටහන ඉතා නිවැරදියි… සූක්ෂම දේශපාලනය කියන්නේ ගේම් එකක්…මතුපිටින් පේන්න තියන දේ නෙමෙයි අවසාන ප්‍රතිඵලය ලෙස එලියට එන්නේ..මේ රංජියලා, වෙල්ගමයලා, මෙන්ම අමරවීර කොන්දා සහ බලපිටි සොයිසලා නිකම් ඔඩොක්කු කුක්කො වගේ හැසිරීම කණගාටුවක්..

  6. kalu thara says:

    ඔයා කුඹුරු කොටන්න
    එතකොට තමන්ටත් හොඳය් රටටත් හොඳය්

  7. Jayantha says:

    You cannot keep personal animosities in politics. You need to do what is best for the country at that particular time. You cannot allow the country to go on under UNP regime and if you do that people will suffer a lot and also there will be no country to call SL. In that process if you have to make a deal to get this country going in the right directions, then yes. MS has been an ardent SLFPer for his life. He left SLFP for stupid reasons and also part of it is MR’s fault. Ranjith Soyza who is a honest politician needs to learn politics and how this game of chess is played. If not as he said, he needs to go back to farming.

  8. Patrick says:

    His decisions are not relevant to the majority of the pohottuwa supporters.
    It’s also applicable to Welgama and prasanna too

  9. Nuwan says:

    this is cheap popularity by another uneducated typical politician in Sri Lanka. grow up

  10. rohitha says:

    soysa kiyanne mokekda …mun wage hall kali form kale gon baiyoo..dan untama para walalak wela…thopita hena nathi akunu Gahanna one…

  11. Sirisena Yatawara says:

    We understand that your feeling about SLPP line of politics is not apprioapted to ongoing political economic crisis is come worst end? Well crisis in imminent and inevitable under MS, RW and CBK line of pro-Foreign power friendly policies is apply in an Island.

    No doubt UNP ahs no solutions for any of this key issues has challenge our people in
    Sri Lankan! We are looking for new set of policies to be change old UNP set of policies in neat future.

  12. Maru Sira says:

    palaweni option eka hondaaaaai

  13. Modaya says:

    Soyza

    Don’t be Wijithamuni Soyza……Do not over estimate you…..

Main News