මහින්ද-මෝදි හමුවේ.. රාජ්‍ය නායකයෙකු මට්ටමින් පිලිගනී..

September 12, 2018 at 10:13 pm | lanka C news
මහින්ද-මෝදි හමුවේ.. රාජ්‍ය නායකයෙකු මට්ටමින් පිලිගනී..

තෙදින ඉන්දීය සංචාරයක නිරත වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණ ගැසින.

නවදිල්ලි නුවර රාශ්ඨපතිභවන්හදී එම හමුව සිදු විය.

මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය නායකයකු සේ සමානව සමකමින් අදාල හමුව සංවිධානය කර තිබූ බවද වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

23,741 Viewers

22 Comments to “මහින්ද-මෝදි හමුවේ.. රාජ්‍ය නායකයෙකු මට්ටමින් පිලිගනී..”

  1. Araliya says:

    Ha ha oya mahinda mahaththaya aye path unoth vikunapuwa aye gannawa kiyapu ekata wenna ethi.

  2. Donald Isuru Wilegoda says:

    The entire country knows that a Rajapaksa will be the next president. Now even India who worked against Mahinda has accepted it and welcoming him as they got no choice.

  3. PULATHISI says:

    චිරං ජයතු අප්පච්චි. දැයේ විරුවාණෙනි.

    • Asaranaya says:

      පින්තූරය දකිනකොටත් රාජ තේජස, සිත පිරෙනවා , පඹය යනකොට කොහෝමද තුක් විතරක් !, මහින්ද මහාතාණෙනි ඔබ රජෙකි!

      • sayumi says:

        චිරන් ජයතු මහින්ද මැතිඳුනි !!

      • Amda says:

        කියල වැඩක් නෑ.
        වටේ ඉන්න ඇම්බැට්ටයන්ගෙන් පරිස්සම් වෙනව නම් අර මහතීර් මොහොමඩ් ල වගේ අවුරුදු ගානකට හොල්ලන්න බැරි නායකයෙක්.
        අපේ රටට එහෙම පිනක් තියෙයිද?

  4. Niru says:

    This meeting has put an end to palan Ponil Yamapalanaya once and for all. If they stay in power it’s downhill at an accelerated pace. Even Modi now knows which direction wind is blowing and how unsuccessful Yamapalanaya has been. Ponil has taken unp to the graveyard. It is now a matter of time people will bury them.

  5. Ayotallah says:

    The entire Sri Lanka is waiting until the success of Hon Mahinda Rajapakse as President at the next election The present President who is a of shoot of SLFP will face the DEFEAT OF LIFE and will be thrown into waste paper basket by the people of Sri Lanka

  6. jagath says:

    Paramparawe boodalayak wage rajakama…………..

  7. Wimale says:

    දැන් ඉන්දියාව හොදයි ද?

    • Gommanpila says:

      හොඳයි… ඔය මහ හොරාටයි ඌගෙ බයි වහල්ලුන්ටයි කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා වෙනවා.

      • දේශාභිමානී දේශ හිතෛශියා says:

        පොල් බූරැවො මහ හොරා රානිලයා අනික් හොරැ අර්ජුන් ප්රධාන කොට ගත් බැංකු හොරැ ඊට අමතරව තඹ හොරා ගල් අගුරැ හොරා කැලෑ හොරා කරැංකා හොරා ගම්මිරිස් හොරා බුදු අම්මේ අලි බබා සහ හොරැ හතලිහටත් එහා උඹේ ඇස් පොට්ට වෙලාද ඒවා ගැන නොපෙනෙන්නේ පච සහ බොරැ බයිල කෙල කෙල යන්නෙ නැතිව ඇත්ත ඇති සැටියෙන් දැකපන් පරයා

  8. පොඩි එකා says:

    මේ ෆොටෝ දකින කොට ටොයියන්ට අර බෙදපු කිරි පැකට් ඉතිරි වෙලා තියෙනවනං බොන්න හිතෙයි…

  9. waruna says:

    අර බටකොල ආචිචිට නෑද්ද මෙ වගෙ අවස්ත්වක් එයත් හිටපු ජනාදිපති කෙනෙක්ලු නෙද මෙව දෑක්කම ඈගෙ මාලු ගගෙ නටනව අති

  10. Patriot says:

    The meeting of two real statesmen! An auspicious sign. They met for for nearly one hour according to Subramaniam Swamy, who invited MR to India.

  11. LION says:

    ඉන්දියාවේ ඉදිරි ගමනට එකම මග බුදු දහම පමණයි මෝඩි මෙය දැනගත යුතුයි

  12. Saradiel says:

    දලිත් කුල පීඩිත ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙතේ වෙනසක් සිදු නොකෙරන්නේ නම් ඊට විරෝධය පළ කරමින් තමා ඇතුළු සිය අනුගාමිකයන් බුදු දහම වැළඳ ගන්නා බවට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ හිටපු මහ ඇමතිනී මායාවතී පවසයි.

  13. Love nature says:

    උපන් රටෙනුත් බුදු දහම අතුගා දැමු රට

    එදා දඹදිව තිබු අසිරියද වත්මන් හින්දු ඉන්දියාවේ නැත . එහි බමුණෝ තම පිළිවෙතට එරෙහි බුදුදහම ඒ රටෙන් අතුගා දැමුවේ බමුණු දහම රජකරවන්නටය . ‘ මහා කරුණාව අතුරුදහන් කර සත්ව හා මිනිස් බලි පූජා මුලික කරගත් දහමක් මගින් බමුණු පුජකයෝ රටේ බලය අල්ලාගත්හ විවිධ රජවරු පන්සීය ගණනක් විවිධ ක්‍රමවලට පාලනය කල ඒ රට අන්තිමේ ඉංග්‍රීසින් විසින් ඉන්දියාවයය් එකරටක් බවට පරිවර්තනයකර නැවත දෙකට බෙදා ආපසුගියහ එය පසුව නැවතත් බෙදුනේය . තවත් බෙදෙන්නට ආසන්නය . බුදු හිමියෝ සිදුවෙන දේ දන ගෙන හෙළයන්ගේ දේශයට තුන් වරක් වැඩම කර හෙළයන්ට තම ධර්මය දේශනා කර හෙලයන්ගෙන් බොහෝදෙනෙක් බොදුනුවන් බවට පත් කලේ අනාගතයේ වැඩිකාලයක් තම ධර්මය හෙලදේශයේ පවතින බව දැනගෙනය.

  14. Gotaimbara says:

    I fully agree with Asaranaya’s comment.

  15. David Milli-banda says:

    Aiyoo……………. Mahinda has again got Namal there…………….
    Does he not have anyone else to take with him??

    Namal has another 15 years to mature…………

    Is Mahinda making the same mistake again???

Leave a Comment

Main News