මහින්ද රාජපක්‍ෂගේත් ඔහුගේ ඇමති මණ්ඩලයේත් අත් කොරවේවා..- රන්ජන් සාප කරයි..

August 14, 2018 at 10:09 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂගේත් ඔහුගේ ඇමති මණ්ඩලයේත් අත් කොරවේවා..- රන්ජන් සාප කරයි..

මහින්ද රාජපක්ෂ මහතාගේත් ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි මැති ඇමතිවරුන්ගේත් අත් කොර වෙන්න ඕනෑ යැයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.

කොළඹ හමුදා මූලස්ථානය පිහිටි ඉඩමේ කොටසක් සින්නක්කර චීනයට
ෂැංග‍්‍රිල්ලා හෝටලය ඉදිකිරීමට ලබා දීම නිසා මෙසේ විය යුතු බව ඔහු කියා සිටියේය.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කීය.

22,899 Viewers

24 Comments to “මහින්ද රාජපක්‍ෂගේත් ඔහුගේ ඇමති මණ්ඩලයේත් අත් කොරවේවා..- රන්ජන් සාප කරයි..”

  1. n.s fasions kurunegala says:

    duty free tv eka horakamak neda jonga

  2. cw says:

    Is that including My3, Rajitha, Pa Cha Ranawaka et al?

  3. පලයන් මල්ලි ඉක්මනටම බෝගම්බරට. වැලිකඩට හෙහෙ කොර නොහන උන් ඉන්නවලු එනකන් බලාගෙන says:

    පලයන් මල්ලි ඉක්මනටම බෝගම්බරට. වැලිකඩට හෙහෙ කොර නොහන උන් ඉන්නවලු එනකන් බලාගෙන. තොට කොරවා ගන්ට පුළුවන්.

    • Asaranaya says:

      ගානෙට වැඩියි මූ කට නම් දොඩවනවා,
      ජම්පර අඳින දින ටික ටික ලන්වෙනවා,
      දිය රත්වී නැතුව කකුලුවා දඟලනවා,
      අපොයි අනිච්චන්! ගොන්ජෝ ! කියවෙනවා.

  4. Saradiel says:

    මහා බැංකු හොරා ගැන කථා නැහැ ලැජ්ජයි

  5. අසිත says:

    ඇග ඇති මොලය නැති අපතයා..

  6. Ranjan says:

    Moota Pissu. He is in fear of Jail.

  7. මහිඳ නොකොරා නම් ලංකාවේ කොඳ පනනැති පොන්නයන්ට කොරන්න පුලුවඳ හඹංතොට වරාය වික්ක පොන්නයන් ගැන මත්තල විකුනන්න යන පොන්නයන් ගැන බැඳුම්කර පනුවන් යට දැන් ෂැඞිරිල්ලා පස්ස පැත්තේ අමාරුව ලංඟදීම පස්සේ අමාරුව හොඳ වෙයි පොන්සින් සුල්ස්මාන්???????? බේරෙන්න නම් විනිසුරුවඞේ කකුල් දෙක අල්ලා වැනද පන් ගූ ෂොට් නැතිනම් ප්‍රසිද්දෙයේ සමාව ගනින් ගූෂොට් වගේ නැතුව ??????????

  8. anura says:

    ubatama apahu ewa wadinawa hode balan idapan ,karakila palayan ubatama

  9. රොන් says:

    නූගත් ගොනෝ කට තිබ්බ පලියට මිනිස්සුන්ට සාප කරන්ට එපා. උඹටම ඔය දේ වෙන්ට බැරි නැ

  10. PULATHISI says:

    1.රන්ජන්ගේ නායකයා අර්ජුන් මහේඳ්‍රන්ව ගෙන්වා මහබැංකු මගඩිය කරලා ඔප්පුවෙලා තියෙනවා. ඒකට හෙන ඉල්ලන්න අමතක වුනාද? එහෙම නැත්නම් අැලෝසියස් බෑනාගෙන් ලැබුන චෙක්පත නිසා ගොලුවෙලාද?

    2. මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, ත්‍රිකුණාමල වරාය, සහ අපේ ජාතික සම්පත් විදේශිකයන්ට විකුණන තොපේ රජයේ එවුන්ට හෙන ගහනකොට තොපටත් වැදෙන බව මතක තියාගනින්.

  11. නාමලී විජේරත්න says:

    ඈයි ගොන්ජො තෝ ඩුටිෆ්‍රීඑකෙන් TV එකක් හොරකන් කරපුඑක

  12. Priyadarshana Gomes says:

    දොඩන්ගොඩ කියන දුම්රිය රියදුරා තමයි මේ දුම්රිය වෘත්තීය සංගමයේ නායකයා. රන්ජන් ඇමතිතුමා එදා මිනිහට දුරකතනයෙන් කතා කළා. මිනිහට ඕන ස්ට්‍රයිකේ කරලා රජය අපහසු තාවයට පත් කරන්න. මිනිහගේ වැඩ තහනම් කල යුතු යයි මා සිතනවා.

  13. sarath says:

    Dear Ranjan what do you say to those who voted in favour of Ranil in Parliament at the no confidence motion. Ranjan is one person who will never put two and two together. Now days had come to say “okage katata hena gahapan”

  14. Dp says:

    අනේ අම්මෝ අපේ ජනාධිපති තුමාටයි ,අමරවීරටයි ,දුමින්දටයි දෙවි පිහිටයි .රංජො යහ පාලනයේ ඉන්න සෙට් එක හැර කියල clause එකක් දැම්ම නම් හොඳයි නේද .

  15. Perera says:

    ඒ ඇමති මණ්ඩලයේ මෛත්‍රීපාල සිරිසේන මහතා, චම්පික රණවක මහතා, සරත් අමුණුගම මහතා, රාජිත සේනාරත්න මහතා, ඇතුළු අද සිටින ඇමතිවරු ගොඩක් හිටියා නේද?

  16. buruputha says:

    Tho ganunta karapu deval valata thoge araka Pana nathi wewa.

  17. Saradiyel says:

    කවුද බං මහ බැංකුව ශුද්ධ කලෙ .ඇයි ඒ අයටත් ඔය ටික වෙන්න කියපන්.ඔය කීයන ඵක විවෘත කිරීමට ගිහින් නම ගහගෙන ආවෙ කවුද?

  18. Kalakanni says:

    When you talk like that do not forget the past. We can remember 70s, 80s, 90s and beyond year 2000 very well.
    You guys now talk like heroes , smile, laugh in front of cameras and walk freely because of him and his leadership. Otherwise we never knew at what place and time a bomb goes off. When you talk, do respectful to a person who has done immense service to this country.

  19. Nim says:

    LOK KA ATHULU
    GONJAGE
    NADEE TA
    OYA TIKA KEEWA NAM HODA….

  20. Ranarala says:

    oya kiyana kathawalata thota kora wenta hambawei kagen hari, rathnapure gihin yasapala herathgen kewa wage. rajapaksalanam ehema karai kiyala hithanta amarui.

  21. CTB කොන්දොස්තර says:

    අනේ එතකොට සිරිසේනගෙ අත් දෙක (එයත් මහින්දගෙ කැබිනට් එකේ හිට්න් හිටියනෙ) ඒ විතරක් ද, කරූ, අමරවීර, ගන්ජා දුමින්ද, ඇතුලු ආන්ඩුවෙ ඉන්න කී දෙනෙක් ගෙ කොර වෙයිද?????

  22. sakalabujan says:

    Napunsakaya…Unmarried…Gonja….

  23. Gxh says:

    ගොන් ෂොට්!

Main News