මහින්ද රාජපක්‍ෂගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා වැලිකඩ රිමාන්ඩ්..

November 13, 2017 at 3:00 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා වැලිකඩ රිමාන්ඩ්..

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරද්දී ඔහුගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී ලෙස කටයුතු කරන ලද ගාමිණී සෙනරත් මහතා ඇතුලු තිදෙනෙක් අනිද්දා (15) දින තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසිනි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කරනු ලබන පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණයක් සම්බන්ධයෙන් ඔහු මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත ගත කර ඇත.

පසුගිය රජය සමයේදී සිදු කරන ලද හෝටල් ව්‍යාපෘතියකින් රාජ්‍ය දේපල අවභාවිත කලේ යයි මෙම පිරිසට චෝදනා එල්ල වී තිබේ.

13,206 Viewers

13 Comments to “මහින්ද රාජපක්‍ෂගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා වැලිකඩ රිමාන්ඩ්..”

  1. sura says:

    සියළුම කරුණු අනාවරණය වෙලා තියෙද්දි, මහ දවල් මහ බැංකුව කොල්ලකාපු උන් තාම එළියෙ.

  2. Gadol says:

    බල මාලු හොරා රාජිත නිදැල්ලේ

  3. ………….jayrathna………….jayarathna nm

  4. SUNIMAL says:

    රාජිත දත් දොස්තර කම කරලා මාසයකට කොච්චර උපයන්න පුළුවන්ද ?සමාන්‍යයෙන් නැව් එහෙම ගන්න පුළුවන්ද ?මම දන්නේ නෑ ඇමති කෙනෙකුට කොච්චර වැටුපක් ලැබෙනවාද කියලා.නැව් 08ක් අරගෙන තියනවා.දැන් කියයි මේක චීන සමාගමක් කියලා.
    බොදු බල සේනා සංවිධානය පවසයි.

    • ඤානසාර says:

      ඔව් බන් ඒක තමා අපි අහන්නෙ. අපිනම් ඉතින් ප්‍රාඩෝ මොන්ටෙරෝ ගත්තෙ අපේ බුද්ධිමත් දායකයෝ එවපු සල්ලි වලින්.

      • දායකයා says:

        ඔය ටික විතරද ගත්තේ ගත්ත ඉතුරු දේවලුත් කියහන්කෝ ඥාණේ

  5. daham says:

    kawada hari poliath ekka gewanna weyi

  6. Trumph says:

    But reallly Gamini Senerah is a real theif. We know how he earned behind MR. He also a traitor and a most responsible person of MR’s defeat.
    He airconditioned his toilets even. built palces as a government servent and spent millions in a night.

  7. Omar says:

    To see Mahinda last time more people came but election lost. This time also he will loose. This Senrath no.1 public funds looter and Mahinda’s right hand in robbing poors money. He must be hacked to death.

  8. Gotaimbara says:

    Who is this Lanka Jayaratna woman. She loves to put people behind bars. Even War Heroes were put behind bars by this woman.

  9. විමර්ශන කොමිසම says:

    ඉදිරියෙදී රාජපක්ෂලා ඇතුලු හොර නඩේටත් ඇතුලට යන්න වෙනවා ඒකයි දැන් භූමිතෙල් සැර වැදුන ගැරඩි වගේ දගලන්නෙ

  10. podivije says:

    salgadu pitiya dakala bayaunu para karana wada tamai mevwa

Leave a Comment

Main News