අපට වැරදුනා.. රාජපක්‍ෂ අතට නැවතත් රට පත්වෙනවා.. ඒකට හිත හදාගත යුතුයි..- දඹර අමිල හිමි..

November 7, 2018 at 10:40 am | lanka C news
අපට වැරදුනා.. රාජපක්‍ෂ අතට නැවතත් රට පත්වෙනවා.. ඒකට හිත හදාගත යුතුයි..- දඹර අමිල හිමි..

මහින්ද රාජපක්‍ෂ මහතා අතට නැවතත් මේ රට පත්වීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වී ඇති බව දැඩි එක්සත් ජාතික පක්‍ෂ හිකවාදියෙකු වන පූජ්‍ය දඹර අමිල හමියෝ පවසති.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් උන් වහන්සේ කියා සිටින්නේ අකමැත්තෙන් වුවද ඒ සදහා හිත හදාගත යුතු බවයි.

70,552 Viewers

39 Comments to “අපට වැරදුනා.. රාජපක්‍ෂ අතට නැවතත් රට පත්වෙනවා.. ඒකට හිත හදාගත යුතුයි..- දඹර අමිල හිමි..”

  1. AnGO says:

    Umbalata narakai. Ratata Hondai.

    • Amda says:

      රටේ මිනිස්සු මුන් කියන කියන වෙලාවට කම්පා වෙලා,
      කියන කියන වෙලාවට සන්තෝස වෙලා,
      මුන් කියන කියන දේ අහලා,
      යන්තම් එක වේලක් කාලා,
      බිල් ගෙවාගෙන,
      ටැක්ස් ගෙවාගෙන,
      බැන්කුවෙ තියන සොච්චමටත් බදු ගෙවාගෙන,
      අතින් කයිට් කරගෙන,
      සමනල රෑනකගේ පාට පාට ලෝකය සහ ජොලිය වෙනුවෙන් සිය වර්තමානයත්, අනාගතයත්, රටත්, ආගමත්, සන්ස්කෘතියත් කැප කරල,
      ඉදිරි පරපුරත් සමනල්ලු කරල,
      උතුර විග්නේශ්වරන්ටත්, විල්පත්තුව බදුර්දීන්ටත්, නැගෙනහිර අන්තවාදී මුසල්මානුවන්ටත්, කඳුරට ද්‍රවිඩ වහලුන්ටත් දීල…
      දෙකොණ පියාගෙන
      මුන් කියන විදියට තණකොල මිටියක් කාල ඉන්න ඕනෙ. නේ නේ නේ?????
      වෙන මුකුත්ම එපාද?

      ඔය බුද්ධ චීවරයට නිගරු නොකර ඕක ගලවලා කොල පාට සිවුරක් දාගනිය.

      • ජනක says:

        හා හා එහෙම කියන්න එපා ඇයි කොලපාට සිවුරක් දාගන්නේ ?එයා ජේවීපී එකේ ඉන්න කෙනෙක්නෙ .විප්ලව කාරයෝ එහෙම ධනවාදී බටහිර බලවේග වල ඉත්තන් එක්ක සන්ධාන ගහනවද ?

    • Ranga Bandara gelioya says:

      Oba wahansege agana uthsahaya moda boyyonta therenne nah , api mula idala patan gammu , mata nam sure mahinda paradinawa . ape agamathi ranil

  2. Kamal says:

    පාර්ලිමේන්තුව විසුරුවීමට ජනමතවිචාරණය ක් තියන්න දෙන්න එපා. ඇමතිධූර නැතිව අපට චන්ද කරන්න බෑ. ජනමතවිචාරණය උඩින්ම දිනාවි. ඊට පස්සෙ අපට පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රී වෙන්නත් බැරිවෙනව. අරලිය මැදුරෙන් අදෝනා ….!

    • අපි ගොන්නු....නොවේ says:

      ..හාමුදුරුවනේ ප්රධජාතන්ත්රණවාදය රෙද්ද පල්ලෙ බේරෙනවා………2015 ජනවාරි 08 දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව මෙරට පාර්ලිමෙන්තුවේ එජනිස මන්ත්රීකවරු 150 කට අධික පමණ සිටියදී. ජනතාපරමාධිපත්යස බලය මංකොල්ල කා …41 සිටි එජාප නායකයා අගමැති කර සෑදු දින 100 ආණ්ඩුව තුලින් කල පලමු කාර්යය මහබැංකුව මංකොල්ල කෑමයි…ඉන් නොනැවතී හොරා කෑ… සල්ලි මන්ත්රී වරු 118 ක අතරේ බෙදා ..19වන ව්යදවස්ථා සංශෝධනය සිදුකර තවදුරටත් ජනතා පරමාධිපත්ය. යටපත්කලේ එම මන්ත්රීකවරු… මහජනතාව වන අපවිසින් පාර්ලිමේනතුවට යැවුයේ එජාප නායකයාට අවශ්යී ලෙස ව්ය.වස්ථාව සකස් කිරීමට නොවන බැවිනි…එබැවින් පාර්ලිමෙන්තුව විසුරුවා හැර 18 වන ව්යසවස්ථා සංශෝධනයට අනුව මහමැතිවරණයක් පවත්වා …19වන සංශෝධනය අවලංගු කල යුතුයි..

      • Venura says:

        පාර්ලිමේන්තුව විසිරවීමට විරුද්ධව ජනමතවිචාරණයේදී චන්දය පාවිච්චි කරන්නේ පාර්ලිමේන්තුවේ මනත්‍රී වරු 120ක් සහ NGO කාරයන් සහ බෙදුම්වාදී න් පමණි..

  3. Puma says:

    Ane pala yako. Api nodanna live

  4. UNP කාරයා says:

    UNP කාරයෝ අකමැත්තෙන් වුවද ඒ සදහා හිත හදාගත යුතුයි

  5. හිටන්ගෙදර අප්පුහාමි says:

    හිත හදා ගෙන හරි යන්නේ නැහැ, රනිල් ගොයියා අපගේ මාතෘ භූමියට කරන ලද විනාශයෙන් වැඩි වගකීම පැවරෙන්නේ මේ අමිල කියන දේශ ද්‍රෝහියාට සහ අනිකුත් NGO නඩ වලට. උඹලට ඒ පාපයෙන් ගැලවෙන්න බැහැ.

  6. Ex Yahapalanaya says:

    UNP leadership should understand that people like DAMBARA AMILA are using our hard created platform to become heroes….They are no more valid and respected opinion leaders…already rejected by civil society…they cannot form opinion now..

    I being a born UNP supporter , are much sad that our party is using this kind of rejected people ignoring our respected vote base created by DS to R.Premadasa….We have enough speakers and fighters in the party.

    I did not vote UNP last local election as i was really not in favor of this kind of rejected people in our party…i am sure lots of hardcore UNP people are hateful for this known NGO funded people…

    Be careful…. don’t let low quality people to dance on our stage majority of Sri lankans are not in favor of hateful speeches and opinions of DAMBARA AMILA and his gang….

  7. Kalawedda says:

    This fellow is maniac… He is revengeful minded man who insult Buddhism…We should chase this kind of people who under cover dirty works by using Chiwaraya….

    He is basically ” AJASATHTHA ” in this time…

  8. REAL MAN says:

    DOLLAR WALANDANA BADU KARAYA>>>>>

  9. Dev says:

    NGO dambara mokada passa gahala

    mekath kumanthranayak wia haki

  10. Seeya Baba says:

    Are you really a Buddhist clergy?

  11. ExUNPer says:

    accepting the reality is a great quality….than dreaming, talking nonsense, and disobeying the law, etc.

  12. Kau says:

    Pig in the university.

  13. Seeya Baba says:

    Being a Buddhist priest why are behaving in this disgusted manner hurting the hearts of majority Buddhist people.

  14. Sudu seeya says:

    Being a Buddhist priest why are behaving in this disgusted manner hurting the hearts of majority Buddhist people.

  15. Ane Sadu says:

    Ane palayan ambara damila doller kakka

  16. දමිළ අඹර says:

    මිත්‍රවරුනි මුගේදිහා හොදට බලන්න. මූට සීලයක් විනයක් තියෙන එකෙක්ද? මුන්වගේ පරයෝ අපේ රටට නොවේවා.

  17. n.s fasions kurunegala says:

    ganu tiyanne kunu perethaya

  18. david milibanda says:

    “අපට වැරදුනා” … hallo Saadu, oya UNP karayek da, nathinam poojakayek da?

    Mahinda nathinam, prashne wisadanna yamu Jana Matha Wicharanayakata, and ask the people whether they want a fresh election………….

    Heen Baba seeya ta mahalu madamak hoyannath o’nay.

  19. KP says:

    අන්තිම වාඛ්‍ය හරි….මාතෘ භූමියට හිතැතිම නායකයා අතට රට පත්වන බැවින් තම යුඑන්පී හිත හදා ගත යුතු බවයි ඒ දේශනා කරන්නේ

  20. UNP GAL IBBA says:

    සුඳර සමනල රැනක් වගේ පියඹා ගොස් අෑත කඳුමුදුනකට වෙලා කල්පනා කොරපන් අපි ඔයදේම නේ කොරේ 2014 ත් 95 පොඩිවෙලා 41 ලොකු උනානේ ඕකට තමයි කියන්නේ දිට්ටදම්ම්වේදනීය කර්මය මෙලොවදීම පඩිසංදුන්නා කියලා රනිල් නොහොත් තොපි ඔක්කොටෝමා?????

  21. kari thatttayo tho ekkkmanata thogey oya vweraya natikora ganiin.narakadiyedi Ranilata wada 1000 gunayakin wada hinsa wadiwanawaaa wadiwanawaame.tho uda paninawa vadie.

  22. sekara says:

    mata janaadipati kama labunot mama thowa puwak durin tiyana puwk gass gaus dekak lankorala itirahariya korannney.

  23. susa says:

    TOPITA WARADUNE 2014 JANAWARI 8 ISSELLAA.

  24. silva says:

    කොල පාට සිවුරක් දාගනින් බත් බැලයො

  25. Nandasoma says:

    මොනවද හාමුදුරුවනේ, රට ජාතියට කෙලඋනත් රනිල් අගමැති වෙලා හිටියහම හරිද?

    ඔබ වහන්සේ සැබෑ ‍ෙබෟද්ධයෙක්ද,,??

    මහින්ද හිටියෙ නැත්නම් ඔබ වසන්සේලත් අද අපවත් වෙලා තියෙන්නත් තිබුණ නේද???

    රට ‍ෙවනුවෙන් ඉදිරිපත් වෙන්න බැරි නම් කාල, බීල නිකම් ඉන්නකො, රට ජාතිය පාවල දෙන්නෙ නැතිව….!

    රනිල් හිටියොත් රටම විකුණල, ජාතියත් භංග වෙලා, සංස්කෘතිය විනාශ වෙලා , ආගමත් නැතිවෙලා යනව නේද????

    මෙව්ව පේන්නෙ නැ ත්තෙ මොන ????? කරුමෙ නිසාද??????

  26. sathyapala says:

    තමන්ටයි බලය තිබෙන්නේ කියා දෙගොල්ලන්ම කියන නිසා ඇත්තටම කාටද තිබෙන්නේ කියා ඔප්පු කල හැකි එකම සහ ප්‍රජාතන්ත්‍රවැඩිම ක්‍රමය එයයි. අවාසනාවට එජාපය භීතියෙන් මුසපත් වෙලා. දැන් හිතනවා මහින්දගේ රජය පිළිගෙන විපක්ෂයේ ඉන්න එක හොදයි කියලා. මැතිවරණයකට ගියහොත් එජාපය විනාශ වෙනවා. රනිල් බලන්නේ තම බිරිදට පක්ෂයේ නායකත්වය පවරන ක්‍රමයක්. සජිත් බලන්නේ මෙවර හොදින් හෝ නරකින් බලය අල්ලන්න. කතානායක බලන්නේ තම බෑනා වන නවින් දිසානායක පක්ෂයේ නායකයා කල හැකි උපක්‍රමයක්. මේ ගැටුම් හා එජායේ ජන්ද පදනම දැනටත් බින්දුවට වැටි ඇති විටක මන්ත්‍රීවරු 10-15 කට වඩා පත් නොවන බව දන්නා දැනට ඉන්නා මන්ත්‍රීවරු බියෙන් සලිතව විකාර දෙඩවීමට පටන්ගෙන ඇත.

  27. Sinha says:

    Satana Ataha Nokharinna..
    MaRa , Pawlama Piriwaran Raja putuwe innkota Pannana Puluwanwechcha eke
    Dan inna Pissu Gamayawai . Wiyawasthawa Kadan Panapu Hora matiyawai Gedarara yawana eka Metumanlata Kajjak Newei mamanam hithanne …..!

  28. සෑම් says:

    ඔබ වහන්සේට මහ බැංකුවේ පිහිට ආරක්ෂාව ලැබේවා …!

  29. අබානේ දමිළයෝ says:

    යකෝ රට විනාෂ කොරන්න හදන්න එපා. දායකයෝ දීලා කන දානෙත් විස වෙනවාමයි.රටක් නැතුව ජාතියක්…ජාතියක් නැති ආගමක්..ආගමක් නැති පුඋජකයෝ…යන්ට ඕනේ අපායට මයි..පල…

  30. මේ වේගේ දුස්සීලයන් සාසනයෙන් ඉවත් කරන්න කෙනෙක් නැහැනේ.මොකද ඒගොල්ලන්ගේ කිල්ලෝටවල හුණු තියෙන නිසා.මේ සමාජය විනාස වෙන්න මේවගේ දුස්සීලයන් වග කියන්න ඕනි.මුන් හැම ජහ ජරාවක්ම කරන බව ජපුර අපි දන්නවා. කතා කරන්න ගියොත් ප්‍රස්න.මුන්ගේ මාෆියාවක් තියෙනවා. මෝඩයින් වැඩි ප්‍රමාණයක් ඉන්න ර‍ටේ පැහැදිලි කරන්න අමාරුයි.ගස් ගල් වලට තවම දොහොත් මුදුන් දී වඳිනවා සමහර කියිරාටිකයින්ට රැවටී.මුන්ගේ තට්ටේ තාර ගාලා ගෝල්ෆේස් එකට ගෙනියලා පුකට තලන්න ඕනි

Leave a Comment

Main News