මහින්ද රාජපක්‍ෂ අගමැති කියා අප පිලිගන්නේ නෑ.. ඔහු යටතේ පත්කිරීම් කිසිවක් පිලිගන්න එපා..- JVP

November 5, 2018 at 6:28 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ අගමැති කියා අප පිලිගන්නේ නෑ.. ඔහු යටතේ පත්කිරීම් කිසිවක් පිලිගන්න එපා..- JVP

මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයට පත් කිරීම නීති විරෝධී බවත් ඔහු යටතේ කර ඇති සියළු පත්වීම්ද නීති විරෝධී බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එනිසා ඒ සියලු පත්කිරීම් ප‍්‍රතික්ෂේප කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීති විරෝධී නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්නැයි රජය විසින් ප‍්‍රසිද්ධියේ කර ඇති අභියෝගය එජාප ජවිපෙ දෙමල සන්ධාන කිසිවෙකුත් මේ දක්වා බාර ගෙන නැත.

දෙමල සන්ධානයේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කියා සිටියේ අධිකරණය හමුවට ගියහොත් තම පාර්ශවයට අවාසිදායක බවයි. එනම් නඩුවෙන් තම පාර්ශවය පරාජය වන බවයි. තවත් සරලව කිවහොත් මහින්ද රාජපක්‍ෂ පත් කිරීම ව්‍යවස්ථානුකූල බවයි.

22,235 Viewers

55 Comments to “මහින්ද රාජපක්‍ෂ අගමැති කියා අප පිලිගන්නේ නෑ.. ඔහු යටතේ පත්කිරීම් කිසිවක් පිලිගන්න එපා..- JVP”

  1. kolitha says:

    මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයට පත් කිරීම නීති විරෝධී බවත් ඔහු යටතේ කර ඇති සියළු පත්වීම්ද නීති විරෝධී බවත් ත්‍රණ්ඩු කෑලි දාල කියන්න එපා….කරැණාකර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මේ බව කියා සහන ගන්න…ජනතාව කුලප්පු කරන් එපා…71 සහ 88-89 වගේ….

    • අපි ගොන්නු...නේ... says:

      ඩොලර් මල්ලක් කථා කරයි…..විදෙස් රහස් ඔත්තු සේවා සැලසුමක්….රට තුල සිවිල් ගැටුමක් අැතිකිරීම…උත්සහය තුලින් …ලොක්කා ජම්පර් අඳින්න ලෑස්තිවෙන්න…

      • රතු ලේ ධමනියෙ කොලට හිරවෙලා says:

        රතු ලේ ධමනියෙ කොලට හිරවෙලා බැහැ
        අගමැති මහින්ඳව අපි පිලිගන්නෙම නැහැ
        නිතියට බැඳි දීගෙ ගෑනි පිලිගන්නේ නැහැ
        වැදුවද මාව නීතියෙන් මට හොයනු බැහැ

    • Sunny says:

      Ranil’s back side is talking

    • somapala says:

      ඊලඟ ඡන්දෙන් මුන් ඔක්කොම මකබෑවිලාම පල

    • Chandimani says:

      Is the JVP the Supreme Court in Sri Lanka to give such determination? 👀👀👀

    • gayan says:

      he is gay , i had a sex with this person

  2. Bobby Pereira says:

    Pala para jeppa yanna.

    First of all collect the ashes of your founder, Wijeweera (who was burnt alive by your UNP buddies) still lying unclaimed at the Borella cemetery.

  3. Nim says:

    PILIGANNA BARI NAM
    PILI KANNA TA PALAYALLA.
    JANATHAWA BALA SITENNA
    LAGADEEMA OHELAWA
    GEDARA TA KARALA
    THIYANNA.

  4. Sira says:

    Mokkunda me? Ayi me media karayo munta prasiddiyak denne? Chandayak thibboth, samanu paathika kramayta unath eka aasanayak dinawi. Media nisa yapena thawath pakshayak. Baahuge pakshyata wedi wenasak ne.

  5. rambanda says:

    කවුද අයිසෙ තමුසෙ කියන ඒව පලිපදින්නෙ. මෙහෙමත් බිංගොජ්ජෙක්

  6. point blank says:

    nirwastran paraman sukan Dan penwanawa…rajath heluwen amathilath heluwen.

  7. charles says:

    Your guys will be nobody soon. 60000 youths killed three decades ago but behave like nothing happened. Worse than RW and bunch.

    • ජෙප්පෝ කියන බයිලා අපේ රටෙි කවුරුත් අහන්නේ නැහැ,උන් එකෙක් වත් නැවත පාර්ලිමෙින්තුවෙි.නැත .

    • ඡන්ද ඉල්ලන් ගෙවල් වලට වරෙල්ලා එදාට ජෙප්පන්ට මතක් කරලා දෙන්නම් තොපි.රටට කරපු විනාශය.කාලකණ්ණි බල්ලො

    • RATA WESIYAA says:

      The whole Nation are aware that they are coughing for their local master U.N.P. and their foreign masters(who fund them) ,Western colonial masters and NGO s.etc. Going by the very recent local election results, the POHOTTUWA and S.L.F.P.votes taken together exceed 60per cent.

  8. නන්දන සාලින්ද says:

    එහෙමයි

  9. helaya says:

    Haa Hondai

  10. Jathiye piya says:

    Yarako enasare chande illanna.

    Thopita danata thiyena manthreekamuth nathiwela punchi ammata digital wenawa me sare.

  11. Manel says:

    I don’t why Ranil spared this man in 89/90.

  12. Rommel says:

    Thopi jadaballo ethakota 1971 1988_89 kala chanden balayata apu andu peralanna karali hahawwe dhas ganan minissunwa maruwe koti gannan mahajana depala vinasha kale laksha ganan pasal saha vishwavidyala lamayinge adyapanaya kadakappal kale neethyanukoolawa prajatharantha
    wadeewa sadhacharathmakawada yako.

    Deepiya mewata puluwannam uththara punchi ammata digital karaganne nathiwa.

  13. Gorilla says:

    All i know is you will loose your six Seats in parliment next time.

  14. පොඩි එකා says:

    මහින්ද අගමැති ලෙස පිලි ගන්නේ නෑ කියන්නේ… ඔබලා පිලිගන්නේ රනිල් බව පැහැදිලිය… මන්ත්‍රීවරු 6 ක් ඉන්න ඔබගේ නායකයාට විපක්ෂ සංවිධායක දුන්නේ සම්බන්ධන්.. සම්බන්ධන් ඒ තැනට ගෙනාවේ රනිල්… ඉතින් රනිල්ට විරුද්ධව ඔබලාට යා නොහැකි බව අප දන්නවා..

  15. fernando says:

    JVP and UNP has same voice but different words and mouths. both act according to western instructions

  16. Raja Goonaratne says:

    These scoundrels are the most vicious and malicious

  17. බන්ඩා says:

    මහින්ද අගමැති ලෙස පත්කිරීම පිළිගන්නෙ නැහැ කියන්නෙ රනිල් අගමැති ලෙස පිළිගන්නවා යය් වටෙන් කීමය්. ජෙප්පන්ට කෙලින් යමක් කියන්න කොන්දක් නැහැ.

  18. Sampath says:

    Oya hitan enne me rate minissu oya kiyana dewal ahanawa kiyalada oyalata me rate enna ugath buddimath janathawagen 5 lacks chanda hamaba wela tiyanawa etakota % prathishatayak widiyaya gattoth keeyakda kiyala hitala balanna essara anduwa wage dan minnissunwa andanna ba oyalata dan mahajanathawa buddimath eka nisa wena wikalpayak thora ganna wei

  19. Sam says:

    Who cares who you accept or who you don’t accept! You’re a three-wheeler party, isn’t it?

  20. Ran Gonja says:

    Uba nadukara hamuduruwoda..

  21. Chinthaka says:

    These people can not get more than 5% from whole country. So just ignore these traitors who sold wijeweera for few NOG dollars.

  22. Simon says:

    What better place to get a ruling on the constitutionality of the appointment of Mahinda Rajapakse than the Supreme Court.

  23. Dev says:

    Ada dawalta balapan janathawa pili gananwada nadda kiyala

  24. Pal says:

    They want someone who destroys the country to show there power on stage.
    If MR come to power they will have little things to talk about.
    MR need to get rid of his mistakes.. We know that.

    If JVP is truly loving the country, they should joined the present government and criticize them while being in the government..
    Then they have the power to do so..
    They can show how to manage a ministry without currption..

    If they don’t do this they are in a different rall..
    Selling their votes for money…
    So they are on a different game … JVP Supporters should understand this.

  25. Kadiya says:

    අපි පිළිගන්නේ අපේ ස්වාමියා වන රනිල් වික්‍රමසිංහ පමණයි. ඔහු රට කෑලිවලට කැඩුවත්, ජාතික දේපල විකුණා අතයට කොමිස් ගැහුවත්, රට ආර්ථිකව බංකොලොත් කලත්, සමලිංගික සංස්කෘතිය රටේ පැතුරුවත්, ලෝකෙම කුණු මෙහි ගොඩගැහුවත්, මහබැංකුව සූරංකෑවත් අපි පිළිගන්නේ අපේ ස්වාමියා වන රනිල් වික්‍රමසිංහ පමණයි. ඔහුගේ බටලන්ද වධකාගාරය සහ ඝාතන සංස්කෘතිය නිසා 1998/99 හිටපු JVP කාරයෝ මරා අපිට පක්ෂේ බලය ගන්න පාරකපපු එකට කෘතගුණ සලකනවා අපි.

  26. හුරේ…ගහමු පෝස්ටර් ට්කක් …..ගිණි තියමු බස් ඇතුළු රාජ්‍ය දේපල……..සෙනග ඉන්නව..කැට හොල්ලපු ……..

  27. hoooooooo says:

    hooooooooooooooo……., ranil yatathe ewada pili ganne. hooooo.

  28. Ambara Damila says:

    No need of your approval for MRs appointment. Majority of Sri Lankans including reasonably thinking UNPers have whole heartedly approve his appointment and accept Hon Mahinda Rajapakse as a capable prime minister. You a member of a rejected political party is an insignificant creature in the political arena. Say whatever you want. But we won’t listen to you. You bloody idiot.

  29. ratata hen gahuuwat kamak naha mataey ennna JVP wagey pahara yanta sansareta ktirayak nam ghaney nha.api danna kenakuta ghanna anubala dennet nha.
    mey ayagey kriyawal walin hondata awaboda wanawa ratata tiyana ardaraya kopamanada kiyala.

  30. sekara says:

    ඡන්ද ඉල්ලන් ගෙවල් වලට වරෙල්ලා එදාට ජෙප්පන්ට මතක් කරලා දෙන්නම් තොපි.රටට කරපු විනාශය.කාලකණ්ණි බල්ලො
    topilata 2×2 poluwalin tamae chadey dennney.pahara ballllo.

  31. vishnu says:

    ඊළඟ චන්දෙදි තොපි තොලොන්ජි වෙනව
    දකිනකම් මට ඉවසුමක් නෑ කාලකන්නි
    හොර හැත්ත

  32. sirha aiya says:

    jvp thopila wara ko keyta holla holla higa kanna nari ballllo. Topilagey posters min pasu dutu tana galawannam

  33. ha ha api oyagey ammmata gey deywal vitarak piligannnam.raata raata hadada kolllo

  34. EX JVP says:

    Yes… Well said….we know you need UNP to be in power……………You are just Red Label party……You are just shopping for Ranil….

    You and Anura kumara are the main culprits of the JVP.

  35. Modaya says:

    Bebadu Sakkiliya…………

  36. පල ඩො යන්න..කටේ දත් ගලවා ගන්නේ නැතුව. තෝ මුම්න්තිරන්ග් අය්යද? says:

    පල ඩො යන්න..කටේ දත් ගලවා ගන්නේ නැතුව. තෝ මුම්න්තිරන්ග් අය්යද? තොපට ආස්නයක්වත් නෑ ඩො. හුලවාලි සුනඛයා.

  37. ජෙප්පෝද UNPකාරයෝය says:

    පළමුදා : අපි ඔය බල පොර වලට නෑ සුවාධිනව ඉන්නවා
    පෙරේදා : පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන එක්කෙනා තමයි අපි පිළිගන්නේ අගමැති කියල
    ඊයෙ : තාම බහුතර රනිල්ට, එක නිසා අපි පිළිගන්නේ රනිල් තමයි අගමැති
    අද : පාර්ලිමේන්තුවේ බහුතරය නැති උනත් අපි පිළිගනේ රනිල් තමයි අගමැති
    හෙට : යකෝ , පාර්මේන්තුව නෙමෙයි විජේවිර නැගිටලා ඇවිල්ල කිව්වත් අපි පිළිගන්නේ රනිල් අගනැති විතරමයි. තොපිට ඕක ඔච්චරටම තේරෙන්නේ නැද්ද ? මෝඩ මුසලයෝ??

    – මීට රනිල්ගේ රතු සහෝදර බලකාය

  38. ජෙප්පෝද UNPකාරයෝය says:

    රනිල් වික්‍රමසිංහ සහොදරය නැතිනම්, අපි බීල ගිහිල්ල රජයේ වාහන හප්පපුවාම, අපිව බේරගන්න වෙන කව්ද ඉන්නෙ.

    -රනිල්ගේ රතු සහෝදර බලකාය

  39. indunil says:

    rathu ali vilapaya………………..

  40. manik says:

    බලාගෙන හිටපන් උබලට ඉඩ දෙන්න දෙයිද කියලා තොපේම එව්න් දැන් තොපිව එපා වෙලා කාලකන්නි අමන හැතිකරේ … තොපි මලත් ඒ වලටත් හෙන ගහනවා මේ රටට කරන අපරද වලට ඩොලර් වලට ගැති කම් කරන පවුකාර හැතිකරේ තොපි සුර සැප විදිද්දි තොපි වෙනුවෙන් වලපල්ලට ගිය එව්න් තොපිටත් තොපේ පවාදි ගන්න මුදලින් රකින දරුවන්ටත් ශාප කරනවා …අනුර කියන පහත් කාලකන්නියා ඩොලර් කුට්ටි පිටින් ගිලින කොට උගේ වටේ ඉන්න නැට්ටෝ ටික බිම වැටෙන ඩොලර් එක අහුල ගෙන උඩු බුරනවා . පහර බල්ලෝ තොපි රටට ශාපයක් පිලිලයක් මේ පාර බලපල්ල තොපේ දෙකෙ පහේ කතා නිසා යුනිව සිටිවලින් චන්ද කියක් හැලෙයිද කියලා කටවල් විතරයි තොපේ බලු කටවල් නිසා එන චන්ද ටිකත් අහිමි වෙනවා.හැටි විතරක් රට කන කාලකණ්නි අපේ සහොදරයෝ කියක් නැති උනාද තොපි නිසා …අද තොපිට දෙන්නේ අපිම තමයි චන්දයක් දිලා බලපල්ලාකෝ

  41. sathya says:

    Thats correct Wijitha. Be strong and bring justice again.

  42. ceejay says:

    ගෝනි බිල්ලෝ , උඹ දැන් පෙට්රෝල් ගහන්නේ කලින් ගානට වෙන්න ඇති නේද ?

  43. නිළමේ says:

    එතකොට විජේවීර උඹලාගේ හතුරා විධියටද පිළිගන්නේ?

Main News