මහින්ද රාජපක්‍ෂ අනිවාර්යෙන් හිරේ දැමිය යුතුයි..- ෆොන්සේකා

September 13, 2017 at 9:20 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ අනිවාර්යෙන් හිරේ දැමිය යුතුයි..- ෆොන්සේකා

පසුගිය ජනාදිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදීමේ නඩුවට මහින්ද රාජපක්‍ෂ හිරේ දැමිය යුතු යයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කැලණියේදී මාධ්‍යවේදීන් අමතමිනි.

ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට හිරේ දැමීමේ කිසිම වරදක් නැති බවත් මෙම වරද සදහා උපදෙස් දුන් මහින්ද රාජපක්‍ෂද අනිවාර්යෙන්ම හිරේ දැමිය යුතු යයිද ඔහු සදහන් කලේය.

19,466 Viewers

72 Comments to “මහින්ද රාජපක්‍ෂ අනිවාර්යෙන් හිරේ දැමිය යුතුයි..- ෆොන්සේකා”

  1. danu says:

    දෙමල මුස්ලිම් කතෝලික දෙමල ඩයස්පෝර ජාතයන්තර කතෝලික රටවල් එක්සත් ජාතින් යැයි කියනා අය ගෙනෙන යුද අපරාඩ සහ පවතින රජය මේ සියලු දෙනා සෑම ආකාරයෙන්ම පහර දෙන්නේ සිංහලයාටයි මෙයින් ගැලවෙන්න නම් කල යුතු හා ඉතිරිව ඇත්තේ යන්න වෙන රටක් සොයාගැනීම හෝ එකමුතු වී මේ සියල්ල පැරදවීමයි තීරනයක් ගන්න පරක්කු නොවන්න.

    • Sadda says:

      Danu , obage kathawa sathyak. Eheth katholika bahutharayak saha ehi nayakathwaya anthagami nove. Thawada, krishiyani anthagameen nam sitina bawa kivwa hakiy.

      • Amda says:

        දැන්නම් හිතෙනවා අනික් උන් නෙවෙයි මූ නම් යුද අපරාද කරන්න ඇති කියලා

        • සිරා -පාල says:

          පාල :ඈ බං සිල් රෙදි බෙදුවම හිරේ දාන්න ඕනේ නම් මිනී මැරුවම මොකද්ද කරන්න ඕනේ ?
          සිරා :එතකොට …ආ… ඇමතිකමක් දෙන්න ඕනේ !
          පාල : එතකොට කෝටි ගාණක ආයුධ තොගයක් රටින් පන්නලා ඒ අවි ගබඩාව පිපිරෙව්වම ?
          සිරා : ඈ …! යකෝ මූව කෑවත් මදිනේ.

    • Rfggh says:

      Very true… but i am thinking these days that about half of the sinhalese.. they are basically the very hardcore unp faction are just namesake sinhalese. They are just part of the money thinking clan.. they dont care about the value of their culture nor buddhism.. just see how they put SF as the prezidential candidate after the war win so that they could vote without shame (lejja nethuwa chande denna) for the UNP instead of Mahinda

      • SALMAL says:

        රට දෙකඩ විම නතර කළ නොහැකි ඉසව්වකට ගවපාලක මෛත්‍රී සහ පරංගින් අත රූකඩයක් වූ දොන් ජුවන් ධර්මපාල මෙන්ම දෙමළන් අත රුකඩයක් වු රනිල් රැගෙන යමින් සිටින බව දැන් තහවුරු වෙමින් තිබේ….එයට අනුබල දෙමින් ඇමති සරත් ඩෙගා නටයි ..ලැජ්ජයි
        හිටපු හමුදාපති මුදලට බලයට තණ්හාවේ උමතුවී ,අපේ රට සහ හමුදාවත් ජනතාවත් දෙමළ ඊළම් කොටි ත්‍රස්තවාදීන්ට දේශපාලන බලය යොදමින් පාවාදීමට දරන උත්සාහයට අපේ බලවත් අප්‍රසාදය පිළිකුල පල කරමු …
        .අපේ රට ජාතිය විනාශ නොකර කරුණාකර අස් වී දේශපාලනයෙන් ඉවත් වන්න

    • Alapaluwa says:

      යකෝ පොන්සේකා වේ sige පුතෝ.උඹට මෙයට වඩා හොඳ අමන්ත්‍රණයක් නැ මට අමතන්න.එතකොට අර බැඳුම්කරේ හොරකම් කරන්න අනුබලදිලා වගකීම බාරගන්න කැමතියි කියපු උඹගේ අනීත් පොන්නයා වහාම අත්අඩංගුවට ගතයුතු නැද්ද.නිකම කුළියට කහින්නඑපා මාද්‍ය showකරන්නේ නැතුව.

      • ගිරවා says:

        පුද්ගලික පලිගැනීම් වලට දේශපාලන බලය යොදවා ගැනීම නතර කර ඇමති සරත් දේශපාලනයෙන් ඉවත් වන්න ..ඔබ මහජන ජන්දයෙන් පත් වූ ඇමති කෙනෙක් නොවේ ..මහජන ජන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ ගරු මහින්දට අවමන් නොකර දේශපාලනයෙන් සමුගන්න

        • උකුස්සා says:

          විපක්ෂය ..සරත් ෆොන්සේකාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඉක්මනින් සිදුකල යුතුයි

      • asaranaya says:

        පාරමි කුලතුන්ග මරන්න කොටි සමග කුමණ්ත්‍රන කලාට කෙවුල් කලවැද්දා හිරේ නොවෙයි උල තියා මැරිය යුතුයි

    • ප්‍රසාද් says:

      යුද්ධය අවසානවෙන්න තියන වෙලාවේ යුරෝපයේ කොටි හිතවාදී රටවල් කිහිපයක් එකතුවී යුද්ධය නවත්වන්න කියා ජිනීවා වලට ගෙනපු යෝජනාව අපට පරාජය කලහැකි උනේ ඔබ කියනා කතෝලික සහ අනිත් රටවල් අපට උදවු කරපු නිසා බැරිවෙලාවත් ඒ යෝජනාව සම්මත උනානම් ප්‍රභාකරන් අදත් පණ පිටින් යුද්ධය අවසාන උනාට පසු ගෙනආපු යෝජනාව පරාජය කිරිමට අපට බැරිවුණා මොකද පලවෙනි යෝජනාවෙදි අපට උදව්වට හිටපු රටවල් පැත්තකට වෙලා හිටියා ඒ මොකද කියලා මම කියන්නේ නෑ ඔබම ඒ මොකද කියලා හිතාගන්න.

      • SUNIMAL says:

        ඊළාම් දෙමල කොටි ඩයස්පෝරා හඩ සිරිකොතෙන් ඇසේ….මේ ඇමති සරත් ගේ පිටුපස ඇත්තේ ඊළාම් දෙමළ කොටි ඩයස් පෝරාවයි

        • සුනිල් says:

          වැඩි දෙනෙක් නොදන්න, ඒ වාගේම ඇදහිය නොහැකි, එසේ වුනත් සත්‍ය කරුණක්නම් ෆොන්සේකාගේ වර්ථමාන ආරක්ෂක කාර්ය මණ්ඩලයේ හිටපු කොටි ත්‍රස්තයන් 4 දෙනෙක් සේවය කරන බව.

          • JOY says:

            කවදා හරි සරත් ඇමති පාඩමක් ඉගන ගන්නේ ත්‍රස්තවාදී කොටි අතින්මයි …..කලින් මරන්න හැදුවා බැරි උනා ..එත් දැන් උන් ඉන්නේ ලගින්මයි (ෆොන්සේකාගේ වර්ථමාන ආරක්ෂක කාර්ය මණ්ඩලයේ හිටපු කොටි ත්‍රස්තයන් 4 දෙනෙක් සේවය කරන බව.)
            බල තණ්හාවේ මුදලට කෑදර වී රට ජාතියට ද්‍රෝහියකු වී සරත් තමාගේ විනාශය කරා ගමන් කරයි ,,අනේ පව්

      • Alapaluwa says:

        මුගේයි ගොන්ජාගෙයි වැඩේ මාධ්‍ය Show දමන එකවිතරයි.කරපු මගුලකුත් අඩුතරමින් චන්ද 5001 වත් ගන්න බරිවුනානේද මේ කලවැද්දට ?

        • Channa says:

          ආයෙ ඡන්දෙකට ගියොත් ඡන්ද 500ක් වත් හම්බවෙන්නෙ නැහැ.

      • Alapaluwa says:

        මුගේයි ගොන්ජාගෙයි වැඩේ මාධ්‍ය Show දමන එකවිතරයි.කරපු මගුලකුත්නැ අඩුතරමින් චන්ද 5001 වත් ගන්න බරිවුනානේද මේ කලවැද්දට ?

    • Kithsiri says:

      Please do not talk about things you do not know. Can you nominate the Catholic countries which attack against Sri Lanka?

  2. sardha says:

    හිතවත් දනු,
    බෞද්ධ දෙමල මුස්ලිම් කතෝලික බේද ගාවගන්න එපා ! ලංකාවේ නිවැරදිව ජීවිත ගෙනියන සාධාරණ අවංක මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්න ඔවුන් වෙනුවෙන් කථා කරන්න “. ඔවුනට ලෝකේ කොහෙත් ජීවත් විය හැකියි. හොරුන් ,අසාධාරණ, වංක මිනිසුන්ට අනිවාරයෙන් උපරිම දඩුවම් පැමිණිය යුතුයි. මොකද ඔවුනට ලංකාවේ පමණයි ජීවත් විය හැක්කේ.

    sardha

    • padasira says:

      hitha U.N.P.Sardha wetha .lankawe deshapalna ithihase patan ganne 2005 pasuwa neda

    • දනුෂ්ක says:

      සර්ධ කියපන් බලන්න එතකොට මම මෙයා ගැන ඇප වෙනවා කියල මහබැංකුවට අර්ජුන් මහේන්ද්‍රන් කියන සිංගප්පුරු කාරයා ගෙනත් දාපු රනිල් වික්කම සිංහ මහබැංකු කොල්ලයට හිරේ දාන්න ඕනද නැද්ද කියල ?අධිකරණයට අපහාස කරපු ගොන්ජන් රාමනායක කියන මස් වැද්දා හිරේ දාන්න ඕනද නැද්ද කියල

    • OLU says:

      අද ඔබ ලංකාවේ නිදහසේ ජිවත් වන්නේ ගරු මහින්ද නිසයි ..LTTE ත්‍රස්තවද්දය පරාජය කිරීමට ගරු මහින්දගේ පාලනය නිසා හැකිවිය
      එයට සරත් හමුදාපතිතුමටත් අපි ස්තුති කරනවා නමුත් බලලෝභී දේශද්‍රෝහී ඇමති සරත් වැන්නන් අපි ප්‍රතික්ෂේප කරනවා ..අද පවතිව ජඩ පාලන මේ සියලු ම දේශද්‍රෝහී පලිගැනීම් වලට වගකිව යුතුයි ..මුලින්ම ගරු මහින්දගෙන් පලිගැනීම පටන්ගත්තේ සිරිසේනයි දැන් ඔහු සරත් යොදවමින් එය ඉටුකරගැනීමට උත්සාහ දරණවා ….සරත් මේ උත්සාහ කරන්නේ දෙමළ ඩයස් පෝරාවගේ සහ සිරිසේනගේ අවශ්‍ය තාවයන් සපුරා දීමට යි .කප්පන් වලට ගිජුවී .අපේ රණවිරුවන්ට විරුද්දව සුදු කොඩි කතාවක් කියා මුලින්ම අපේ රණවිරුවන් පාවා දුන්නේ මේ තිරිසන් ඇමති සරත් ඔහු වසලයක් ..අවස්තාවාදියෙක් මොහුව නැවත සිර ගෙට යැවිය යුතුයි

      • Alapaluwa says:

        Olu ඔකෝමටම වඩා වසලයෙක් තමයි ඔය සිරිපලයා මම එදත් කියන්නේ එකයි අදත් කියන්නේ ඒ ටිකමයි.මු කුලහීන වසලගති ඇති රොඩියෙක් නැතිව නියම සිංහල ලෙයට ජාතක වී නැති ආපතකයෙක්.

    • Alapaluwa says:

      කිසිම ප්‍රශ්නයක් නැ හොරු, වංක, වංචාකාරී සියළුමදෙනාට දඩුවම්දීම් නමුත් එය එකපැත්තකට විතරක් බලපාන ඒකතමයි හරිනැත්තේ මම නොකීවට පෙනේනවා ඇතිනේද ?දකිනවා ඇතිනේද?නිතිය ක්‍රියාකරන විදිය අන්න එතනයි අපිට ප්‍රශ්නය තිබෙන්න

  3. අනිවා ඕකා හිරේ දැමිය යුතුයි.

  4. Kuveni says:

    M3’s plan is obvious. He is all out to avenge the 5.8 million people who voted for MR.

    Who are the 5.8 million people? Predominantly Sinhala Buddhists.

    M3 together with RW are trying to destroy the core structure of the majority ethnic group.

  5. sa says:

    යුද්දේ ඉවරවෙලා තොට දුන්නේ ඉඩම !! එකටත් මහින්දව හෙරේ දන්නා ඕනා !! , මහින්ද

  6. baaai says:

    YOU ARE CORRECT MINISTER AND WE ARE WITH YOU.

  7. බබා උක්කුන් says:

    මූට නම් හොදටම පිස්සු. අර බඩ උඩ නගින්න ගෙනාපු ගෑනි පුපුරවපු බෝම්බෙ කෑලි තවම මොලේ ඇතුලේ තියෙනවා වගෙයි.
    මහින්දටයි, ගෝටටයි හොද පාඩම් මේ වගේ කාලකන්නි උඩට අරගෙන පුටුවේ තියපු එකට. බෝම්බෙ වැදුණු වෙලාවේ සිංගපුර් යවල බෙර ගත්තා.මිනිස්සු බෝධි පූජා තිව්වා. දැන් ඒ හාමුදුරුවරුන්ටම අපහාස කරනවා. ආප්පයගේ අනිත් එක,හෙන හතම ගහපන්.

  8. Dasun Nayanajith says:

    Chrishantha හරි , මහින්දයව විතරක් නෙවෙයි . මුළු පවුලම හිරේ දාන්න ඕනේ.

    • රාවණ බලය says:

      තෝ වගේ එවුන් අල්ලලා එල්ලුම් ගස් දක්කන්න ඕනේ. රටට වින කරන බල්ලන්ට කඹුරන පාහර හැත්ත.

  9. Dasun Nayanajith says:

    Chrishantha හරි , මහින්දයව විතරක් නෙවෙයි . මුළු පවුලම හිරේ දාන්න ඕනේ.

    • ජසයා says:

      එහෙම කෙරුවොත් ඔහේගේ පවුල රැකේ ද?

    • daham says:

      thopi dennama thope ammata hamanunu hora minissunge evun denne, jaathake hari nathi nisayi me wage amana katha kiyanne. okkotama issara anna a thope ammata hamanunu hora minissu dennayi wesa kam kala thope ammawayi hire daapiya. geriya.

    • සකලබුජං says:

      ඊට අමතරව උඹේ මෑණියන්ට ඩිජිටලුත් කෙරවිය යුතුයි.

  10. Nuwan Chamara says:

    යාලුවනේ DASUN වැනි උන් ලංකාවේ පුරවැසියෝ ද කියල හිතෙනවා. මහින්ද මහත්තය කරපු දේවල් මදිද. මුට පිස්සු.

    • පාත්තයා says:

      නන්නත්තාර ජඩයෝ තමන්ගේ ප්‍රතිරූපේ හදාගන්න ආයේ කුලියට ලියන්නෝ ටිකක් එලියට දාල.උන් දැන් ගජ රාමෙට වැඩ. ප්‍රධානියා සුනිල්. උන් නොයෙක් නම් වලින් ලියනවා. මූත් (දසුන් ) එකෙක් වෙන්න ඇති.

  11. Lolla says:

    මහින්ද මහත්තයව හිරේ දාන්න බැරි බව මේ මී හරක දන්නේ නැද්ද ?
    කොහොමත් මහින්ද මහත්තය හිරේ දාන දවසට තමයි මූට තෙරෙන්නෙ යුද්ද කරනව තරන් ලේසි නැ කියල සින්හල මිනිස්සු එක්ක හැප්පෙන්න
    අපි එනව එතුමා වෙනුවෙන් මැරෙන්න බල්ලෝ

  12. Anil says:

    Dasun Nayanajith : Ethakota bons scam eken rate aarthike kalata Ranil ta mokada dena daduwama. Estimated loss to economy over 1 trillion over 30 years since interest rate has jumped by 100%. Eeeta amatharawa 10 bn net profit by PTL.
    Ethakota Ravi pagawa gahala mattu une 165 mn from Arjun Alowsyyasgen. Ethakota uta mokada karanna oni.
    Ajith C Perera ta deepu gewal for foot note kalliya

  13. නුවරින් අපි says:

    මේ අමනුෂ්‍යයා එන්ට එන්ටම දරුණු කතා කිය කියා ජනතාව කුපිත කරනවා වැඩියි, මූට දෙන්ට ඕන දඩුවම තමයි ප්‍රසිද්ධියේ අශුචි ගසා මරන්ට ඕන. එහෙම නැත්නම් මූ කියන විදියට “ හිටපු පාලකයා“ මරල මූට ඇතිවෙනකම් කාපිය කියල මුංගේ ගෙදරට ගිහින් දාන්න ඕන, එතකොටවත් මුගේ වෛරය පිරිමැහෙයිද බලන්න.

    • Alapaluwa says:

      හරිම ෂෝක් මු එකපාරටම ඒ ටික ගිලදවි හිතේ තිබෙන කේන්තියට එයටපසු අපිවත් මරං කාවි එතරමටම අමුනුෂයෙක් මු.

  14. Rohan says:

    SF MUST GO TO IDH TO CHECK HIS HEAD. HE IS LIKE A MAD DOG.

  15. රාහුල කොලුවා says:

    ප්‍රභාකරන් විනාශ කරලා මහින්ද කලේ බරපතල වැරැද්දක්… සිංහළයා වඳ වෙනකං ප්‍රභාකරන් ඡීවත් වෙන්නයි තිබුනේ..

    • kate says:

      100% true. A graceless nation. Still this bloody traitor Fonseka has few supporters to put comments.

    • Alapaluwa says:

      සහාතික ඇත්ත අපේ පරජාතිය කාලගුණ නොදත් අසමත්ජාතිය වඳ වේලාම යන්න ඕනේ.

  16. රාහුල කොලුවා says:

    මෙයාගේ කතාවට අර වම් පැත්තේ පිටි පස්සෙන් ඉන්න එකාගෙත් මූණ ඇඹුල් වෙලා තියෙන හැටි බලන්න…

  17. මහින්ද විතරක් නෙමෙයි විමලයාවත් අනිවාර්යයෙන්ම හිරේ දැමිය යුතුය …..

    • සකලබුජං says:

      ඊට අමතරව උඹේ මෑණියන්ට ඩිජිටලුත් කෙරවිය යුතුයි.

  18. Notthischange says:

    Me haraka badapiyau…

  19. Janu says:

    පොන්ස් සෙට් එක කමෙන්ට් ලියන්න බැහැල වගේ

  20. sura says:

    “මූට නම් හොදටම පිස්සු. අර බඩ උඩ නගින්න ගෙනාපු ගෑනි පුපුරවපු බෝම්බෙ කෑලි තවම මොලේ ඇතුලේ තියෙනවා වගෙයි.මහින්දටයි, ගෝටටයි හොද පාඩම් මේ වගේ කාලකන්නි උඩට අරගෙන පුටුවේ තියපු එකට. බෝම්බෙ වැදුණු වෙලාවේ සිංගපූරුවට යවල බේර ගත්තා.මිනිස්සු බෝධි පූජා තිබ්බා. දැන් ඒ හාමුදුරුවරුන්ටම අපහාස කරනවා”

    කාපු පතේ පහරන නරුමයා. ඡන්ද 5000 වත් අර ගන්න අපොහොසත් වෙච්ච පිං ඇමතියට හොදටම නුහුගුනේ. මූට වයර් මාරුවෙලා.

  21. ගල්මූසල කෑපතේ පහරන එකම කලවැද්දා තෝවගේ ජාතිය පාවාදෙන්නෙක් ලංකා ඉතිහාසයේම නැත?

  22. N Lansa says:

    MaRa ,BaRa ekka kahi wimaleth yawanna ona hireta
    Kotinta salli deepu evun veerayoda
    MaRa ge dawase viyadama lasha 298 , rata kaapu ekala

  23. David Milli-Banda says:

    Bond Scam eke PCol ekatath President vidala….. Unable to force people to give evidence.

    Aney Kalaveddo, thoge PTSD thadawela go and get medication.

    Hira gedarata giyath Mahinda Raja …. Rajama thama……. They is no change to that.

    You will always be a kalaveddah even if you sit on the throne.

  24. buruputha says:

    Sarath fonnayava melovata jathakakala minihavai okage ammavai palamuvenma hire damiyuthi. Eeta pasu kalavaddava Ella mariya yuthui.

  25. Sachith Gunawardane says:

    BackgroundProcessContainer.ServiceTasks.KotPrintServiceTask.Execute(IServiceContext context)

  26. chaminda says:

    mahinda hire danna, JR gen ahgen enna, tika dawasak gedara indala viwasthawa kiyawala enna, wachala kamata galary tork epa s.f

  27. මහ බැංකු හොරු රැකපල්ලා එත කොට රටටම හරියයි ඔය කියන මහිඳගෙ සල්ලි ගනින් එතකොට බැංකු හොරුන්ට අදිසුඛොපබෝගී වහාන දෙක දෙක ගන්න පුලුවන්?

  28. Sarath says:

    Sarath Fonseka is absolutely correct. I am appalled by the nasty comments on this story. Did Mahinda go to the war front to fight? His son joined the navy and went to Britain for training, and never fired a weapon.

  29. Brahmana says:

    ප්‍රභාකරන් විනාශ කරලා මහින්ද කලේ බරපතල වැරැද්දක්… Chrisantha Rajasekera, Dasun Nayanajith, 2020 Aluth Ratak and N Lansa වඳ වෙනකං ප්‍රභාකරන් ඡීවත් වෙන්නයි තිබුනේ..

  30. සුනිල් says:

    වැඩි දෙනෙක් නොදන්න, ඒ වාගේම ඇදහිය නොහැකි, එසේ වුනත් සත්‍ය කරුණක්නම් ෆොන්සේකාගේ වර්ථමාන ආරක්ෂක කාර්ය මණ්ඩලයේ හිටපු කොටි ත්‍රස්තයන් 4 දෙනෙක් සේවය කරන බව.

  31. buruputha says:

    Premadasa Denzil Kobbekaduwa saha Wimalarathna Yana mahathunwa paya ganan helicopter vala thiyagena marala damma vage me kalakanni kalavaddavath MR marenna nodee karagath aparadayaka mahatha.Kalavaddo thota vahi nathi hena Gahanna one.

Main News