මහින්ද රාජපක්‍ෂ කොච්චර හොදද.. මොනවා උණත් මහින්ද මෙහෙම කලේ නෑ.. යහපාලනය තිත්තයි.. – ෆොන්සේකා..[Video]

August 10, 2018 at 10:36 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ කොච්චර හොදද.. මොනවා උණත් මහින්ද මෙහෙම කලේ නෑ.. යහපාලනය තිත්තයි.. – ෆොන්සේකා..[Video]

මහින්ද රාජපක්‍ෂ සමග මොන ප‍්‍රශ්න තිබණද අද වගේ වැඩ ඔහු කලේ නැති බව ඇමති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඇමතිවරයාගේ ආධාරකරුයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල ප‍්‍රශ්න කිරීමේදී ඔහු මෙම අදහස් පල කලේය.

‘කැළණිය පැතිවල දේශපාලනය කරන්නෙ කොළඹ හතේ ටයි කෝට් කාරයෝ නොවේ. මම යනකොට කැලෑවල යනකොට අලි බලන්න කොට මේ අය එනවා පස්සෙන් වරින්වර එනවා. ඒ ගොල්ලන්ගෙ වියදමින්.

එහෙම ගියපු හතරදෙනෙකුට මඩ ගැහුවා. එදායින් පස්සෙ අවුරුදු දෙකහමාරකට මේ අයට කවදාවත් කුඩු චෝදනා නෑ. සුමාන තුනක් ඇතුළත ඒ ගිය හතර දෙනාගෙන් තුන් දෙනෙක් ඇල්ලුවා. ගෙදර කුඩු තිබුණා පිහි තිබුණා කඩු තිබුණා කිය කිය.

මේ ඔක්කොම කරන්නේ දේශපාලන වැඩ. මේකට විරුද්ධව මම සටනක් ගෙනියනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

මේ රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක වෙන්නේ නෑ අනිවාර්යෙන්ම වෙන්නේ නෑ. අඩුගානෙ මං එකක් කියන්න ඕන මහින්ද රාජපක්‍ෂ එක්ක මරාගෙන මැරෙන සටනක ඉද්දිවත් අපේ ආධාරකරුවන්ට කුඩු පැකට් දාල ගෙනච්චෙ නෑ. දැන් ඒ තත්වෙට වැටිලා. මේක නැවැත්තුවේ නැත්නම් මේක ඉතා ලැජ්ජා සහගත දෙයක්’

42,047 Viewers

18 Comments to “මහින්ද රාජපක්‍ෂ කොච්චර හොදද.. මොනවා උණත් මහින්ද මෙහෙම කලේ නෑ.. යහපාලනය තිත්තයි.. – ෆොන්සේකා..[Video]”

  1. Gayantha says:

    Danwath mahinda mahaththaya ekka ekathuwenna. Ponil kawadawath thamanta wada dakaha mukari ayata mathuwenna denne nai. harsha, eran, kiriella, akila, sagala, malikn wage nonjalayanta thamai ethuma kaimathi. mahinda mahaththaya dakahayanta thaina deepu manussayek.

    • ගන්ජ බන්ඩි says:

      අප‌ොය් අප‌ොය් කවුරු එක් කර ගත්තත් මහින්ද කලවැද්ද නැමති දුෂ්ඨයා නම් ලඟට ගත යුතු නැහැ. ෆ‌ොනියා ලඟ ඒ තරම්ම විස

    • Bandara says:

      කලු සුද්දන්ට සරත් ෆොන්සේකා ත්…රාජපක්ෂ ලාත්…රණ්විරුවනුත් ප්‍රශ්න යකි…මේ බව නොදත් ෆොන්සේකා සහ රතන හත්පොලේ ගාගත්තේය…

    • Devaka Jayasuriya says:

      මහින්ද මහත්තය කුඩු කාරයෝ බේර ගන්නව දැක්කනෙ හෙලිකොප්ටරෙන් ගිහින් කුඩු ලාන්සව බේරපු හැටි.

  2. Wijebahu says:

    After a very long time SF has understood the real truth!

    • Asaranaya says:

      කළවැදිතැන මොනපොටකට එන්න ලැස්තිවෙනවද? ගිණිඅවියෙන් මුට්ටිය බිඳිමුද,,වෙලේ කෝටුව ඉතිරිවෙන්න

  3. ගොං කමේ මහත පොනිලා කලිසම ඔලුවෙන් ඇඳුවාමද මොලෙ පැදුනේ තවදුරක් ගියොත් ගස් ලබ්බකවත් වටිනාකම නොමැත​????????????

  4. kith says:

    Establish “kudu hamudawa ” and topple “yahapalanaya”/

  5. සිංහල කොන්ග්‍රස් says:

    ෆ‌ොනිය වග‌ේ නරැමයකේ හමුදාපති ල‌ෙ‌ස පත් ක‌ොර ග‌ෙ‌න ත්‍රස්තයන් පරාජය ක‌ර යුද්ද‌ෙ දිනුවට ග‌ෝඨා ට න‌ොබලේ තෑග්ගක් ද‌ෙ‌න්න වටිනවා.

  6. Manel says:

    You get what you deserve. Don’t whinge! There is nothing you can do other than licking the boots of Ranil.

  7. sarath says:

    Lucky that he was not made Minister of Law and Order as he would have taken the same people with him in his Official trips as the Minister Of Law and Order to Police Stations and so forth.
    If his story of introductions of drugs to his people to be arrested we can imagine the so called investigation on Rajapaksas too as to how cases are been fabricated .

  8. ratawesiya says:

    obata,den polspathi durwalayek, hamudapathi adaksayek janapathi pambayek umbyi bankuhora ranil thama honda? ane O.L palayan yanna

  9. siran says:

    mekata nam komant ekak noda bee……….obatumata th sathya wetahila….

  10. Point blank says:

    kuda gahala inne Funseka ….modayanta hondai moda choon katha

  11. Tikiri says:

    Not only SF those who went against MAHINDA now they’ve realised value of Mahinda.

  12. gaps says:

    Visakuru. Sarpaya
    Bombayen Anukampavak nata

  13. Boo says:

    This guy is simply reading a script written by cia. Don’t get caught. This is only a trap.

Leave a Comment

Main News