මහින්ද රාජපක්‍ෂ කොටින්ට සල්ලි දුන්නා.. රනිල්ට ජයවේවා..- චම්පික

February 9, 2018 at 3:50 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ කොටින්ට සල්ලි දුන්නා.. රනිල්ට ජයවේවා..- චම්පික

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් දුන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාටලී චම්පික රණවක මහතා පවසයි.

දුටුගැමුණු හෝ දස මහා යෝධයන් යුද්ද කරන අතරේ එළැර සමග ඩිල් නොදැමු බවත් දුටුගැමුණුට අදින්න කලින් රාජපක්‍ෂ ඒ බව සිහිතබා ගත යුතු බවත් ඔහු කියයි.

දුටුගැමුණු රජු එලාර සමග ආප්ප කෑවේ නැතැයි හිටපු ජනාධිපතිවරයා විසින් කර ඇති ප‍්‍රතාශයකට පිලිතුරු ලෙස ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

එක්සත් ජාතික පක්‍ෂ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

14,513 Viewers

34 Comments to “මහින්ද රාජපක්‍ෂ කොටින්ට සල්ලි දුන්නා.. රනිල්ට ජයවේවා..- චම්පික”

  1. sama says:

    Yes, Rajapakshas gave money to Prabakaran and asked him to get killed, that was the deal and actually a very good one

    • Niru says:

      Ranil can give him some money from bond scam to kill himself. There is no alternative for this pathetic donkey who came to politics selling Buddhist monks.

    • Ian says:

      Lick Rajapaksha’s ass Freid!!!!!!!!!! 🙂

    • kamalasirikuruwita says:

      තවමත් මුන්ට වෙන කතා නැහැ. අවුරුදු ගානක් ගිහිල්ල ,පරණ වෙලා කුණු වෙලා පිළුණු වෙච්ච, ඔප්පු කර ගන්න බැරි, ගොන් කතා තමයි තාමත් ඇද බාන්නේ . රට ගොඩ ගැනීමේ නිර්මාණශීලි නව ක්‍රමයන් ගැන කිසි දැනුමක් නැතිව වේදිකා වල මිනිස්සුන්ට අහලම එපා වෙච්ච පොර ටෝක් දෙන්න විතරයි දන්නේ.උපාධියක් තිබුනට බුද්ධිය අන්තිමයි . රාජිතගේම බෝට්ටුවේ එකෙක් තමයි මේ. අනේ අපිත් එදා හෙළ උරුමයට වැඩ කරනකොට මේ වගේ පින්ගුත්තරයොත් වීරයෝ කියලනේ හිතුවේ . ඇත්තට අපි පවු බං . මේ වැරැද්ද කලේ සොබිත උන්නාන්සේ එයාගේ පාර්ලිමේන්තු ආසනේ මේ යකාට දීපු එකනේ . අනිත් මිනිහ රතන . උඹලට අපි ආයේ රැවටෙන්නේ නැහැ නැහැමයි !!!!!!!!!!!

      • නිවා says:

        අනේද කියන්නේ මචං .මූ බුද්දීමතෙක් කියල කිව්වට මු කොරලා තියෙන ඉටිගෙඩියක් නෑ එන්ජිනේරු විබාගේ පාස් උනාට මූ එන්ජිනේරුවෙක් තියා සහායක එන්ජිනේරුවෙක් විදියටවත් කොහෙවත් රැකියාවක් කොරලා නෑ කොරපු එකම දේ ජීවිතේම බොරුවෙන් ගත කිරීම සහ තමුන්ගේ මිතුරන් පාවාදීම එක එදා ජේවීපී කාලෙත් මිනිහ බොහොම ඉහලින් කළා අදත් එකම කරනවා .හෙට අනිද්දා රනිල් ගොයියාගේ පිටට පිහියෙන් ඇනලා unp එකත් නැති කරනවා .හැබැයි මිනිහා ගැන දන්නවා දයා ගමගේ .මු එන්නේ මොකාටද කියල මිනිහ දන්නවා .මෝඩ unp කාරයොත් එදා අපි මුට අහුවුනා වගේ මුගේ කතාවට අහුවෙලාමුට චන්දෙ දෙනවා අපේ යුතුකම මුගේ නියම චරිතය ලෝකෙට පෙන්වා දීම .අර නුගත් නළුවා වගේ එවුන්ට වඩා මේවගේ විනාස බුද්දියෝ රටට විනාසයක් .

    • Prabakaran says:

      Ha… Ha… Ha…
      Good one!

      • leel says:

        චම්පියො මුලින් සල්ලි දීල තමයි පස්සෙ වල කපල දුන්නෙ…එහෙමද ආස ?

    • ජනක says:

      හැබැයි ඉතින් ජාතිය ගැන ජාතිය නැති කරන්න වලිකන රනිල් වික්‍රමසිංහ ගැන ඒකාලේ ස්ටේජ් වල කෑගහලා කෑගහලා අන්තිමේ තෝ නැවතුනේ රනිල්ගේ රෙද්ද අස්සේ .
      අනේ ලජ්ජා නැති මිනිහෝ .තොට ලජ්ජා නැති උනාට අපිට ලැජ්ජයි එදා තොගේ මිටින් බලන්න ගියා නේද කියල මිනිස්සු අහනකොට අපිට ලජ්ජයි අනික තක්කඩියා අර රතන කියන ඔලුව ඉදිමිච්ච පාවා දෙන්නා .කෝ දැන් ? ලජාවට හැංගිලා නේද ඉන්නේ ආයේ එලි බහින්න පොටක් පෑදෙනකම්.
      දැන් ඉතින් උඹේ දේශපාලනය ඉවරයි .unp කාරයෝ උනත් උඹ වගේ තක්කඩිකට චන්දය දෙවි කියල හිතන්න බෑ මොකද උම්බවගේ හැම ජාතියකම මිනිස්සු රවට්ටපු එකෙක්ට අන්තිමේ unp කාරයිඔන්වත් රවටන්න පුළුවන් බව උන් තේරුම් ගනීවි .
      එදා ජාතිඔක චින්තනයේ ඉඳලා ඊට පස්සේ අන්තවාදී ජෙවිප් කාරයෙක් වෙලා ඊටපස්සේ හමුදාවට ඔත්තු දීලා ජේවීපී කාරයෝ මරවලා ඊටත් පස්සේ සින්හල උරුමයට රිංගලා එකේ හිටපු වැදගත් මිනිස්සු එලවලා එකත් අල්ලාගෙන එතනින් බලය අරගෙන එකේ හිටපු වැදගත් රටට ආදරේ එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ එළවලා ඊටපස්සේ අර ඕමල්පේ සොපිත රවට්ටලා අන්තිමේ තෝ නැවතුනේ
      unp එකේ නේද බොල ?
      මෙදා පාර උඹ unp එකේ කාටද වැඩේ දෙන්නේ කියල කියාපන් බලන්න ?
      උඹේ සහ රතන්ගේ බොරු වලට රැවටිලා එදා තොපිට චන්දය දුන්නට ආයෙත් තොපිට රැවටෙන්න අපි කිසිකෙනෙක්ට ඉඩ දෙන්නේ නෑ ,unp කාරයන්ටත් කියන්නේ මුට අහුවෙන්න එපා කියල .මු දේශප්‍රේමියෙක් නෙවෙයි අමු තක්කඩියෙක්

    • Ane mage kata says:

      LTTE ta Mahinda deepu salli Piribagaranta aveechiyata aragena yanna berivunaa. Meyaa LTTE sallivalin thavamath buuruva gahanavaa. Meya kiyana kabara kathaa kiyanna diva dekak nevi hathak nathuva baha.

  2. raigama says:

    Yako salli deela hari u iwara kala eka loku deyakne hallo

  3. raigama says:

    Yes of course Sama

  4. Sadda says:

    මේ යකා වැඩකට නැති පරන තැටියක් තවම දානවා. ඇම කාපු පිරභා අපායෙ සැප විදිනවා. ඒකට මෙයාට හරි දුකයි වගේ.

  5. Aurora says:

    දෙවියන්හට යමෙක් විනාශ කලයුතුනම් පළමුව ඔහුට පිස්සු හැදීමට සලස්වයි. එවිට ඔහු තමුන්ම විනාශය සලසා ගනී.
    ඔහොම යං, එවි අං, ඉක්මනින් වේවි සුං. නොවූවොත් සං සුං.

  6. බූරුව says:

    Actually it was s very good deal and finally Pirabaharan attained Nibbana.

  7. Manel says:

    Pacha Ranawaka, your days are over man. Do not think there are anyone who believe you. get lost!

  8. Ahinsaka says:

    Oka mokadda ban Ranila raten bagayak kotinta liyalama dunne. Umbata galanguru horaka karagena yanna beri wenna kanen adala widuli bala amathi kamen eliyata daapu ekata neda ohoma kiyanne.

  9. Lion says:

    දුන්නත් ඒක උපක්‍රමයක්නෙ මෝඩයො. මාළු බාන්නෙ මාළුවට කන්න දීමෙන්. වැඩක අවසාන ප්‍රතිපලය බලපන්.

  10. kamalasirikuruwita says:

    එතකොට මේ ප්‍රබාකරන් රවට්ටපු එකද උඹලට හිතේ අමාරුවක් වෙලා තියෙන්නේ ? වරෙල්ලකෝ අපෙන් සිංහල චන්දෙ හිඟන්න ! සිංහල චන්ද වලින් පාර්ලිමේන්තු ඇවිල්ල රතනයි උඹයි කරපු කියපු දේවල් සිංහල ජනතාව හොන්දින්ම් මතක තිගෙන ඉන්න බව දන ගනිව්.

  11. oop says:

    jathiya agama gana kiyagena apu thopita chande dipu sinhala bawudda apita hena gahanna one. thopi gana hodama rekama daruwa dunne soma himiyan thamayi. unwahanse kiuwe thopi ena ena thanin gahala pannanna kiyalayi.

  12. Leo says:

    එකම පචෙ හැම චන්දෙටම හරි යන්නෙ නෑ. එක්කො උසාවියක ඔප්පු කරපන් නැත්නම් ඊලග චන්දෙට අලුත් පචයක් හොයාගනින්.

  13. Kamal says:

    Yes it happened in 2005 election , but he eliminated Phrabakaran

  14. sarath says:

    Dear “Pacha” You did not know this bribing story earlier when you were in his cabinet for many years. You have got the same illness what MS is having.

  15. AMARAWEERA says:

    Its perfectly OK if he has done so that is to kill him which he finally executed perfectly.

  16. Ga says:

    Munge olu awul. Paw

  17. Love nature says:

    කිරි සුදු ගල් අඟුරු පාඩුව ඇ.ඩො. මිලියන 8.3 (රුපියල් බිලියන 1.2)

    විදුලි බල මණ්ඩලය ගල් අගුරු මිලදී ගැනිමේදී සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පාටලී වග කිය යුතුය

  18. Saradiel says:

    බැදුම්කර වංචාවට පසු කරන ලද ලොකුම වංචාව…!!!

    විදුලි බල මණ්ඩලය ගල් අගුරු මිලදී ගැනිමේදී සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා

  19. Mahasona says:

    So what you bloody idiot. At the end he fked Prabhakaran. To produce an ‘Awajathaka Ballek’ like you, a stray dog would have done digital to your mother.

  20. lion says:

    UNP ගැන ඉතිහාසය නොදත් සුරඟන ලෝකවල සැරි සරණ ටෝය්යන්ගේ දැනගැනීම පිණිසය…

    UNP එක කියන්නේ කොටින්ටත් වඩා බයානක උන් තමයි.
    1). අහල බලපන් එදා 88/89 කාලේ මිනි කඳු රටේ හැම නගරෙකම ගොඩගහල තියෙපු හැටි.
    2). කියවල බලපන් පරණ ලංකාදීප පත්තර වල දියත අතිරේකයේ JVP කාරයන්ව UNP ආණ්ඩුව මරපු හැටි.
    3). එදා J.R පප්පා අපේ හාමුදුරුවන්ට තර්ජනය කරපු හැටි පන්සල් වටේ කටුකම්බි ගහපු හැටි, මහා කලාකරු ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට මැරයෝ ලවුවා බිම දාගෙන ගස්සවපු හැටි, සේශ්ටාදිකරණයේ නඩුකාරයන්ගේ ගෙවල් වලට ගල් ගස්සවපු හැටි, හාමුදුරුවරු අරන් ගිහිල්ලා යකඩ පොලුවල එල්ලලා දර්මචකරය ගහලා මරල දාපු හැටි.
    4). කොටින්ට ආයුද කන්ටේනර් ගණන් දුන්නු හැටි සන්නිවේදන උපකරණ දුන්නු හැටි, 83 කලුජුලිය කියන එක ඇතිකළේ කවුද අහල බලපන් UNP මැරයෝ එදා දෙමල කඩ ගෙවල් ගිනිතියමින් ගෙයින් ගෙට සාප්පුවෙන් සාප්පුවට ගියපු හැටි.
    5). හොයල බලපන් යලි පුබුදමු ශ්‍රී ලංකා කියල රනිල් සුද්දෝ ලව්වා හදපු ආර්ථික සැලසුමකට ලංකාවේ රජයේ දේපල උද්දන්ගේ කොම්පැනිවලට විකුනපු හැටි.
    6). වී වගාව උන්ගේ උපදෙස් අනුව නවත්වලා ඒ වෙනුවට දුන්කොල වවන්න සැලසුම් කල හැටි,
    7). කුඹුරු ගොඩකරන්න කතා කරපු හැටි ,ආණ්ඩුවේ සේවකයන්ව සේවයෙන් පහ කරපු හැටි ,අද්‍යාපනය ,සවුක්ය මුදලට ලබාදෙන්න සැලසුම් කරපු හැටි ,ජල සම්පත බටහිර සමාගම් සතු කරලා ගොවියන්ට ජලය සමාගම් වලින් මිලට ගන්න සැලසුම් කරපු හැටි .

    UNP එකට එදා චන්දෙ දුන්නේ නාකි මෝඩයෝ ටිඅක් විතරයි. උඹල වගේ රටේ ඉතිහාසය දන්නේ නැති ලාමක ටින්ටින් ලා ටිකක් අද බිහිවෙලා ඉන්නවා උන්ටමැ හරියන්න UNP එක අද සිනිබෝල දේශපාලකයෝ දානවා .උඹලා හරක් වගේ උන් කියන ඒවාට රැවටෙනවා .

    යකෝ 80 ගණන්වල UNP රැස්වීමක් තියෙනවනම් ඒ රැස්වීම තියෙන ළඟින් කඩේ යන්නේ වත් නෑ මිනිස්සු මම UNP රැස්වීමට ගියා කියල හිතයි කියල මොකද UNP කාරයෙක් වෙනවා කියන්නේ එදා එච්චරටම ලජ්ජා සහගත දෙයක් .

    UNP කියන්නේ කොටින්ට එහා අන්තවාදියෝ ටිකක් දැන් මේ කෙටි කාලයට බලය නැතිව මුන් කරපු දේ හැටියට බලය ලැබුනොත් අනිවාර්යෙන් උන් මේ රට කෑලි වලට කඩනවා.

    හිතපන් තොපි මොලෙන්..අමාශයෙන් හිතන්නේ නැතුව…

  21. Raawana says:

    Sripathi Sooriyaarachchi parlimenthuwedi oya siddiya gena pehedili prakaashayak kalaa.e prakaasha sabhaagatha welaa ethi. Emil kaanthanla ekka deal daala LTTE ekath ekka ganudenu kale kawuda kiyala ratama dannawa.lokuma ranawiruwa hire damala, ada ranawiruwo gena kandulu halanawa.

  22. තෝ මහින්දට දුන්නේ මොකක්ද says:

    තෝ ඒ කාලේ මහින්දට දුන්නේ මොකක්ද? දැන් සුදන වෙන්න හදනවා. දැන් කොටියට අලියට පුයන්න කයන්න දෙනවද?

  23. සිංහලයෙනි ! says:

    සිංහලයෙනි නෙලුම් කුලුන සමාජගත කරන්න. මාතෘ බිමේ වගකීම එයයි…

  24. indunil says:

    aththa prabakarann raajapakashata kiyala oluwata wedithiya gaththae……….

  25. චන්ද්‍රලතා says:

    මේ අපතයම නේද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙ
    පින්තූරයට K.P. ගෙ මූන ෆෝටෝ ෂොප් කරල මහින්ද
    K.P ව වැලඳ ගන්න ආකාරයට අපහාසාත්මක ප්‍රචාරයක්
    දියත් කලේ.

    මට තාමත් හිතාගන්ඩ බැරි ඇයි මහින්ද මැතිතුමා හෝ ලෙස්ටර්
    මැතිතුමා ආලාපාලු රනවකට විරුද්දව නඩු
    පැවරුවෙ නැත්තෙ කියල.

Main News