මහින්ද රාජපක්‍ෂ ඝාතන කුමන්ත‍්‍රණයක්.. පූජිත නමට මිලියන 12ක චෙක්පතක්..

September 19, 2018 at 9:20 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ ඝාතන කුමන්ත‍්‍රණයක්.. පූජිත නමට මිලියන 12ක චෙක්පතක්..

මෙරට ප‍්‍රකට පාසැලක ගිණුමකින් පූජිත් ජයසුන්දර පොලිස්පතිගේ නමට චෙක්පතක් ලැබී ඇති බවට මාධ්‍ය හමුවක් කැදවමින් ‘සත්‍ය ගවේශකයෝ’ සංවිධානය විසින් හෙලි කරනු ලැබීය.

මෙම තොරතුරු හෙලි කරන ලද්දේ නිශාන්ත ද අල්වීස් නම් වෘත්තියෙන් ඉන්ජිනේරුවරයෙකි.

ඔහු සදහන් කලේ තමන් නැගෙනහිර පලාතේ 2005 වසරේදී සේවය කල බවත් එවකට හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතන කුමන්ත‍්‍රණයක් ගැන තමන් කරුණු හෙලි කල බවත්ය.

එම කුමන්ත්‍රණය සදහා වත්මන් පොලිස්පතිවරයා හා ප‍්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු සම්බන්ධකම් ඇතැයිද ඔහු කියා සිටියේය.

36,892 Viewers

26 Comments to “මහින්ද රාජපක්‍ෂ ඝාතන කුමන්ත‍්‍රණයක්.. පූජිත නමට මිලියන 12ක චෙක්පතක්..”

  1. Seeman says:

    බලාගෙන ගියාම බැඳුම්කර හොරු පොලිපති තනතුරට පත්කරගෙන තියෙන්නෙත් නියම හොරාපොලිකාරයෙක් නේ…?

    අහෝ….. යහපාලානේ…?

    අනේ මොනවහරි මැතිවරණයක් තියන්නකෝ ඔහෙලාට කෘතගුණ සලකන්න… !

    මෙදා සැරේ නම් අම්මපා අපි කෘතගුණ ගුණ සලකනවා බඩකට පිරිලා කජු හැලෙන්න….!!

    • යොහාන් says:

      දැන් හැමදේම බොහොම පැහැදිලියි . චම්පිකයා රනිලයා ඇතුළු සියලු දෙනාම මේ මනුස්සයා පොලිස්පති ලෙස පත්කරගත්තේ අයි කියන දේ .ඒවගේම අද රට නිතිය හා සාමය පැත්තෙන් වැටිලා තියෙන තත්වයට .
      මේ පුද්ගලයා වහාම සේවයෙන් පහකලයුතුයි .

      • නැවුම් මාවත says:

        ගරු චම්පික ඇමතිතුමා ගේ නම කැත කරන්න ඉරිසියාකාරයෝ බොහොමයක් ඉන්න බව පේනවා .
        ගරු චම්පික ඇමතිතුමා කිසිම විදියකින් භිෂණය ,හිංසාව ,බොරුව ,බලහත්කාරය අනුමත කරන කෙනෙක් නෙවෙයි .එතුමා තම හිස බු ගාල කෝටියක් සංවර ශිලය ආරක්ෂා කරමින් තම ශික්ෂණය වඩවා ගත්තු පුද්ගලයෙක් .එතුමා සිහිනයෙකින්වත් පවු කරන්නේ නෑ ඒවගේම කිසිම කෙනෙකුගේ චරිත ගාතනය අසංවර කතා කිම් ආදී දේ කරන්නේ නෑ. අනාගත ශ්‍රිලංකාවේ විශිෂ්ට නායකයෙක් වෙන්න අවශ්‍ය හැම සුදුසුකමක්ම ඔහු සපුරා තිබෙනවා .කාන්තාවන් දමා ඔහුට හූ කිවා කියා හෝ කුණු බිත්තර වලින් දමා ගැසුවා කියා හෝ බොරු පුද්ගලයන් පැහැර ගැනීමේ චෝදනා දම්ම්මා කියා හෝ ඔහුගේ සුපිරිසිදු චරිතය කෙළෙසන්න බෑ බොරු වැඩිවෙන්න වැඩිවෙන්න ඔහුගේ ප්‍රභව වැඩිවෙනවා

        • සනත් ඉතාලිය says:

          nawum maawatha kaapat karanna kaale hari wage boralu paare kade giyaa madayi 1500 chu mallila

        • Alapaluwa says:

          ඇත්තටම තමුසේ අඟහරු ලොවෙන්ද ගොඩබැස්සේ.එසේත් නැතිනම් coma එකක් සැදී ඊයේද නැගිට්ටේ?

        • නැවුම් මාවතේ දෙකට නැමුන අපි..... says:

          අපේ ලී පාට කරන ඇමතිට ගරහන උන් ලඟදීම මොළයට වෝල්ට් 33000ක් ඇතුලත් කර ගැනීමට සූදානම් විය යුතුයි.උන්ගේ හම සුදු පෙම්වතියන් ඇත්නම් ඔවුන් පාට කල ලීයේ දිග පලල මැන ගැන්මට සූදානම් විය යුතුයි.කොණ්ඩය බූ ගා සිරුරේ අසූචි ගා ගත් ලී පාට කරන්නා පැනමා ඇලෙන් නාවා පිරිසිදු කර මහ පුටුවේ වාඩි කරවීම අපේ ඒකායන පරමාර්ථයයි.එදාට එක කොල්ලෙක් හෝ මහ පාරේ හිටියොත් අවලමේ යන අපේ ලී පාට කරන්නාගේ රථයේ ගැටීමට සලස්වා කාලකන්නි වින්දනයක් ලබන්නටත් අපේ ලී පාට කරනා උතුමා සූදානම්.
          ……..

      • Asaranaya says:

        අපට වැරදුනා රජකමක් බාරදෙමු, ඒ මොකක්ද බොල ! යමරජකම

        • maraya says:

          පොලිස්පති සහ නියෝජිත පොලිස්පති සේවයෙන් ඉවත් කලයුතුයි

          • darshana says:

            අම්මො මේ 2005 මරන්න ප්ලෑන් කරපු එකක් මොකද මේ මහත්තයට හදිස්සියෙම මතක් වෙලා තියෙන්නේ? චෙක් එකෙත් දවස් තියෙන්නෙ 2005. දැන් ඔය මරන්න ප්ලෑන් කරපු මනුස්සයා රටේ ජනාධිපතිත් වෙලා පැරදිල ගෙදර යනකම්ම මේක කියන්න මතක් වෙලා නෑනේ. පැරදිලත් අවුරුදු 3ක් ගියාට පස්සෙ තමයි මතක් වෙලා තියෙන්නේ. හොදම ජොක් එක කියනේ මිනීමරන්න කුමන්ත්‍රනය කරපු මනුස්සය මහින්ද මහතයගේ කාලෙත් අවුරුදු නවයක් යනකන්. ජනධිපති වෙලා ඉන්නකාලෙත් ඩී.අයි.ජී. මේවට කොහෙන් හිනාවෙන්නද මන්දන් නෑ. ජනබලයක් කරපු දෙයක් ඇත්තට. කිරි පැකට් එකේ ඉදල 2005 මිනීමරුම් චොදනා ගේන තරමට පොහොට්ටු කාරයො බන්කොලොත් වෙලා.

    • ගම්පහ කුඩු මෙහෙයුම් 200%වැඩිකල නිසා කුඩු සල්ලි පොලිස්පතිට එරෙහිව වැඩ පටන් අරන්. නැත්තම් මේ 2005 එහෙම වුනා කියයිද? 2010 වෙනකම් මහින්ද ජනපති. එහෙම දෙයක් වුනානම් පරීක්ෂණ නොකර ඉඳිද? දඩුවම් නොදෙයිද? ඒ නිසා නිකං අතේ රෝල් ගගහ මිනිස්සුන්ට අපහාස කරන්න එපා.කුඩු කාරයින්ගෙ සල්ලි වලට යටවෙන්න එපා.

  2. Nihal says:

    Balloth Kannethi Kaju.

  3. සීගිරි says:

    මේ පල් හොර මුල් කීපයක් අතර ගැටුමක් …. අද ජනතාව මේ දේශපාලකයෝ පාතාලයෝ පොලිසිය දෙස බලන්නේ එකම දෘෂ්ඨි කෝණයකින්.

  4. perera says:

    ජන බලය අසාර්තක උනත් සමගම එලියට ආපු තවත් එක් නාඩගමක් තමයි මේක. මේ ඔක්කොම මහින්ද ඇතුළු හොර රැලගෙ වැඩ.

    • පුෂ්ප කුමාර​ says:

      වාහේ වෙයන් ගෙදරට ගොස් මවට තගේ….

    • Dev says:

      Rata beragena sanwardanaya kara MR umbata horek nam eka umbe prasnayak
      karuna kara me rata hara yanna

    • Rudder says:

      මොහුත් යහපාලන ආණ්ඩුවේ බත් බැලයෙක්. මොකකින් හරි මෙයාටත් චෙක්පත් ලැබෙනවා වෙන්න ඕනැ.එහෙම නැත්නම් රටේ තත්වය නොතේරෙන මැටි මෝලෙක් වෙන්න ඕනැ.

    • Nandasoma says:

      උඹ නම් නියම යූ ඇන් පී කාරයෙක්……!

      වාතයක් ගියත් මහින්ද වගකිව යුතුයි……!!

  5. සිරා says:

    පෙරේරා උඹ මට කියපන්, ඉස්සෙල්ලා උඹ සිකුරිටියෙක් ද? නැත්නම් කංකරුවෙක් ද කියල.

  6. Muhammadu thahir marikkar muhammadu anwer says:

    2005 sidhdiyak 2018 wenakam Eli nokara hitiyata mootath gaanak lebunada Kiya hoyanna wenawa.wasara 13k prakasa nokale kumak nisada?

  7. CAM says:

    2008 da meka wela thiyenne…………….mechchara dawas hitiyada kiyanna………

  8. S.B. says:

    Bandaranaike – DIG Zoysa
    Sirimavo (Coup D’tat) DIG Dissanayake (Ravi’s f-i-l)
    Lalith
    Gamini Athu
    Gamini Dissa
    Premadasa
    ?
    ?
    ?

  9. Ane ane says:

    M3 wanam maruwata apita kamak na, mahinda i gotai maralsnam yahathin inna hithanna epa

  10. ABN says:

    2005 idala nikan idala naha…
    Naduwak yanawa ne…

  11. Nuwan says:

    ඉතා බරපතළ සීතල යුද්ධය ක් ආන්ඩුව ඇතුලේ. මෝරු මරාගන්න කොට හාල්මැස්සන් චප්ප වෙනවා. හෙන්චයියලට අපල කාලයක් මේක .

  12. Amda says:

    Ammata hudu !!

  13. orrka polis pathiwa,ellum ghatta yawamu. unp ekat ekka ekatu wela mey geem okkama kranna help karanawa.

Main News