මහින්ද රාජපක්‍ෂ පොහොට්ටුවේ සාමාජිකයෙක් නොවේ..- ජී.එල්. පීරිස් කියයි..

January 6, 2018 at 3:16 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ පොහොට්ටුවේ සාමාජිකයෙක් නොවේ..- ජී.එල්. පීරිස් කියයි..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන නැති බව එම පෙරමුණ පවසයි.

එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිරස රූපවාහිනිය හා අදහස් පල කරමින් මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මෙන්ම ඒකාබද්ද විපක්‍ෂයේ සිටින කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන නැත.

14,628 Viewers

6 Comments to “මහින්ද රාජපක්‍ෂ පොහොට්ටුවේ සාමාජිකයෙක් නොවේ..- ජී.එල්. පීරිස් කියයි..”

  1. cim says:

    Mechcharawath Mahinda maethidunta kondak naeththe mokada.

  2. susi says:

    අනේ පලයන් ජී එලෝ යන්න. මහින්ද මහත්තය වෙලාවට වැඩේ කරයි ලස්සනට.

  3. Sadda says:

    ඔය මහත්වරු කලබල වෙන්න එපා. ඕක නීති ප්‍රශ්නයක් වෙන්නැති .

  4. Open mind says:

    වැල් නැති උන්ට එල්ලෙන්න පොහොට්ටුව. ඡන්දය ඉල්ලන සමහර ගොබිලන් පොහොට්ටුව ලකුණ දාගෙන……..ලැජ්ජා යි මහා ආචාර්ය තුමෝ

    • Karu says:

      වෙන පක්ෂයකට ගියොත් පක්ෂයෙන් එළවිය හැකියි. (ජී.එල්.පත් කළ මන්ත්‍රී කෙනෙක්. ඒ නිසා එළවන්න බෑ.)
      මයිත්‍රීල දුමින්දලා කළා වගේ වෙන පක්ෂක වේදිකාවට නැගුණට නඩු කියල එළවන එක ටිකක් අමාරු වෙයි. නීති ප්‍රශ්නයක් ඇති එක ඇත්තය.

  5. ranil says:

    ඔය මෙතන 2500 කොටන අවුරුදු 18න් පහල අහවල්ලුන්ගෙ පුත්තුතමයි මේවා කියන්නේ. ඇත්තම කියනව නම් සර්වබල චන්දය කියන එක ලොකු ප්‍රශ්නයක්. අඩුම ගනනේ චන්දයක් පාවිච්චි කිරීමට ඩිගිරියක් වත් අවම වශයෙන් තිබිය යුතුයි. එතකොට අට පාස් ජනාදිපතියට ඡන්දයක්වත් නෑ. අහවලාගෙ පුතාට.

Main News