මහින්ද-රාජිත සාකච්චාවක..

December 7, 2018 at 12:02 am | lanka C news
මහින්ද-රාජිත සාකච්චාවක..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා අතර හදිසි සාකච්චාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

දුරකතනය ඔස්සේ දෙදෙනා සාකච්චා කර ඇති අතර එසේ සාකච්චා වූ කරුණු මොනවාදැයි වාර්තා නොවෙයි.

මෙම විශේෂ සාකච්චාව සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේය.

56,635 Viewers

22 Comments to “මහින්ද-රාජිත සාකච්චාවක..”

  1. මහජනතාව says:

    Rajithaya kiyanna athi Mahinda mahathtayata Janadipathiwa wiawasa karanna epa. Obathuma eyage ama gilinna epa kiyala. 😀😀😀😀

  2. sathya says:

    Mahinda failed this time too.
    Maithree created this conspiracy and Mahinda destroyed his image. Never again Mahinda could come to power.

  3. කුනු දතා says:

    වැඩේ ගැස්සෙන්න යන්නේ අයියා… අපි එකට කාපුවා ?
    අයියා මල්ලී වාගේ…. අයියා මල්ලී….

  4. Richmond says:

    Its ok to discuss with him and tell him with no uncertain terms that the UNP should agree to go for a general election. That should be the purpose of the discussion.

  5. Alapaluwa says:

    මහින්ද මැතිතුමෝ ඔන්න ඉතින් මගේ මල පනින්නයි යන්නේ.ඇයි මේ අසමත්ජාති අවජාතකයන් සමග ඇයි හොදයිය? අමතකද මු ඔබතුමාට කියාපු කථා ලැජ්ජා නැද්ද මුගේ මුහුණ බලන්නවත්? නාමල්ටත් බැසිල් අංකල්ටත් මැතිතුමාගේ බිරිඳටත් හදි කලේ මේ උන්දැ නොවේද? ඉතින් එවූ එකේ මොන හිතවත් කමක්ද? බලාගෙන ගියාම කිසිවක් නොකරපු අපිට නේ පු අමාරුව තියෙන්නේ.එක නිසා අපේ හිතනම් කඩාගන්න එපා,අපිට එපානම් මරලා කෑලි කෑලි වලට කපලා ගඟට දැමුවත් මාළුන්ට කන්න අපිට එපාමයි.මොකද අපේ ඇඟේ තිබෙන්නේ නියම මොණරවිල ලේ!!

    • sayumi says:

      මහින්ද මැතිතුමා නෙමෙයි ආලපාලු මේ අපතයා තමයි එතුමාට කතා කරන්න ඇත්තෙ. පින්සෙන්ඩු වෙල මොකක් හෝ උදව්වක් ඉල්ලගන්න.

  6. chocolat_baba says:

    appahu illagena kannaii yanne hitapu janadipatithuma aniwaryen oya dath docath paninnawa kissima prashnayak nathuwa chandayath illanawa…..

  7. මාව බේරාගන්න රාජිත බේරාගන්න කියන්න ඇති .

  8. CAT says:

    Hon. Mahinda Please never trust that traitor tiger Rajitha ….

  9. modaya says:

    must be about the drug bust in beruwala!!!!!!!!!!!!!!!!!!!!

  10. Sira says:

    Yaa deka No ratha ratha, ekata peheemak netha. Monawa katha karannada Kunu datha samaga?

  11. waruna says:

    garu, MR, methitumanai. bohoma prawesamen ,LTTE. kaarayek wiswaasa kalath, oya PRAAJITHA.
    mineemaruwa..PACHA. ranawaka mineemaruwa .tamba sathekata wiswaasa karanta nam epaa.
    ehema wiswaasa kaloth ..obath iwarai. ratath iwarai.

  12. Datha says:

    What happen to my heroin in Baruala beach . Can u please release. I can pay u something and will strengthen ue hand.

    Shameless Dhata!

    Use peoples money to bypass while owning ships!

  13. yaldewi says:

    aiyooo wihiluwatawath epoooo

  14. Puransisku says:

    ඔන්න ගන්නවානම් මිනිහා. ආණ්ඩු හදන්ටත් කඩන්ටත් හරිම හපනා. මහින්ද ගාව ඉන්න පෙන්දො 100 කට වඩා මේ මිනිසා වටිනවා. රාජිත ගත්තොත් මහින්ද ගොඩ. ආයෙ දෙකක් නැහැ.

    • Hoo !!! says:

      ඉතින් තමුසෙලාම තියාගෙන ඕකා ලව්වා ආණ්ඩුවක් හදා ගන්නවලකො මහ උලුගෙදර ගියහම. 😁

  15. Saman says:

    Kudu tika beraganna thama oya mahindath maha gonek

  16. Kadira says:

    Kudu NASA mugedha dhanne ne?

  17. Gamarala says:

    If This Happens , it Means both are stupid and brainless.how can belive One of this?

  18. Kk says:

    Rajitha wa one nm ganna eth aye nm apen chande illan enna epa …
    Ehema unot Mr.Pallewaththa ta thama vote eka denne.

  19. Patriot says:

    mahinda mahaththaya “sundara” minihek, ethuma kaewe wate hiutapu un kiyala rajitha langadi dawasaka kiwwa bawa mata ahanta lebuna. rajithath a aya athara kenek neda? nimal siripalath oya kumanthrana karayo ekka hitiya ne. nimalta uwamanawa thibunanam mahindawa muladima beraganta thibuna ne. bayawenta epa. mahinda aaye rewatenne ne.

  20. Sadu Banda says:

    MR will be jail soon by Rajith Senarathan and his son promptly.
    Doing politics with lumpens that MR has to be caution?
    Old game of politically has dead and gone .
    Looking after not Old forces but look for New elements are emerging.

Leave a Comment