මහින්ද සමග අලූත් ආණ්ඩුවකට එජාප මන්ත‍්‍රීවරුන් 20ක් සූදානම්..

October 10, 2018 at 11:09 pm | lanka C news
මහින්ද සමග අලූත් ආණ්ඩුවකට එජාප මන්ත‍්‍රීවරුන් 20ක් සූදානම්..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති පිහිටුවන නව ආණ්ඩුවක් සදහා එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් 20ක පමණ එක්වීම සදහා දැනටමත් කැමැත්ත පල කර ඇති බව ඒකාබද්ද විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.

ඒකාබද්ද විපක්‍ෂයට සභාග ආණ්ඩු සෑදීම සදහා කඩිමුඩියක් නැතත් මහින්ද රාජපක්‍ෂ මහතා සුදුසු මොහොතේ සුදුසු තීන්දුව ගනු ඇතැයිද සදහන් කරයි.

ආණ්ඩුවක් සෑදිම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්චාවක් සිදුව නැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේදී පක්ෂ නායකයන් අතර කිසියම් සාකච්ඡාවක් සිදුව ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

19,184 Viewers

7 Comments to “මහින්ද සමග අලූත් ආණ්ඩුවකට එජාප මන්ත‍්‍රීවරුන් 20ක් සූදානම්..”

  1. Asaranaya says:

    නරි නාටක හමුවේ යම පාලන පඹරැළ බඩපිලුම් ගහන්න දඟලති, අම්මට හුඩු ආප්පයගෙ හඩු

  2. මේ ආණ්ඩුව බලයට පත්වුන දවසෙ ඉඳලා එජාපෙන් අච්චරයි මෙච්චරයි තව පෝය දෙකෙන් ආණ්ඩුව පිහිටුවනවා කීවා.දැන් අවුරුදු 4කට කිට්ටුයි. වෙච්ච දෙයක් නෑ. ඔය හැම එකම එහෙම තමයි. සද්දෙ විතරයි. ජඩබලය වගේ.ආණ්ඩුව අල්ලල මිසක් යන්නෙ නෑ කීවා.රෑ 12 වෙද්දි සේරම මාරු.

  3. සිංහල කොන්ග්‍රස් says:

    සිරා උන්නැහ‌ෙ මහින්ද උන්නැහ‌ෙ ව අගමැති ක‌ොල‌ොත් අනිවාර්යයනේම ඊලඟ ච්න‌්දද‌ෙ න් එජාප‌ෙ පරදින බව දන්න තමන්ග‌ෙ සීට් න‌ොට් ෂුවර් එජා පක්ෂය‌ෙ මංත්‍ර්‍රි කන්ඩායමක් මහින්දට එකතු ව‌ෙනවා. ඒවග‌ේම තමන් පැරදුනත් දිනුවත් මහින්ද එකතු ව‌ෙන්න බැරි ශ්‍රිලනිප ය‌ෙ කට්ටියකුත් ඉන්නවා. හම්බ මංත්‍රි ස‌ෙට් එක ක‌ොහ‌ොමත් ඔිනෑම ආණ්ඩුවකට එක් ව‌ෙනවා.

  4. සිංහල බන්ඩා says:

    පිනා සිරිස‌ේන දැනටමත් බල්ලා මාක්. ක‌ොහ‌ොම උනත් සිරිස‌ේනට තව අවුරුද්දය්. ඊට පස්ස‌ෙ එයා බලන්න බල්ල‌ෙක් වත් යන්න‌ෙ නැහැ. හිටං උන්නැහැට දැන් ව‌ෙලා තියනේන‌ෙ “මග හිටිය‌ොත් ත‌ෝ නසී ග‌ෙ‌දර ගිය‌ොත් අඹු නසී වග‌ේ තත්වයක්. ඉතින් උන්නැහ‌ේ රටට හ‌ෙ‌න පාත් උනත් පුලුවන් ව‌ෙ‌ලාව‌ෙ ඔින කුදියක් කියල ල‌ෝක සවාරි යනවා. අච්චර බලවත් ජ‌ේආර් ටත් ඔික උනා.

  5. පැට්ටා says:

    පච කතා – මේ භාරකාර ආණ්ඩුව හැදුනොත් මම හෙලුවෙන් කොළඹ ‍හරහා දුවනවා

  6. යක්කුනේ නිකන් වත්හ බද්දට දීලා අස්සට දත් නියවන්න එපා... says:

    යක්කුනේ නිකන් වත්හ බද්දට දීලා අස්සට දත් නියවන්න එපා…වෙල් ගමයා හරියටම හරි.

  7. ratawesiya says:

    ratawesiyani,
    parliment eke inna 225 denama elawa damamu mun wal, kalakanni mudal horu parama para Ba………… aluthin ugath medi wayase mahathwaru thora gamur

Leave a Comment

Main News