‘මහින්ද සමග එක්ව ඡන්දය ඉල්ලන්නේ නෑ.. සරමක් ඇදගෙන මට ඒක කරන්න පුළුවන්ද..’- ජනපති මෛත‍්‍රී කියයි…

November 20, 2017 at 10:00 am | lanka C news
‘මහින්ද සමග එක්ව ඡන්දය ඉල්ලන්නේ නෑ.. සරමක් ඇදගෙන මට ඒක කරන්න පුළුවන්ද..’- ජනපති මෛත‍්‍රී කියයි…

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කණ්ඩායම සමග එක්ව තරග කරන්නේ නැතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇතැයි අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපතිවරයා මේ බව එක්සත් ජාතික පක්‍ෂයය දන්වා ඇත්තේ එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් හා ඇමති මලික් සමරවික‍්‍රම සමගින් පසුගිය ඉරිදා දිනයේ පැවති සාකච්චාවකදී බවද වාර්තාවේ දැක්වෙයි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති සමග එක්ව තරග කිරීමට තීරණයක් ඇත්දැයි එජාප ඇමතිවරුන් දෙදෙනා විමසූ අවස්ථාවේ ජනාධිපතිවරයා ඇදසිටි සරම පෙන්වා ‘මේ සරම ඇදගෙන ඒක කරන්න පුළුවන්ද’ යයි අසා ඇතැයිද සදහන්ය.

කෙසේ වෙතත් දෙපාර්ශවය එක්කිරීම සදහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන්න මැදිහත්කරැවෙකු වන්නැයි ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතාට ජනාධිපතිවරයා විසින්ම අනුමැතිය දී ඇති බව කැබිනට් ප‍්‍රකාශක දයාසිරි ජයසේකර මහතා විසින් කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.

41,077 Viewers

43 Comments to “‘මහින්ද සමග එක්ව ඡන්දය ඉල්ලන්නේ නෑ.. සරමක් ඇදගෙන මට ඒක කරන්න පුළුවන්ද..’- ජනපති මෛත‍්‍රී කියයි…”

  1. රාහුල කොලුවා says:

    ඒ කතාව නම් සියයට සීයක්ම ඇත්ත… මහින්ද දිනුව නම් මං ඉන්නේ අඩි හයක් පොළව යට කියපු නිසා මහින්ද එක්ක එක වේදිකාවකට නගින්න බෑ කියලා අපිත් පිලි ගන්නවා..

    • මුනිවත says:

      සරමක් ඇඳගෙන පක්‍ෂ මං බිලිදුන්න
      තරමක් ලැජ්ජය මතක් වන විට ඔන්න
      වරමක් ඕනි නැත මට කිරුලෙහි ඉන්න
      සරමක් සරදමක් සේ ඇඳ නොකියන්න

      • leel says:

        සරමක් තියා ඇදුමක්වත් ඇගේ තියනවද කියල හොයල බැලුවොත් හොදායි…..

        • අරුණ says:

          අවුරුදු 45 ක් තමන්ව දේශපාලනෙ උඩට ගෙනාපු නිදහස් පක්ෂය පාවා දීලා අාප්ප කාලා පහුවදා ගියෙ සරම නැතුවද? සරමට ඉස්සෙල්ලා රට ගැන හිතුවොත් ෙහාදයි

    • Samarapala says:

      දැන් අපිට සරමක් ඇදන් ගිහින් මහින්ද මහත්තය සහය දක්වන පක්ෂයකට චන්දෙ දෙන්න පුලුවන්

  2. මුගාබේ says:

    මමත් ඔහොම කිව්වා මතකයි.

    • Alapaluwa says:

      මිදී පොකුරක් කඩාගන්න ගියනරියට බැරිවූ අවස්ථාවේ කියුවෙත් ඔය කියමනම තමයි හලෝ. කවුද හලෝ එකබත්පත කා එකට මළපහා කරණ එවුන් සමග නැවත දීගකන්නේ? සරමක් නොවේ අමුඩයක් ගහාගෙන බහිනවා කුබුරකට සිටිනවා නොසෙල්වි පඹයෙක් විදියට එවිට අස්වැන්න වත් නෙලාගන්න බැරියා අපේ මේ බත සොයාදෙන ගොවි මහාතුන්ට උපකාරයක් විදියට. අන්න මිනිසුන් අමුඩය ගැසුවත් මනුෂයෙක් කියා කට හඬ අවදි කර කියන්න පුළුවන්.

    • asaranaya says:

      මුගේබේ ක්‍රමයට ගියොත් පඹ සරළයා නිකම්ම අඩි 6 ක් පොලව යට යවන්න පුලුවන් , එතකොට මේකාගෙ අවතාරය සමග එකතුවන්න පුලුවන්, නේද හිටන්

      • Rohitha says:

        mugabe kiyana avurudu 93 wayasa giyath sihibuddhiyen kathakarana nirbheetha satankami batahira wirodhi a deshapremi weerayata nigarunokaramu. ohu balayen pahakalath ohuge minissu ohuta garukaranabawanam sahathikai.

  3. Indrajith says:

    සරම ඇදගෙන බැරි වුනාට කලිසමක් ඇදගෙන නොකරයි කියල විස්වාස කරන්න බැහැ

  4. baba says:

    Thank you

  5. sam says:

    this one is such a joke

  6. අමල් ජයසිංහ says:

    මෛත්‍රීපාල සිරිසේන සෘජු නා⁣යකයෙක්. දිනෙන් දින ජනතා ප්‍රසාදයට ලක්වෙනවා. ඔහුට කිසිම දූෂණ චෝදනාවක් නැහැ.මහින්දට දිගටම බයිසිකල් පදින්න පුළුවන්

    • Nimal R says:

      Even an Australian firm has exposed the corruption Sirisena has been up to.Now, his daughter and son in law are the ones who are robbing like no one else have done before.

    • baba says:

      Ammapa???

    • Pemasiri says:

      MR has not been proven to be engaged in unlawful money transactions in any court,locally or internationally.
      But your SARALAYA has a proven record from the Australian court.

      What you have to say….
      Never insult a leader based on fabricated stories.

    • Mugabe Opo says:

      Puhh…aththada?

    • Hic ups says:

      Mr. Amal Jayasingha,

      How can you support a leader who has already help the country to become helpless.
      If your leader and the gang stay any longer , what would be the future if we go on like this for another one or two years.
      You may be getting some benefits personally,but need to be able analyze situation correctly.

    • Blank says:

      ADO AMAL MATTO…

      KOHEDA MOKAKDA SRUJU…..
      WASATHAWADEE NOWI RATA WENUWEN KATHAKALOTH NARAKADA.?

    • Gamini says:

      If you know about him never tell he also crook

    • JOY says:

      @අමල්

      Sirisena is a real tiger puppet You should write that bullshit on ice and wait for the sun to come out.
      Sirisena is Tiger puppet, his strings are being pulled by unknown LTTE Tamil diaspora terrorists

    • SUNIMAL says:

      අමල් දේශද්‍රෝහියෙක්ගේ ගුණ වයන්නේ උබේ මොලේ අවුලක් පලයන් මානසික රෝහලට යම්පාලනයෙන් ප්‍රතිකාර නොමිලේ දෙයි

    • Samarasekara says:

      Russian uda naiw wanchawa,
      Australian project eken allas gaththu case eka,
      Nevilge rohalata ratail salli pagawak lesa deepu case eka,
      Tna ekata jvp ekata chanda ganna deepu kooti 25.5 !

  7. Dev says:

    2015 Appa kala pawa dunne sarama natuwada.

  8. Kumara says:

    සරමක් නෙවෙයි සරම් හැටක් ඇදන් හරි… ඔයා වගේ පාවා දෙන රට කන මිනිස්සු ඕනෙ නෑ මහින්ද මහත්තයට.. තව දෙයක්.. ඔයා එකතු වුනොත් මහින්ද මහත්තයටත් ආයේ අපේ චන්දෙ නම් නැ…… ඒක ස්ථීරයි

  9. Nish says:

    සරමක් නැතුව ඉල්ලනවත් ඇමරිකාව, බ්‍රිතාන්ය ඔබතුමාට ඉඩ දෙන්නෙ නෑ. ඔබතුමා විධායක ජනාධිපතිවරයෙක් නෙවෙ හිරකාරයෙක්.

  10. sepala says:

    Mr.President your nakedness pretty obvious to the people of this country even though you wearing a “Sarama”. Your inactivity and inability pretty much obvious. I don’t say you are a “Puppet”. Even Puppet’s helping poor farmer’s by chasing away crows and other birds. Once in a while you making a big noise on a stage like to say us that still President is alive and then you crawl back into your palace. Stay next two and a half years in that palace spending billions of public money for doing nothing and get lost.

  11. brapathi gramasevaka umba wagay para eelam ltte prabakaran siri ballek samaga President Mahinda Rajapaksha will NEVER EVER CONTEST…….for your information gramasevaka parayah.

  12. චන්ද දායකයෝ says:

    දැනුත් මහා මුදලි ගේ සරම නැතුව වගේ අපට පෙන්නේ?

  13. BARCARDI says:

    This man is playing double game to stay in power .

  14. sura says:

    පක්ෂය පාවාදීල, රට වලඳන අය අවශ්‍යය නෑ, පොහෙට්ටුටය.

    තාම අවුරුදු තුනක් ගියෙ නෑ. දැන් රටට වෙලා තියෙන නස්පැත්තිය ගැන කියන්න, අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍යය නැති බව කවුරුත් දන්නවා. බැඳුම්කර ගණුදෙනුවෙන් රටේ අපි සෑම පුරවැසියෙක්ම ඇද දමා ඇති අගාධය ගැනත් සෑම පුරවැසියෙක්ම දන්නවා. ගිය ආණ්ඩුවෙන් ගත්ත ණය හිලවු කර කර, ඇපයට තියාගෙන මේ ආණ්ඩුව ගහන ගේම් ගැනත්, කියන බයිල ගැනත්, සෑම පුරවැසියෙක්ම දන්නවා.

    එහෙව් උන් එකතු වෙලා, ගිය මහ මැතිවරණයේදී වගේ, පොහොටේටුවට ලැබෙන්න තියෙන ඡන්ද නැති නොකර ඔහොම ඉන්න එක, රටේ වාසනාව, ජනතාවගේ වාසනාව කියල අපි හිතන්නේ.

  15. Sadda says:

    Samahara aya sarama andagena innawa kiyala hithuwata inne heluwen . Ane apoi.

  16. ashen says:

    kalisama edagena behey kiyannene ethuma

  17. NAK says:

    Does a sarong matter to you?

  18. Hadagasma says:

    Did he wear sarong? Haaaa

  19. mahida beee kiyanakan hitiyada oyatika kiyanna hitan……..

  20. Notthischange says:

    Sarama galawala hari waren. nathnam apath na…

  21. ajita de costa says:

    tin tin wadinawada hitan

  22. Power says:

    මේ සරම ඇදගෙන ඒක කරන්ඩ පුළුවන් කියලා ආප්ප කනකොට මතක් වුණේ නැතිද දන්නෑ..

  23. Saroja says:

    Reddak andagena pare bahala yanna puluwan wadada thamun korala thiyenne?

  24. SL says:

    Ekai Meya Karuwala Wetunama Mahinda Balanna Yanne …

  25. CID MAN says:

    එහෙම කියල , මහින්දට ලැබෙන චන්ද කඩාකප්පල් කිරීම තමා මුගේ ප්ලැන් එක ….රැවටෙන්න එපා

Main News