මහින්ද සමග බෑ කියා ජනපතිත් අතහැර ශ‍්‍රීලනිප 10-12ක් එජාපය සමග ආණ්ඩුවක් හදන්න සූදානම්..

October 9, 2018 at 9:20 am | lanka C news
මහින්ද සමග බෑ කියා ජනපතිත් අතහැර ශ‍්‍රීලනිප 10-12ක් එජාපය සමග ආණ්ඩුවක් හදන්න සූදානම්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් යහපාලන හවුල් ආණ්ඩුවෙන් ඉවත් වී වෙනත් ආණ්ඩුවක් පිහිටුවීමට යන්නේ නම් ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් සමග එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් බිහි කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සදහන් කරයි.

දැනටමත් ශ්‍රීලනිපයේ ලැජ්ජා බය ඇති ශීලාචාර ඇමතිවරුන් 10-12 අතර ප‍්‍රමාණයක් එජාපය සමග තනි අෘණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත්ව සිටින බවද ඔහු පැවසීය.

රාජපක්ෂ කල්ලිය සමග එකතු වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිරිකිතයක් නැතිව කල හැකි නම් එජාපයට කළ හැක්කේ කනගාටු වීම පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

මෙම සභාග ආණ්ඩු සාකච්ඡාව අවසානයේ සිදුවන්නේ විශ්වාසභංගයට ජන බලයට පත්වූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්‍ෂ මුලස්තානය වන සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

17,175 Viewers

12 Comments to “මහින්ද සමග බෑ කියා ජනපතිත් අතහැර ශ‍්‍රීලනිප 10-12ක් එජාපය සමග ආණ්ඩුවක් හදන්න සූදානම්..”

  1. Bandara says:

    දැනටමත් ශ්‍රීලනිපයේ ලැජ්ජා බය ඇති ශීලාචාර ඇමතිවරුන් 10-12 අතර ප‍්‍රමාණයක් එජාපය සමග තනි අෘණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත්ව සිටින බවද ඔහු පැවසීය

    • fass says:

      “Lajja baya athi” hik hik hik…lajja baya athi ekek innawanam thamath UNP eke indeeda

      • rathne says:

        අනේ නෝනා මහතයෝ කරුණාකරල සිංහල සිංහල අකුරෙන් ලියන්න. බැරිනම් නොලිය ඉන්න, අපි කවුරුවත් ඔබ ඉංග්‍රීසියෙන් සිහල ලියන ඒවා කියවන්නේ නැහැය.හොදමදේ තමියි වෙනතැනක ලිය කොපිකරන්න. සමහර පත්‍රවල එහෙමලිය හැකිය. එහි ලිය කොපිකරනන

    • Sinhalaya says:

      Lajja bima dige ara ganna bari un
      Ban. E kiyanne ponnayo.

      • rathne says:

        අනේ නෝනා මහතයෝ කරුණාකරල සිංහල සිංහල අකුරෙන් ලියන්න. බැරිනම් නොලිය ඉන්න, අපි කවුරුවත් ඔබ ඉංග්‍රීසියෙන් සිහල ලියන ඒවා කියවන්නේ නැහැය.හොදමදේ තමියි වෙනතැනක ලිය කොපිකරන්න. සමහර පත්‍රවල එහෙමලිය හැකිය. එහි ලිය කොපිකරනන

  2. peedithaya says:

    thopata deyyo sakki 225 ma apata epa. thopi maha kalakanniyo horu padadayo 225 merila palayaw rata keewa. wena athuwalata penala andu apata epoooo

    • rathne says:

      අනේ නෝනා මහතයෝ කරුණාකරල සිංහල සිංහල අකුරෙන් ලියන්න. බැරිනම් නොලිය ඉන්න, අපි කවුරුවත් ඔබ ඉංග්‍රීසියෙන් සිහල ලියන ඒවා කියවන්නේ නැහැය.හොදමදේ තමියි වෙනතැනක ලිය කොපිකරන්න. සමහර පත්‍රවල එහෙමලිය හැකිය. එහි ලිය කොපිකරනන

  3. Ranjan says:

    Without talking like `PISSAS` have the elections so that people can select a Govt.

  4. parakum says:

    The party that became a CURSE “KODIVINAYAK”, to this nation will disintergrate into SMITHEREENS for the destruction done to this nation like the disappearing founders CLAN.

  5. marusira says:

    අැයි බං ලැජ්ජා බය හිරිකිත අත්ඇරලා තමයි 2015 තොපිලගට ආවෙ දැං ඉතිං අායිත් අහවල් ලැජ්ජාවක්ද දැං ඉතිං වෙන දෙයක්වෙන්න කියලා හිටං ගේ දෙපානැමැද ලාවත් කියලා බලපන් උරැලැවෝ

  6. Raawana says:

    kaalagunaya darunu welaa. suli kunaatuwakuth enawa kiyala kaalgunen anathuru hangawala. oya 225 denaama, thornjal welaa yanawanam….. me ratata honda kala dasaawak evi

  7. Kadiya says:

    ජනාධිපති මොකා වුනත් ජනාධිපති නැතිව ගන්න තීරණ නීත්‍යානුකුල නොවන බව නොදත් වාචාල කම පමණක් ඇති මෝඩ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල්. මුන් හදන ආණ්ඩුව කරන හැම දෙයක්ම නීත්‍යනුකුල නැති නිසා එම ආණ්ඩුවේ නියෝග රාජ්‍ය නිලධාරීන් කිසිදා ක්‍රියාත්මක නොකරනු ඇත. ක්‍රියාත්මක කලොත් නිලධාරීන් ඊළඟ ආණ්ඩුව ආ විගස FCID හරහා වැලිකඩ හෝ බෝගම්බර. මුන්ට පුළුවන් ජනාධිපති නැතිව උඩ පැන පැන ඉන්න සහ වාචාල කථා කියන්න විතරයි.

Main News