මහින්ද සැපෙන් සුවෙන්.. කිසි අසනිපයක් නෑ… වාර්තා බොරු..

February 17, 2017 at 6:47 pm | lanka C news | ලංකා සී නිවුස්
මහින්ද සැපෙන් සුවෙන්.. කිසි අසනිපයක් නෑ… වාර්තා බොරු..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිංගප්පූරු සංචාරයක නිරත වූයේ අසනීප තත්වයකට ප‍්‍රතිකාර ලබා ගැනීමට යයි පල වන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

පුද්ගලික සංචාරයක් සදහා සිංගප්පූරුවට ගිය හිටපු ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පස්වන බවද ඔහු සදහන් කරයි.

15,151 Viewers

6 Comments to “මහින්ද සැපෙන් සුවෙන්.. කිසි අසනිපයක් නෑ… වාර්තා බොරු..”

  1. Sirisena Yatawara says:

    We wish him good health and long-life for President MR

  2. jayamal says:

    ඔබතුමා තෙරුවන් ගුණ බල මහිමයෙන් තිස් තුන් කෝටියක් දෙව් මහ රජුන්ගේ මහා ආනුභාවයෙන් මේ පින්බිම හා ඔබේ ආදරණීය ජනතාව ආරක්ශා කර ගනිමින් අසිරිමත් බුදුසසුන බබලවමින් මේ මව්පොලොවේ සැපෙන් සතුටින් නිරෝගි සුවයෙන් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා! ආයු රක්ඛන්තු ආවඩා! ජනතා ආදරය සහ ගෞරවය ඔබට සදහටම හිමි වේ! කළ ගුණ දත් හෘද සාක්ශියක් ඇති සත් පුරුෂ පින්වත් ජනතාව ඔබතුමා සමඟයි!

  3. Luxman Moralandha says:

    Long live Mr. Rajapakshe!
    May the Holy Triple Gems bless you.

  4. God Vinayager says:

    We know sir, you are well. This is work of HOMOSEX Team and RATAKANA APPASIRA

  5. M de silva says:

    Namal son, pls do not divulge anything about your father/our hero of his future plans .
    Hope you will understand what I meant.

  6. Budusaranai!!! jaya jaya jayama wewa to the GREATEST PRESIDENT & KING MAHINDA RAJAPAKSHA……..save our country once again soooooooooooooooon……..

Main News