මහින්ද සුළගින් රේටින්ග්ස් වැඩි කරගෙන රනිල්ට විකිණිනු නාලිකාව මෙන්න…[Video]

February 2, 2018 at 9:56 pm | lanka C news
මහින්ද සුළගින් රේටින්ග්ස් වැඩි කරගෙන රනිල්ට විකිණිනු නාලිකාව මෙන්න…[Video]

මහින්ද සුළග සමග හිදිමින් සිය ශ්‍රේණිගත කිරීම් ඉහල නංවා ගත් නාලිකා එක්සත් ජාතික පක්‍ෂයේ මුදල් වලින් බාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාතරදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැුළියක් අමතමිනි.

‘මහින්ද සුළගත් එක්ක රේටින්ග්ස් වැඩිකරගත්ත ඒ නාලිකාවට අපි කියනව තුප්පහි වැඩ කරන්න එන්න එපා මහත්වරුනි. ඔය රේටින්ග්ස් බස්සන්නත් මේ ජනතා බලවේගයට වැඩි දවසක් ඕන වෙන්නේ නෑ’ යයිද මන්ත‍්‍රිවරයා එහිදී කීය.

51,391 Viewers

26 Comments to “මහින්ද සුළගින් රේටින්ග්ස් වැඩි කරගෙන රනිල්ට විකිණිනු නාලිකාව මෙන්න…[Video]”

  1. Prasad says:

    Badumkara salli
    Gammiris mix karapu salli
    Prado 150k tax wanchawa
    Karunka wanchawe salli
    …..etc wishala wancha wala salli me wiyadam wenne. Oba unp ekata chande dennawanam ube daruwanuth pawa dena un.wena ekakata danna berinam gedara inna.

    • leel says:

      වර්තමානයෙ පාලන තන්ත්‍රය එපාඋ බහුතරයක් දෙරන බලන නිසා, එය නවතාලීමට සැකසු උප්පරවැට්ටියක් විහැකිය මෙය…අපි බලාසිටිමු…කාලයාගෙ ඇවැමෙන් පිලිතුරු ලැබෙනු ඇත….

      • සයිබර් බලය says:

        දෙරණ පරිස්සම් වීම ඉතාම හොඳයි .තමුන්ලා දේශද්‍රෝහී පක්ෂය සමග පෑහෙන්නට උත්සාහ කලොත් අපි තමුන්ලාව මුළු සයිබර් අවකාශය පුරාම ප්‍රතික්ෂේප කරනවා .මාසයක් අතුලත තමුන්ලාට අපි රේටින්ග්ස් පෙනවන්නම්

    • darshana says:

      මසුරන් කතාව මහත්තයො. හැබැයි නරකද ඊට කලින් අර කලින් චන්දෙ ඇඩ් වලට එකට ගෙවන්න තියෙන මිලියන ගාන ගෙවල හිටිය නම්? දේශප්‍රෙමියො රාජ්ය ආයතන වලට පාඩු කරන එක හරි මදිනෙ මහත්තයො

      • dharma says:

        හරියට හරි කතාව. ඒ වගේ ම අන්න අර 77ට හතලිහයි කියලා යූඇන්පී එක කරපු ප්රචාරක වැඩසටහන්වලට තවම සල්ලි ගෙවලා නැහැ සැලසිනෙ ආයතනයට. කෝටි ගණනක් ගෙවන්න තියෙනවා. සැලසිනෙ එක සල්ලි ගෙවලා නැහැ මාධ්‍ය ආයතනවලට. දැන් මාධ්‍ය ආයතන සැලසිනෙ එක බ්ලැක් ලිස්ට් කරලා. සැලසිනෙ එක රජයට අයිති එකම දැන්වීම් නියෝජිත ආයතනය. ඒක බංකොලොත් වෙයි. අන්න ඒ සල්ලි ටිකත් ගෙවලා දාන්න කියමු මහත්තයෝ. යහපාලනය යටතේ මෙහෙම දේවල් වෙන එක හො‘දම නෑනෙ නේද?

  2. ahoderana says:

    aho derana watena kalawa.

  3. daminda says:

    illuma saha sapayuma

  4. cim says:

    meka thamai mahindawadaya unta kade yanakam unta sewaya karanakam hodai, naethinam apahasa kunu baenum, mekata kiyanne madawi wadaya kiyala

  5. sam says:

    ko watakarala demu deranata, munta bank horunge pathare ganna UNP eken deal eka kale Derana dan enisa depetha kana ballo set ekak udata aran

  6. සරදියෙල් හිටං says:

    derana nemei ban. oka derana news walath pennuwa hiru ekata wada hodata.

  7. pakshikaya says:

    ahenam DERANA apata epaaaaaaaaaaaaaaaaaaaaaa

  8. Madushanka says:

    Save your tears u need it after 10th

  9. බල්ලා says:

    විලි ලැජ්ජයි දෙරණ .

    • Asaranaya says:

      දෙරණ ඉල්ලගෙන කෑවොත් “දෙරණටත්” ‘අබ සරණයි’ මහත්තයෝ

  10. Oshada says:

    Ada idan api balane දෙරණ..

  11. ajita de costa says:

    thup derana

    • Pal says:

      DERANA….

      You will have to face the consequences one day….

      We thought you are with the people but you seem to be for Money ……

      💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰

  12. kate says:

    Is it real, is this regarding Derana? I am not in Sri Lanka and I don’t know really. Usually I watch Derana news by U tube. Any way I have already started to watch Hiru news. If this news is true, I can continue to watch only Hiru news without wasting my time. Friends, could you please confirm me this news? It is pathetic to see how much our people bend and attracted to money.

    • Siyaathu says:

      UNP’s advertising contract has been given to Dilith’s agency (Triad). Earlier all the Mahinda’s campaigns were handled by them. Let’s see what will happen. After all Dilith’s is a businessman

  13. sam says:

    හාහ් හා ratings වැඩි කර ගන්න නම් අපි දෙරන බලන්න ඕනනේ. දැන් අපි දෙරණ බලන්නේ නැහැ. මම දන්නා ගොඩක් අයට දෙරන එපා වෙලා. ඒක පීචං වෙලා ඉවරයි. අය්යෝ සල්ලි.

  14. vishnu says:

    මටත් තේරෙනව දෙරණෙ මොකක හරි වෙනසක්
    වෙලා කියල. දෙරණ මේකට උත්තර නොදුන්නොත්
    අබ සරණ තමයි

  15. lajjayi. says:

    badom kara horu yodapu sali raja santhaka wenda nodi derana unge haniya puranaya karanna sali yodala. deranata me hani puranayata sali dila thiyenne ranila kule ayayi. deranath oluwa nathi madya ga nata watona .lajjayi. balloth ekka laggama makkoth ekka nagitinawa. lajjayi dililiyh ljajjayi.

  16. Pin says:

    DERANA ….

    Get lost bloody fools…
    Greedy for money…..

    We will not tune on to DERANA again….

    We also felt this from few days back..

  17. J B says:

    Deranaka awasanaya.

Main News