මහින්ද සුළග බස්නාහිරත් කළඹයි.. බහුතරය ඒකාබද්දයට.. පෙරලිය සූදානම්..

May 17, 2017 at 11:20 am | lanka C news
මහින්ද සුළග බස්නාහිරත් කළඹයි.. බහුතරය ඒකාබද්දයට.. පෙරලිය සූදානම්..

බස්නාහිර පළාත් සභාවේ බල පෙරලියක් සදහා ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම අද දිනයේ රැස්වී සාකච්චා කරන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උපාලි කොඩිකාර මහතා පවසයි.

දැනටමත් සන්ධානයේ බහුතර මන්ත‍්‍රි පිරිසක් ඒකාබද්ධ විපක්‍ෂය සමග සිටින බවද පවසන ඔහු අද පැවැත්වෙන සාකච්චාවෙන් පසු මන්ත‍්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුව සාකච්චා කරන බවද කියා සිටියේය.

18,367 Viewers

8 Comments to “මහින්ද සුළග බස්නාහිරත් කළඹයි.. බහුතරය ඒකාබද්දයට.. පෙරලිය සූදානම්..”

  1. kumaraya says:

    upali kodokaara…PUHHHH…

  2. Mohammadu says:

    Peraliya ethin labana aathme tamai.hemadama oka Kiya Kiya 2020 wenakam Inna ekai tiyenne.

  3. Desmond Fernando says:

    Oyage heeneth oya wagema heda karai

  4. Ruwan says:

    Who cares about you, Upali. All the people of Maharagama area knew about you and your wife about their earning during your time. We are not born on today. Please, move out and join the JO to keep our party clean from the IDIOTS.

  5. Gayantha says:

    Dan awurudu 2k thisse kiyana eka witharai. Ikmanata mokak hari karala munwa elawapan ban. Naittan ithin ape kalayath aparade

  6. රාහුල කොලුවා says:

    ඇමතිකමක් දෙනවයි කිව්ව ගමන් ආයේ අනිත් පැත්තට පනී…මුං ඇත්තටම ගිය ආත්මේ වඳුරෝ වෙලා ඉන්න ඇති…

  7. Kepz says:

    As NCP Provincial council????

Main News