මහින්ද සූදානම් වෙයි.. ආර්ථිකය බේරාගන්න ත‍්‍රිපුද්ගල කමිටුවක් නම් කරයි..

October 19, 2018 at 8:40 am | lanka C news
මහින්ද සූදානම් වෙයි.. ආර්ථිකය බේරාගන්න ත‍්‍රිපුද්ගල කමිටුවක් නම් කරයි..

වත්මන් රජය යටතේ රටේ ආර්ථිකය මුහුනපා ඇති අර්බූදයෙන් ගොඩ ගැනීමට සැලස්මක් සකස් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කොට ඇත.

මෙම විශේසඥ කමිටුව සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් තෝරාගෙන ඇත්තේ හිටපු මහබැංකු අධිපති නිවාර්ඩ් කබ්‍රාල් මහතා, සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා හා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර මහතා යන තිදෙනායි.

රටේ ආර්ථික සංවර්ධනය සඳහා කෙටි කාලීන මෙන්ම දිගු කාලීන විසඳුම් සහිත වාර්ථාවක් හිටපු ජනාධිපතිවරයා වෙත කඩිනමින් බාරදීම මෙම කමිටුවෙන් අපෙක්ෂා කෙරේ.

– චාමින්ද කරැනාරත්න

26,970 Viewers

28 Comments to “මහින්ද සූදානම් වෙයි.. ආර්ථිකය බේරාගන්න ත‍්‍රිපුද්ගල කමිටුවක් නම් කරයි..”

  1. RW says:

    එතකොට වියත් මග වැඩක් නැද්ද ?

    • Darshana Bandara says:

      වියත් මග තමයි මේ. වියත් මග කියන්නේ එක පුද්ගයෙක් නෙමෙයිනේ

      • මාල රෝහිත - පය්යාගල says:

        ත්‍රී පුද්ගල කමිටු නෙවෙයි කෝටි පුද්ගල කමිටු දැම්මත් ආර්ථිකය ගොඩ ගන්නවා බොරු දොරේ … ඔහේලා දෙගොල්ලන්ම මාරුවෙන් මාරුවට රටම විනාස කළා අවුරුදු 70 ක් තිස්සේ. අපිට පාන් කියාගන්න බැහැ

        • Tonga says:

          රට වැනසවේ ජෙප්පෝ. ජෙප්පන් ගිනි තැබූ රටේ අළු අගුරු තව වසර 50 කින්වත් අයින් කරන්න බෑ.

        • රතු අලි says:

          අවුරුදු 70 ට අනික් පක්ෂ ජැක් ගහපුවා ?
          JVP – චන්ද්‍රිකා
          JVP – මහින්ද
          JVP – රනිල්

        • Sadda says:

          මේ විනාශයට සම්පූර්ණයෙන්ම වග කිවයුත්තේ සීනු කාරයෝයි. උඹල පොඩි වලන් කඩයක් දාලා පෙන්නපල්ලා, රට පාලනය කරන්න පෙර.

      • ජයමල් says:

        පී බී ජයසුන්දරවත් දැමමනම් හරි නේද?

    • rambanda says:

      moda katha nokara hitu RW. viyathmage inna aya thamai oya detundenath.

    • .සූත්තර පුංචා... says:

      මේ තුන් දෙනා ඉන්නෙත් වියත් මගේ තමයි බං.උඹ RW ළඟට වෙලා බලං හිටපං.

    • Datta says:

      තිදෙනාම වියත්මග සාමාජිකයෝ

    • silva says:

      rw uba sirikothen neda

  2. Robin Hood says:

    We need the Robin Hood Tax System:
    Taking From The Rich To Give To The Poor (Equality in the Society)

  3. shntha says:

    එදා සිරිමාවෝ,ඇන්.ඇම්,ඩඩ්ලි වැනි පාලකයන් රටට බලපාන ප්‍රශ්න හමුවේ තමතමන්ගේ අදහස් පක්ෂ පාටනොබලා හුවමාරැ කරගත් අයුරැ අපට මතකය.මෙහිදිත් එවන්වු සත් ක්‍රියාවක් සිදුවේවායි පතමු.

  4. SPM says:

    Yahapathakma wewaaaa

  5. දුප්පතාගේ හිතවතා says:

    * Direct Tax System to address social equality
    * Taking From The Rich To Give To The Poor
    * Automated Poverty Tax direct go to law income earners
    * Tax stagnant savings
    * Rich and poor tie together (Social Justice)

    Any flaws? Anyone?

  6. indunil says:

    2030 thirasara sannwardana ilakka sapurana salasumakk……………..?

  7. Hewage says:

    These are just robbers. They can not save the economy only they will rob it.

  8. kuma says:

    ai yako mahinda parlimenthu manthree misak anduwaye ballage wede buruwa bara aththa wagene

  9. KP says:

    අපේ ආර්ථිකය ගොඩ ගන්න එකට ඕන කරන්නේ හොඳ නිර්මාණශීලි එක අදහසක් විතරයි. ලෝකෙ තියෙන ලොකුම මාර්කට් එකක් අත ලඟ තියනවා. ඒ විතරක් නෙවෙයි කවදාවත් අපි උඩට එන්නේ නෑ කියන විශ්වාසෙන් ඉන්දියාව අපිත් එක්ක ගහපු වෙළඳගිවිසුම් තියෙනවා.
    අදහසක් ගේන්න මහත්වරුනේ ඉංදියාව පුදුම කරන. ඉංදියාවෙ හැමෝටම ඕන වෙන, ලංකාවෙන් විතරක් සපයන භාන්ඩයක් හෝ සේවාවක්…. විසඳුම එතන

    • Pora says:

      ඉන්දියාවේ හැමෝට මෙහෙන් කක්කුස්සි යවමු. ඒක හොඳ මාර්කට් වැඩක් වේවි.

  10. ඕකට තව විශේෂඤයෝ දෙන්නෙක් අඩුයි.
    බන්දුල ගුණවර්දනයි විමල් වීරවන්සයිත් හිට්ටනං වැඩේ පුල් කොම්ප්ලීට්

  11. athdekeem thibe/ monawa karalada? damarikam, jana wirodi weda karala, horakam kala, minie meruwa. nokala de monawada?????? Ugathkama?? S.S.C pamanayi neda? wiswavidlayaka pusthkalayaka SEWAKAYEK WASAYEN WEDA KALE. maitrie grama sevakayek adu ugathunge palanayen duk windina ratak NEETHI UGATTE VISWA VIDYALAYAKA NOWE,
    ITHIN MONA ECONAMICSDA?

  12. analyst says:

    So, WHY DID IT TAKE SO LONG TO ORGANISE THIS COMMITTEE?

  13. parakum says:

    Failures are the pillars of success?

  14. parakum says:

    Since 1956 SLFP govts ran this country to the ground. We nearly avoided a famine in 1976 during SIRIMAOs time if not for JR who saved from this catastrophy.