මහින්ද හන්දියක් හන්දියක් ගානේ පච කෙලිමින් ඇවිදිනවා..

July 12, 2018 at 3:00 pm | lanka C news
මහින්ද හන්දියක් හන්දියක් ගානේ පච කෙලිමින් ඇවිදිනවා..

පසුගිය ජනාධිපතිවරණයේදී චීන සමාගමකින් ඩොලර් මිලියන 7.6ක් ලබා ගත්තේ යයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත් වාර්තාව අසත්‍ය නම් මහින්ද රාජපක්ෂ මහතා කල යුත්තේ ඊට නඩු පැවරීම බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා එසේ ලබා ගෙන ඇත්තේ චීනයට රට පාවාදී රට විකුණා ලබාගත් සන්තෝසමක් අල්ලසක් යයි දැන් මුළු ලෝකයම දන්නා බවද ඔහු සදහන් කරයි.

නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ බණ්ඩාරගම ප්‍රදේශයේදී ජන හමුවක් අමතමිනි.

පුවත් වාර්තාව වැරදියි නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගෙන හන්දියක් ගානේ සිංහලෙන් බොරු කියමින් ජනතාව රැුවටීමේ තේරුමක් නැති බවද ඔහු සදහන් කලේය.

10,228 Viewers

69 Comments to “මහින්ද හන්දියක් හන්දියක් ගානේ පච කෙලිමින් ඇවිදිනවා..”

  1. Lapaya says:

    Okata Foot note ekak dapan etha kota wade hari yayi.

    • Hoo !!! says:

      මහින්දට බැනලා උඹේ බැංකු මංකොල්ලෙ වහන්න බෑ ටොමියෝ.පුලුවන් නං නිව් යෝර්ක් ටයිම්ස් එකට පුක් නෝට් එකක් දාපං..

    • පී. පෙරේරා. (මගේ නමේ පී අකුර තියෙන්නේ ඇයි කියලා දන්නවනේ.) says:

      දිය සැලියේ කකුළුවා වගේ මම නටන්නේ බැඳුම්කර වාර්තාව එලියට එනකම් විතරයි. ඊට පස්සේ කොයි වෙලේ හරි මගේ බැඳුම්කර ගැහිලි ත් මාට්ටු වෙනවා. ඇලෝසියස් මට සල්ලි දීපු එව්වා, මම ඇලෝසියස් ට කෝල් දීපු එව්වා, මම ඇලෝසියස් ට “යූ. එන්. පී. එකේ කීප දෙනෙක් විතරයි කෝප් එකේ අපේ පැත්තට ඉන්නේ” කියලා කියපු එව්වා, ඔක්කොම මෙදා පොටේ මාට්ටු වෙනවා. මට ගැලවිල්ලක් නෑ. මොකද මම යුද්ධ කාලේ, අපේ හමුදාව පුදුකුඩුඉරිප්පු රෝහල ට පහර දුන්නයි කියලා බොරු කතා පතුරුවලා දේව සාපයක් වැදිච්චි මිනිහෙක්. ඔය සරත් ෆොන්සේකලා හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරන්න බොහොම කලින් හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරපු මිනිහෙක් තමයි මම. පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ගෙන්, ටී. එන්. ඒ. කාරයෝ ටික ඇරුනාම, වැඩියෙන්ම හමුදාවට ගහපු කෙනෙක් තමයි මම. ඒ අතින් මට වඩා ඉදිරියෙන් ඉන්නේ, අලිමංකඩ – පාමංකඩ, කිලිනොච්චි – මැදවච්චි විතරයි. එයාට දේව සාපෙ වැදුනු හැටි පහු ගිය දවස් වල හැමෝම දැක්කා. මම දැන් හමුදාව පුදුකුඩුඉරුප්පු රෝහල ට ගැහැව්වයි කියලා ලියපුවා මකලා තියෙන්නෙ. හැබැයි දේව සාපය මැකෙන්නේ නෑ. (පුදුකුඩුඉරුප්පු රෝහලට හමුදාව ගැහැව්වයි කියන එක බොරුවක් බව පසුව තහවුරු වුනා. ඒ නිසා දේව සාපයට අමතරව ඒ හමුදා මෙහෙයුමේ හිටපු හමුදා භටයන් ගේ සාපයත් මට එල්ල වෙලා තියෙන්නේ.) දැන් තව ටික දවසකින්, කෝප් කමිටු වාරතාවෙ පුට් නෝට් දාන්න ඇලෝසියස් මට කීයක් දුන්නා ද කියන එක එළියට එනවා. එතකොට මම ඇලෝසියස් එක්ක කරපු දුරකථන සංවා ද ත් ආයෙ මිනිස්සුන්ට මතක් වෙනවා. එතකොට ඉතින් මට පුදුකුඩුඉරුප්පු රෝහලට ගිහින් ඇඩ්මිට් වෙන්න තමයි සිද්ධ වෙන්නේ.

      මීට

      කළුතර ටොමියා නොහොත් ෆුට්නෝට් පෙරේරා නොහොත් අජිත් ඇලෝසියස්

      • දැන් මේ අඳෝනාව ලිව්වා කියලා පර්සි මහේන්ද්‍ර ජනතා මුදල් කොල්ල කාපු එක අහෝසි වෙනවද? එක එකාට හොරා කිය කියා බෑඟිරි ගාන්නෙ සුනාමි ආධාර ඉඳන් මේ චීන ආධාර දක්වා හොරාකාපු එකාට පක්ෂවද? මූව එලවලා අවුරුදු 3කට පස්සෙත් හොරකම් එලිවෙනවා.තව එලි නොවිච්ච ඒවා කොච්චර ඇද්ද? හොරෙක් හොරාකාල අහුවුනාම මම විතරක් නෙවෙයි අරුනුත් හොරා කෑව කීවම ඒ හොරකම අහෝසි වෙන්නෙ නෑ.

        • බැඳුම්කරේ says:

          උඹේ අඳෝනාව ගැන කියන්න තියෙන්නෙත් ඒකම තමයි. උඹ කොහොම දැඟලුවත් නොකල හොරකම් අල්ලන්න බෑ.2015 උඹලාගෙ පඩ පාලනේ ආපු ගමන් ඩේලි නිව්ස් කඩමාල්ලෙ දාපු මහින්ද කලා කියන ඔය හොරකම තාම අල්ලන්න බැරි උනේ ඒකයි. කට ගෙවෙනකන් කියෙව්වත් නොකල හොරකං අල්ලන්න බෑ .

          • නොකරපු හොරකමද සුනාමි හොරකම? සරත් එන් සිල්වා කිව්වනෙ හිරේ ඉන්න ඕන එකා රජ උනේ උගේ වරදින් කියලා. ඒ නඩුව ඔප්පුවෙලත් සල්ලිවලට ඒකව නිදහස් කරා. ඒ හොරකම් ඔප්පු නොවුනු නිසාද?

  2. Tomiya says:

    ඉතිං උඹට මොකෝ ? හන්දියක් හන්දියක් ගැනේ යන්නේ මහින්ද මිසක් උඹ නෙවේනේ ? උඹට මොකෝ ?

    තෝ ඉතිං කොමිසමක් කොමිසමක් ගානේ ගිහිං ෆුට් නෝට් දාපන්.

    • ප්‍රශ්නයක් තියෙනවනෙ. පර්සි මහේන්ද්‍ර තමුන්ගෙ ජන්දෙට කියලා අරන් හොරාකාල තියෙන්නෙ රටේ ව්‍යාපෘති වලට ආපු ණය මුදලෙන් කොටසක්නෙ.ඒක කාලකණ්ණි බයි හැත්ත විතරක් ගෙවනවනම් අපිට කමක් නෑ. කරුමෙට රටේ ඉපදෙන්න ඉන්න පරම්පරා ගාණකුත් මේ කාලකණ්ණි තමුන්ගෙ සාක්කු පුරවගත්ත ණය ගෙවන්න එපැයි.

      • මගෙ රට says:

        පර්සි මහේන්ද්‍රගෙ හොරකං අල්ලන්න තොපි ඉල්ලුවේ දින 100යි දැන් තොපි ඇවිත් දින 900ට වැඩ්යි. අල්ලපු එක හොරකමක් කියාපිය බලන්න. බැඳුම්කර හොරුන්ට කඩේ යන තොපි වගේ පක්කලින්ට අමතක උනාට මේ රටේ මිනිසුන්ට ඒවා හොඳට මතකයි. හිස් කොල දාපු ෆයිල් මිටි ගනන් පෙන්නලා තොපේ ලොක්කො මිනිසුන් ගොනාට අන්දපු හැටි. තොපි වගේ කුක්කො බිරුවට උන්ගෙ බැඳුකර මඩ හෝදන්න බෑ බොලව්.

        • බබා says:

          දින සීයෙදි ඔය කාලකණ්ණියා කරපු දේවල් හොයන්න ගියානම් රටේ සංවර්ධනය කරන්නෙ වෙන්නෙ නෑ. ඒ තරමට හොරාකාලා. හොරාකාපුවා ගැන හොයලා ඒවට දැන් නඩු දාන්න නියමිතයි. අර උඹලගෙ සුදුවෑන් කාලෙ වගේ නඩු විසඳන්නෙ නෑනෙ යහපාලනේ.

          • Hoo !!! says:

            ඔව් 2050 දී විතර ක්‍රමානුකූලව නඩු අහන්න නියමිතයි!!. එතකං උඹ තණකොල කාලා නිදා ගනිං.

  3. දේශාභිමානී දේශ හිතෛශියා says:

    හා උඹ නම් යන යන තැන සත්‍ය කථා කරන යුක්තිගරැක සත්‍යයේ ප්රතිමූර්තිය …..මෝඩ මූසලයා

    • මොනව උනත් අපෙ හාමුදුරුවනේ කියකියා පපුවට ගහගනිම්න් රටේ මහජන මුදල් කොල්ල කෑවෙ නෑනෙ මෙතුමා.

  4. john the baptice says:

    මගේ නායකයා කොලබ මහා බැංකු හොරා අපි දැන් ගමේ බැංකුවලට වැඩක් දෙන්න යන්නේ

    • හැබැයි රටක් පරම්පරා ගානකට ලෝකෙට ණය කරලා ඒ මහජන මුදල් හොරාකාපු එක මේ අනිත් වංචා ගැන කීව කියල මැකිල යන්නෙ නෑ නේද? කලා නම් ඒකත් හොරකම මේකත් හොරකම නේද?

      • හිට්ලර් says:

        බැරිද මචං උඹලෑ ලොක්කගෙ බැංකු රොබරිය ගැනත් ඔය නිව් යෝක් ටයිම්ස් එකේ දමා ගන්න ? එදාට අපිට බැලුවැකි ලොක්කා නීතිපතිවත් දක්කන් ගිහින් කලිසම උස්ස උස්සා උත්තර දෙන ලස්සන. රටට මොන තරං නං නම්බුවක්ද ?

        • ආසයි. ඒත් නොකල දේවල් පත්තරේ දාන්නෙ නෑනෙ බං.

          • ආනන්ද says:

            මං හිතං හිටියෙ බබායි මාල රෝහිතයයි කියන්නෙ මිනිස්සු 2නෙක් කියලා. මේ උත්තර දැක්කමයි තේරුනේ දෙන්නම උම්බෑ තැත්තො කියලා !!! පව් අප්පා

  5. බන්ඩා says:

    අද හැම පුවතක්ම සහ කතාවක්ම කරන්න‌ෙ ඊලඟ ජනාධිපතිවර‌ණ‌ෙ ඉලක්ක කර ගනෙය්. NY ටයිම්ස් පුවතින් ලංකාව‌ෙ මහින්දග‌ෙ චන්ද වැඩ වලට විශ‌ෙෂයනේම චන්ද දායකයන්ට බලපෑමක් නැහැ. චීනය ඒම ච‌ෝදනාව ප්‍රතික්ෂ‌ේප කිරීමනේ ඒම පුවත අවලංගු උනා. ඉතින් දැන් ආණ්ඩුවට තිය‌ෙ න්න‌ෙ මහින්දට නඩු දමන එක විතරය්. බැඳුන්කර හ‌ොරා ට‌ොමියා පරාජය ප‌ෙ‌නිල මරැ කියවනවා.

    • චීනය රාජතාන්ත්‍රික උත්තරයක් දීල තියෙනවා.නමුත් පර්සි මහේන්ද්‍රට මුදල් දුන්නුබව ප්‍රතික්ෂේපකරල නෑ.අනික එහෙම කරන්නෙ මොකටද? ඒකෙන් චීනෙට පාඩුවක් නෑනෙ.අපේ රටේ ව්‍යාපෘතිවලට දීපු ණය මුදලෙන් කොටසක් මහ බයියා හොරාකාල. ඒක මොකා ගත්තත් අපි චීනෙට ආපහු ගෙවන්න ඕන.ඒ නිසා උන්ට මෙතන ප්‍රශ්නයක් නෑ.
      අනික මහබයියා හොරාකාපු එක ප්‍රශ්නයක් නොවෙන්නෙ ඌ වටේ ඉඳන් ඌ කාල විසිකරන ඉඳුල් කන වහල්ලුන්ට.නමුත් බුද්ධිමත් ජනතාව ඇහැ කන ඇරන් මේ සේරම බලන් ඉන්නෙ.

  6. john the baptice says:

    මහ බැංකුවේ මහ හොරකමේ මහ හොරා කවුද?

    http://lankanewsweb.info/archives/11743

  7. Hoo !!! says:

    පුවත හරි නම් තටමන්නෙ නැතුව අල්ලහල්ලාකො හොරු. තොපි ආවෙ ඒකටනෙ . මහ බැංකු හොරුන්ගෙන් ජරාව කාලා උඩුබුරලෑවට මිනිසුන්ට තොපෙ බලු වැඩ අමතක වෙන්නෑ ටොමියෝ

    • හොරු අල්ලනවා ක්‍රමානුකූලව.එහෙම බයියගෙ කාලෙ වගේ හැම දේටම ආයුධ පෙන්නන්න එක්ක යනන බෑනෙ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රජයක්නෙ.ඉතින් වැඩ කරන්නෙ ක්‍රමේට.හදිස්සි වෙන්න එපා.

      • ජනවසභ says:

        ආ…. හා.. ක්‍රමානුකූලව ද අල්ලන්නෙ ? බොලාගෙ ලොක්කා අපේ මහ බැංකුව සුද්ද කලෙත් ක්‍රමානුකූලවද ? ඒකට නං චන්දෙ දිනලා මාස 6ක් වත් ගියේ නෑ නේද ? ගිහින් කියහන් ඔව්ව උඹත් එක්ක මාල කඩන අයියලට.

        • ලොක්කා හොරකම්කරනවා දැක්කද? කොහෙවත් ඉන්න එකෙක් හොරකම්කලාම තොපි ලොක්ක අල්ලගෙන දඟලන්නෙ. හැබැයි බයිය නම් තමන්මයි හොරකම් කලේ.පට්ට හොරා.

  8. hasitha says:

    meyata pissu.sapa wadiwela.ape rata sanvarditha ratakne ithin meyalata wada na pissu kiyawanawa.megollo tikai loko dennai lokaya hinassanawa.

    • ඇයි හොරාකාපු එකාගෙ විස්තර කියද්දි තමුන්ට නිකං පිස්සුයි වගේද?

      • කපුටා says:

        කිය කියා තටමන්නෙ නැතුව අල්ලන්න කියපන්කො හොරු. ඔට්ටුයි බැරුවට . නැති හොරකම් අල්ලන්න බෑ.

  9. හන්දියක් හන්දියක් ගානෙ’ nagkre nagkre dvaare dvaare ………. Meeta “Latha mangeshkaaar

  10. UNP GAL IBBA says:

    ඇ බොල ටොයි පෙරෙරෝ 2014 දී උඹලා ඇත්තද කතා කොරේ කියලා පස්ස පැත්තට තට්ටුකරලා අහලාබලපන් ඉස්සෙල්ලාම???

    • ලතා says:

      ඔය පස්සට තට්ටුකර කර හගිස්සවන එක කලේ බයියගෙ කාලෙ. රන් අම්මන්ඩිගෙ අටපාස් මලයා ශ්‍රීලන්කන් එකේ කෙල්ලන්ගෙ පස්සට තට්ටුකලේ බයියගෙ කාලෙ. ඒ කාලෙ ඉවරයි. ඒවුනාට ඔයාට තාම පරන පුරුදු අතෑරගන්න බෑ නේද?

  11. fass says:

    Foot note tomiyata maha banku athal eka amathaka wela wage

    • බබා says:

      එක හොරකමක් වහන්න තව හොරකමක් ගැන කීවම හරිද? තාම මොන්ටිසෝරි ළමයි වගේ.

  12. Nim says:

    JANATHAWA RAWATANNA
    BAHA.
    JANATHAWA TA PILIGANNA PULUWAN
    DEWAL KEEWOTH NEDA HODA.

    • ඇයි මතක නැද්ද සරත් එන් සිල්වා කිව්වා හිරේ ඉන්න ඕන එකා රජවෙලා කියලා ප්‍රසිද්දියෙ? සුනාමි ආධාර හොරාකාපු එක අතටම අහුවෙලත් සරත් එන් සිල්වා සල්ලිවලට මහ බයියා නිදහස් කලා. ඉතින් අසරණ මිනිසුන්ගෙ සුනාමි ආධාර හොරාකාපු එකාට චීන ආධාර කොල්ලය මොකද්ද?

  13. Karunanayake says:

    චෞර රාජයෙක් අනුන්ගෙ හොරකම් ගැන කතාකරයි! අගෙයි! යහපාලනයට අගෙයි!

    • යකෝ අවුරුදු ගානක් පවුල් පිටින් හොරාකාපුවා තියෙද්දි ඒක පෙන්නන එකාට බනින ගොං බයියොනෙ මුන්.එහෙම හොරාකෑවනම් ඒ බව පෙන්නන්න එපැයි.

      • හොක්කි හූ says:

        ඔව හිතේ තද කරන් අවුරුදු 3ක් තිස්සෙ තටමන්න වෙලා තියෙන්න උඹලගෙ පිනාගෙ තියන දස්සකම හින්දනෙ.මිනිහා බැංකුව කඩාපු වේගෙන් ඔය හොරුත් ඇල්ලුවා නම් අද උඹලට මෙහෙම අඳෝනා ලියන්න වෙන්නෙ නෑ.

  14. one shot N gon shot says:

    මං මේ නොදන්න නිසයි අහන්නෙ,මූට තියෙන්නෙ මොංගල් මූණක් නේද​?

    • අනුන්ගෙ මූනුවල දිගපලල හොයන්නෙ උඹට තියෙන්නෙ හරි ලස්සන මූනක්ද? කාමරේට එක්ක ගියාම මූන මොකද්ද පුක මොකද්ද හොයාගන්න බෑ.එහෙව් එකා අනුන්ගෙ මූනුවල ඇද පලුදු හොයනවා.

  15. somapala says:

    මූනත් තහඩුව එම්බාම් කරපු එකක් වගේ. ඒකයි එහෙම පේන්නෙ

  16. Ranjan says:

    Anne Babbo Palath Sabha chandaya thiyanna kiyannako. Mathakada Thamange Bandaragama asanyata mokkada wune kiyalaa. Boru eppa.

    • බබා says:

      ඇයි සමුපකාර ජන්ද, ගම්සබා ජන්ද, ක්‍රිඩා සමාජ ජන්ද වගේ ඒව ඉඳහිට දිනපු නිසා හිතන්නෙ පලාත් සභාත් දිනයි කියලද? අන්තිමට තිබ්බ 2015 ජනාධිපති ජන්දෙන් කූජිත වුනා මතක නෑ?

      • කිඹුලා says:

        උඹලෑ ලොක්ක 39 වතාවක් කුජීත වුනා මතක නෑ?

  17. magiya says:

    thopi rate thiyena hema dema wikuanala kabasiniya karana dan geyak geyak gane hingamane yanawa.

    • බබා says:

      මේ ආණ්ඩුව නම් මොකුත් වික්කෙ නෑ.බදු දුන්නා විතරයි. හැබැයි පර්සි මහේන්ද්‍ර නම් අර ශ්‍රැන්ගිලා චීනෙට සින්නක්කරම වික්කා.ලොකු ගානක් සාක්කුවෙ දාගත්තා. එතකොට මහලොකු දේශප්‍රේමී බොගෙ කට පුක පූට්ටු වෙලාද හිටියෙ? නූගත් බයි හැත්ත විකිනිම හා බදු දීම අතර වෙනසවත් දන්නෙ නෑ.

  18. Shiva says:

    People are well aware that your party destroyed our economy national security political stability and good name of country and forces and reputation of our central bank and not necessary to convince it is felt by everyone

    • බබා says:

      Well that may be your idea. But to convert Hambanthota into the capital city Percy Mahendra had got heaps of loans from China which made SriLanka to trap in China’s economic overpowering. Except these unessential projects what he did to the rest of the country? Nothing. Even from these projcts, as the whole world know he and his regime cheated billions of people’s money. That is why the regime had to go home after the election.

  19. sam says:

    hora…hora…suduwata edumak dagathata…ubala patta horu ….yakoo..

    • බබා says:

      නූගත් බයි ගතිය, ගෙඩි පිටින් ජාත්‍යන්තර මාධ්‍ය වල හොරාකාපුවා පලකලාම ඒකට උත්තර දෙන්නෙ නෑ.නීතිමය පියවර ගන්නෙ නෑ.ඒව ඇත්ත නිසා. වෙන කාටහරි බොරුව⁣ට හූ කියකියා ඉන්නවා.

      • මකරා says:

        බබෝ හො රුන් ගෙන් උත්තර ඉල්ලනවට වඩා සූප්ප්පුවක් කටේ ගහං ඔය කියන හොරු ඇල්ලුවානං නේද වඩා හොඳ ? ඇයි පච වෙයි කියලා බයද ?

        • බබා says:

          පත්තරේ නිව්ස්එක තියෙන්නෙ මහ බයියා හොරාකාපු හැටිනෙ. ඌට හොරාකාපු එකට ලැජ්ජා නැත්තම් උගේ කටු කන බල්ලන්ට ඒක ආඩම්බරයක් නම් අහක ඉන්න උන් නටන්නෙ මොකටද?

          • අමල් says:

            මං හිතං හිටියෙ බබායි මාල රෝහිතයයි කියන්නෙ මිනිස්සු 2නෙක් කියලා. මේ උත්තර දැක්කමයි තේරුනේ දෙන්නම උම්බෑ තැත්තො කියලා.😬😂

      • කවුජ හොරා says:

        නැති හොරකමක් ගැන ඩේලිනිව්ස් පච මල්ලෙ පලවුන පුස්කාපු නිව්ස් එකක් ජාත්‍යන්තරේ තියා මොකේ පල වුනත් වැඩක් නෑ ගොන් බබෝ. වැඩේ තේරුනාම Nyt එකට වෙන්නෙ විලි ලැජ්ජාවෙ.නැට්ට විකාගෙන මැරෙන්න.

        • බබා says:

          සුනාමි හොරා චීන ආධාරත් හොරාකාලා, දැන් නැට්ට විකාගෙන ඉන්නෙ පර්සියයි උගෙ කටු ලෙවකන උඹල වගේ උනුයි.කොහොම උනත් පර්සියාගෙ පරන රෙකෝඩ් එක්ක ඌ හොරා කියන එක පුදුමෙකුත් නෙවෙයි.

  20. sarath says:

    it is not for the defendant to prove his innocence in SL. one who alleges shall prove the guilt of the accused.there for it is for the govt take steps. still it remains only as a news item in NY TIMES.

    • බබා says:

      If someone accused without a reason he or she has the right to correct it. The problem is if the allegations are correct what can you do? If this newspaper is in Sri Lanka you can send some thugs to attack the office and people as they always did. So instead of sending a correction to NYT by himself, Percy Mahendra is issuing long and false explanations to local media. If he is so innocent why doesn’t he send a translated copy of these letters he issued to local media? If you can think about it, you will understand the double game by this corrupted politician.

  21. danu says:

    මහින්ද චීනෙන්නෙ ගත්තේ උබලනෙ කියන්නේ ඉතින් අවුල්ද උබලාවගේ බැංකු හොරෙක් නෙමෙයි ඉදිරියේදී ඕවාට නිසි පිලිතුරු ලැබෙයි.

    • අනේ ගොනෝ අතගාල බලපන් ඔලුවෙ අං තියෙනවද කියල. තමුන් අඩුතරමෙ දන්නවද මේ මොකක් ගැනද කතාකරන්නෙ කියලා.බයියට ගොට්ට අල්ලනවා හැර මොනම දැනුමක්වත් නැති නූගත් බයියො කියන ගොං කතා.හැබැයි තොපි දන්නවා ඌ හොරා ඒ නිසා හොරාකාපු බව.ඒකනෙ පර්සි ම⁣හේන්ද්‍ර ගත්තෙ චීනෙන් කියල තියෙන්නෙ.
      පර්සි මහේන්ද්‍ර චීනෙන් ගත්තෙ උගෙ අප්පා පරිස්සමට අරන් තියපු සල්ලි නෙවෙයි.අපේ රටේ ව්‍යාපෘතිවලට චීනෙන් දීපු ණය මුදලෙන් කොටසක්.ඒ ණය ලංකාවෙ මතු උපදින පරම්පරා ගාණකුත් චීනෙට ගෙවන්න ඕන.ඒව තොපි වගේ නූගත් බයි හැතිකරේ විතරක් ගෙවනවනම් අපිට කමක් නෑ. එහෙම නැතිව මේ මහ හොරාකාපුවා රටටම ගෙවන්න වෙන ගැනයි මේ කියන්නෙ.

  22. Bandaragama SLPP says:

    Mu kelapu pacha valata pasugiya palath palana methvaranyedi Badaragama/Horana/Millaniya vedi chanda 75000 kin paradyi !!! thava kayivaru

  23. sam says:

    Tomiya…oyala bedumkara horuuuu…..mulu ratama danawa thopi serama hora kana bawa.janthawa ubla dekkma

    pilikulak denenawa..duck mahansiwela weda karala, sadaranawa geewath wena janathawage badu mudul walin
    sepa aragena…janathawagema sali tikath hora kanna ubala wili Lejjawak kiyala eyak ahalawath nedda?
    laba athmey ubala apayata yana aka heyta era payanawa wage sure.

  24. මුන් හරක් ටික පනපිටින් එම් බාම් කරපු මලමිනී වගේ ඊලඟ චංඳයටත් පෙර බයවූ තරම මූන්ත් තහඩුවෙන්ම පේනවා ????

Main News