මහින්ද හැදුවෙ යුද්ද කරන්න නොවෙයි.. ඔහු කොටි සමග සාකච්චා කරද්දී අපි කොටි පැරැද්දුවා.. – චම්පික..

February 2, 2017 at 2:10 pm | lanka C news | ලංකා සී නිවුස්
මහින්ද හැදුවෙ යුද්ද කරන්න නොවෙයි.. ඔහු කොටි සමග සාකච්චා කරද්දී අපි කොටි පැරැද්දුවා.. – චම්පික..

2005දී මහින්ද ජනාධිපති වූයේ යුද්ද කරන්නට නොවන බවත් කොටි සමග කතා කරන්නට ආ කෙනෙක් බවත් ඇමති චම්පික රණවක පවසයි.

සිරස රූපවාහිනියේ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය.

‘අපි 2005දී ජනාධිපති කෙනෙක් හැදුවා. ඒ මහින්ද. හැබැයි මහින්ද කියන්නේ යුද්ධ කරන්න ආ නායකයෙක් නොවෙයි. කොටි එක්ක කතා කරන්න ආව කෙනෙක්. එ්ත් අපි යුද්දෙට බැස්සා අන්තිමේ අපි කොටි සංවිධානය පරාජය කලා’

11,979 Viewers

33 Comments to “මහින්ද හැදුවෙ යුද්ද කරන්න නොවෙයි.. ඔහු කොටි සමග සාකච්චා කරද්දී අපි කොටි පැරැද්දුවා.. – චම්පික..”

  1. Bobby Pereira says:

    Ane ammapa umbe ammata, Champaka.

    • Respect Truth says:

      I dont like Champika but what he says is correct. Mahinda didn’t have such vision initially. But JHU, JVP (Wimal + Somawansa), GOTABHAYA, SF are the people who encouraged Mahinda to go for war. Especially Gotabhaya was somebody even Mahinda was affarid to face. Mahinda finally agreed but initially he also was with negotiation mindset.

      • sama says:

        The million dollar question is – Were those mentioned above or anyone else able to influence the leaders before Mahinda who led the country for those 30 years of war-torn era???

      • Bobby Pereira says:

        Mate, Respect Truth. Either you are thoroughly mistaken or you too are a Yahapalanaya MF. From the very beginning MR knew the LTTE was bluffing. Still he gave the negotiations one more chance. SF my foot. If MR and GR didn’t promote SF he wouldn’t have become the commander even. There are many books to read. Gota’s War, Adhishtanaya by Karannagoda. Road to Nandikadal by Gunaratne and finally Thiyunu Asipathaka Sevana Yata by the LTTE woman leader Thamilini. He is the only Sri Lankan leader who had guts to say NO to the White man. That’s why the West trying to crucify him. Why MR did it? To give you and me a life. If he gave in to pressure and stopped the war, Prabhakaran would have lived to fight another war. So have some respect for MR. Not that MF Champaka.

        • Vajira says:

          100% agreed with Bobby. There may be hell of a lot other individuals and organisations to influence MR. But most important question is why the West led forces wanted to defeat Mahinda? Whole world now understand that it was because of MR crushed LTTE and all the other allegations are related to it only. And now where are all those people like Champaka,SF standing in and with whom? Even in street fights, hero is the one who kills or punishes enemy and admits; not the coward who stabs behind and run away.

    • fass says:

      Umba sarama issuwama koti okkoma bayawela watenna athi

    • kamasiri Kuruwita says:

      අම්මප ! අදනේ ඇහුවේ. මෙච්චර කල් ඕක නොකිව්වේ මොකද මන්ද? එයත් අදද කොහෙද ඒක දන්නේ.

  2. dev says:

    balla balla.

    • SS says:

      How do you say “Balla”to Mahinda ? It is really bad. Eventhough it was under influence of JVP,& JHU, he went ahead. It is bitter true that most of Mahinda followers hesitate to accept.

  3. justin says:

    MU MEWA KIYANNE KATTIN NAM WENNA BA………

  4. janaka says:

    ඇත්තට , මහින්ද හැදුවේ කොටිත් එක්ක බුදිය ගන්නද?

  5. කට කහනවට says:

    අපි නොදන්න ලයිව්!

  6. samantha says:

    Mama hithanne meya mara waddek.Mahinda nemei meyala thamai ehenam war eka karala thiyenne.Paw neda meya.
    Meyalawa thamai yuda aparada walata waga kiyanna oni.

  7. pp says:

    apo menna thawa pacha wirowek awillo, do wa poyoooooooooooo.

  8. කෙලෙහිගුණ නොදත් හිවලා..

  9. Kushi says:

    Umba arakenda yudda kare?

  10. එක්නැලිගොඩ says:

    කොටි පරදපු තොට ඇයි බං අද අර යාපනේ පොඩි කොල්ලන්ගේ ආවා ගෘප් එක නවත්තන්න බැරි. පල පර නරිය බොරු නොකිය.

  11. Sihala Yaka - සිහල යකා says:

    ක රන්න දෙයක් නෑ. මේ වගේ අපතයන් වත් විශ්වාස කරන උපන් ගෙයි මෝඩයෝ පිරිසක් මේ රටේ ඉන්නව​.

  12. cw says:

    My foot, How did you get an Eng Degree you fool,

  13. cw says:

    Then what Ranil et al do?

  14. Rohan says:

    Moo kata ariyoth gobba katha thamai kiyanne

  15. Rohan says:

    PA.CHA Ranawaka kiyanne nikanyai.

  16. Nuwan says:

    ඹල්ව නරක් වෙලා වගේ….

  17. රාහුල කොලුවා says:

    අපි දැන්නේ දන්නේ මෙයත් සේනාධි නායකයා වෙලා හිටියා කියලා… පිස්සුව හොදටම තදවෙලා වගෙයි දැන්නම්…

  18. Mahesh De Silva says:

    තොපිලා යුද්ධ කරලා කොටි පැරදෙව්වනම් මහින්ද මහත්තයාව යුද අධිකරන වලට ගෙනියන්නේ අහවල් දේ කරන්නටද යකෝ.

  19. බන්ඩයියා says:

    රතනය බල්ලෙක්ගෙ බල්ලෙක්. චම්පුකය උගෙත් බල්ලෙක්.

  20. samith says:

    Palayan miniho boru nokiya……. oka gihin kiyapan podi ehekuta

  21. නුවර එකා says:

    යකෝ එක තමා මහින්දගේ මොත්තේ උබල ඔකොම එකා කඩේ යනවලා game එක දුන්නේ මහින්දගේ මොලෙන් යකෝ දකුණේ උන් ගැන උබ මොනවද දන්නේ ගොනෝ

  22. ර. තන says:

    මාත් දැක්ක මූ හැන්දක් අරන් ගිහින් කොටින්ට අැනල මරල යුද්ද කරෙ……

  23. Neil says:

    This idiot is blinded with power…A real joker

  24. pacha ranawaka says:

    ඔක චන්දිකාගෙ කාලෙ කර ගන්න බැරි උනේ ඇයි?

  25. sakunthalaa says:

    mu sinhala jaathiyama paradduwaa.. jaathiyama keewa. Asuchi deyyo.

  26. Duvini says:

    Mahinda sir gana katha karana hara ubalata wena wadak aththema naddha?

Main News