මහ ඇමති ඉසුර පිලිගන්න දුන් බුලත් අත හොද මදි වී සිසුවා පන්නා දමයි.. විදුහල්පති කැදවා පිලිගන්වාගනී…[Video]

October 5, 2018 at 1:20 pm | lanka C news
මහ ඇමති ඉසුර පිලිගන්න දුන් බුලත් අත හොද මදි වී සිසුවා පන්නා දමයි.. විදුහල්පති කැදවා පිලිගන්වාගනී…[Video]

සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලයේ උත්සවයක් සදහා සහභාගී වීමට ගිය බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය පිලිගැනීම සදහා පැමිණි සිසුවෙකුට ඔහු විසින් දොස් පැවරීය.

‘ඕක නතර කරන්න ඕනෑ. බුලත් කෑලි දෙක තුනක් අරන් ඕක අරන් යන්න. ගිහිල්ලා ප්‍රින්සිපල්ට ගේන්න කියන්න. උදේ පාන්දර බුලත් කෑලි දෙක තුනක් උස්සන් එනවා’ ලෙස ඔහු සදහන් කලේය.

33,046 Viewers

39 Comments to “මහ ඇමති ඉසුර පිලිගන්න දුන් බුලත් අත හොද මදි වී සිසුවා පන්නා දමයි.. විදුහල්පති කැදවා පිලිගන්වාගනී…[Video]”

  1. sara says:

    හාල් කෑලි වලට බුලත් කෑලි හොඳ වැඩියි.

    • ජනක says:

      ඉතින් මිනිහම කිව්ව කතාව ඇත්තනේ පළාත් සබහාවේ ඉන්න මහා ලොක්කාම අන්ත මොලෙක් බව ඔහුගේ ක්‍රියාවෙන්ම පෙන්නුවානේ .ළමයෙක් බුලත් අතක් දුන්නම ඒ ළමයට කතා කල විදිය දැක්කද ?තමුසේ ට මොකද්ද තියෙන අයිතිය ඉගෙන ගන්නා ළමයෙක්ට ඔහොම කතා කරන්න .තමුන් විශ්වවිද්‍යාලෙ උගත් බුද්දීමතෙක් නෙවෙයි නේ තමුසේ නිකම්ම නිකන් දේශපාලකයෙක්නේ නමුත් ඒ ළමයා අනාගතයේ ඉහලටම උගත්කමක් ලබන මහා පුරුෂයෙක් වෙන්න පුළුවන් තමුසෙලා වගේ දෙකයි පනහේ මිනිස්සු ඒවගේ දරුවන්ට පුප්පන්නේ මොන ශක්තියක් අවිල්ලාද ?ඒ ළමයට ලජ්ජා කරන්න තමුසේ කවුද ?
      මහා ඇමතිකම කියන්නේ උගත්කමට දෙන දෙයක් නෙවෙයිනේ .
      මෙන්න මේ කරුණ නිසා තමයි ඉස්සරකාලේ යම් තනතුරක් දෙනකොට ඒ පුද්ගලයාගේ පවුල් පසුබිම බලලා වැදගත්කම බලලා පරම්පරාව බලලා ඒ තනතුර දුන්නේ .අදකාලෙත් එහෙම කලානම් මේවගේ සිද්දි අපිට අහන්න දකින්න ලැබෙන්නේ නෑ

      • නිරෝෂන් says:

        අහිංසක දරුවට දැන් මොන තරම් ලජ්ජා ඇතිද ?ඒ ළමයාගේ දෙමාපියන් කඩා වැටුණු ඒ ළමයාගේ හිත හදන්න මොනතරම් දේවල් කියනවා කරනවා ඇතිද ?මෙන්න ඔරිජිනල් බුරුවෙක් මුව මහ ඇමති කරන්න නෙවෙයි ඕනා අර සජිත් ප්‍රේමදාස න්‍යාය යටතේ කම්කරුවෙක් කරන්නයි ඕනා .මේවගේ ඔරිජිනල් බුරුවන් තමයි ජනපතිව නැතිකලේ මේකා වගේ එකෙකුට මහා ඇමතිකමක් දෙන්න මොලේ අඩුකමක් තියෙන්න ඕනා .මේකා අර උව මහා ඇමතිගේ සොහොයුරා වගේ .කිව්වොත් කියන්නේ ගොන් කතාවක් කලොත් කරන්නේ ගොන් කමක් .අපි බැන්නට අර මදාවි මර්වියාට තියෙනවා මුට වඩා මොලයක් අඩුගානේ පොඩි ළමයෙකුගේ හිත රිදවන්න හොඳ නෑ කියන සරල කාරණයවත් ඒ වගේ මිනිහෙක් දන්නවා .නමුත් තනතුරෙන් ඔලුව උදුමවාගත් මේ පටු මෝඩ මිනිහාට එකවත් තේරෙන්නේ නෑ.මේක තනිකරම ළමා හිංසනයක් මේ ළමයාගේ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ මනුස්සයාට විරුද්දව ළමා හින්සනයක් ප්‍රසිද්දියේ කරලා මේ ළමයාට කරන ලද මානසික පිඩාව ගැන ළමා ආරක්ෂණ අදිකාරියේ පැමිණිල්ලක් දමන්න කියල .ළමුන්ට ආදරය කරන හැමෝම මේ මනුස්සයාගේ මෝඩ ක්‍රියාවට විරුද්දව උද්ගොස්නය කරන්න . වෙන රටක මෙහෙම දෙයක් වෙන්නේ නෑ නමුත් මෙහෙම දෙයක් බැරිවෙලාවත් උනානම් මේ මිනිහගේ මහා ඇමතිකම මේ වෙද්දීත් ඉවරයි .

        • පුටු හොරා says:

          සම්පූර්න ඈත්ත. මේ බූරුවට චන්දෙ දුන්න බත් කන හරකුන්ට තව පුන්නක්කු දෙන්න ඔනෙ. කෝ පඹයො කඩුව?

      • Chandaananda says:

        සම්පූර්න ඈත්ත. මේ බූරුවට චන්දෙ දුන්න බත් කන හරකුන්ට තව පුන්නක්කු දෙන්න ඔනෙ.

    • මුන්ගෙන් නිදහස් වෙමු says:

      මේ මිනිහා මොනතරම් නීච මිනිහෙක්ද කියල ඒ ළමයා එලවගත්ත විදියෙන් පේනවා .ඒ ළමයාට කවුරුහරි බලත් අත දීලා වැඳපන් කියල කියන්න ඇති ඒ ළමයාගේ වයසට දන්නවද බුලත් අතක ප්‍රමිතිය .දැන් මේ මීමා කරපු වැඩේ නිසා ඒ ළමයට මොනතරම් ලැජ්ජාවක් අතිඋනාද ඔය දේ රුපවාහිනියේ පෙන්නපු නිසා මොනතරම් දුකක් ඒ ළමයාට ඇතිවෙන්න ඇත්ද ?ඒ ළමයා සමහරවිට මේ සිද්දිය නිසාම පසුගාමී යමකට ඉදිරිපත්වන්න බය ළමයෙක් වෙන්න පුළුවන් එකට තනිකරම වගකියන්න ඕනා මෙන්න මේ “මහා ඇමතියා “කියල කියාගන්න මොලේ කලඳක් නැති මිනිහට .
      කරුණාකර මේ කොමෙන්ටුව දාන්න වගකීම මගේ මේවගේ මරි මෝඩ චරිත දේශපාලනයෙන් ඉවත් කිරීමට අපි කටයුතු කලයුතුයි ඒ සඳහා අපි බිය නෑ

    • Hora says:

      මොන්ගලා කිව්වා බුලත් දී වඳින්න ඕනෑ නෑ . බුලත් කොළ දෙකක් දුන්නම ඇති කියල.

  2. නයා says:

    ඔළුගෙඩිය තුල මොල කළඳක්වත් නැති පකිස් බූරුවෙකු බව නැවත සනාත කල වගයි !

  3. Dev says:

    Kalakanniya serving last stage of his political carear

  4. Doratupala says:

    How do this King of idiots get votes in?

  5. Mihindu says:

    මේ මහජන සේවකයාේද??මල්මාල දාලා බෙර ගහල පිලිගන්න කියනවා අැති මේ මිනිහ.මේ වගේ වසලයන්ටත් චන්දෙ දෙනවනෙ අපේ මිනිස්සු.

  6. soma says:

    පකිස් බූරුවෙකු බව නැවත සනාත කල වගයි

  7. රත්නසේන says:

    තුහ් නොදකිං… මේ පණුවෝ දවසින් දවස මේ රට විනාශ කරනවා! මේ තිරිසන්නු මේ රටෙන් තුරං වෙනකල් මේ රටට යහපතක් නම් වෙන්නේ නැහැ.

  8. Asoka says:

    මේ මුල් ගලට විතරක් ලක්ෂ 14ක් වියදම් වුනාලු උත්සවයට ලක්ෂ 8යි ලු. අපිට බදු ගහන පටිතදකරගන්න කියන මරු යහපාලානේ. ගිය පාර අපි මයිත්රීට චන්දෙ දුන්නේ මයිත්රීට කැමති නිසා නෙමෙයි. ඒ වෙලාවේ මහින්ද වටේ හිටපු එවුන් කරපු කුපාඩි වැඩවලට මහින්දව එපාවෙලයි. මේ පාර මහින්දට චන්දෙ දෙන්නේ යහපාලානේ එවුන්ව එපාවෙන මිසක් මහින්දට කැමැත්තෙන් නෙමෙයි.

  9. බුලත් දීම පැත්තක තියලා ගෙනාපු ගඩොල් බාග වලින් හොඳට බඩ පිරෙන්න දෙන්න තිබුනේ මූට සදා මතක හිටින්න රටට බරක් සහ වැඩක් නැති අපතයා…

  10. Harak says:

    lankawe mehema wunata kenadewe mehema wenne nee . okkama manthreewaru okkama Upadi dhareen

  11. desta says:

    munta wadinna epa daruwane mun horu budunta demawpiyanta wadina ath walin munta wadinna epa paw sidda wenawa munta gal walin wedapalla

  12. Gamara says:

    Begining of speach he admit.all of western council are buffalo and no brain. He proved it nicely. Real meeharakek

  13. Dewa Apriya says:

    Laksha 6,40 putuwe indaganna giya ekage heenamaanaya pahadiliwama penenawa.

  14. manik says:

    නොදකිං ගල් මුසලයා දරුවන්ගේ ඉදිරියට යන්න හොද නැති වසලයෙක්. දරුවන්ගේ පාසල් වලට වැස්සට වත් ඇතුලට යන්න නොදෙන්න . හු එන්පි කාලකන්නි ගස් බල්ලෝ…වැස්සටවත් පාසලකට ගිහින් නැහැ දරුවන් ඉදිරි පිට හැසිරෙන්න දන්නේ නැහැ පුටු කතාවේ දොර කතාවේ අනිත් කතාව….උගත් කමක් නැති ගස්ලබු ඇමති…

  15. Raawana says:

    munwa galle face eke oluwen situwaa thabiya yuthuyi. wessakatawath paaselakata giya ekekda?

  16. Love nature says:

    පිස්සන් කොටුව:- ආ හලෝ මෙි අංගොඩ මානසික රෝහලෙන්ද
    ඔවි මොකක්ද උවමනාව
    මම මෙි චිතුුපටි ඩිරෙක්ටර් කෙනෙක් කථා කරන්නෙ.මම අළුතින් චිතුුපටියක් රුගත කරනව මෙි දවස්වල,ඒකෙ චරිතයකට පිස්සු චරිතයක් තියෙනව ඒකට හොද පිස්සෙක් හොයාගන්න ඔීන ඉන්නවද හොද එක්කෙනෙක්,ඔවි මහ ඇමති ඉසුර

  17. sunimal says:

    අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ රැඳී සිටින පුද්ගලයින් හුගදෙනෙක් දැන් මැතිසබේ මෙයා එක්කනෙක්

  18. ..කොල්ලෝ කෙල්ලේ ගහපිය ඕක බිම, මම නම් ගහනවා බුලත් ඇත මුනටම.මේක වල් හිවලෙක්.. says:

    කොල්ලෝ කෙල්ලේ ගහපිය ඕක බිම, මම නම් ගහනවා බුලත් ඇත මුනටම.මේක වල් හිවලෙක්….

  19. නිර්වස්ත්‍රං පරමං සුඛං. says:

    .බස්නාහිර මේ වගේ කොට මීහරක් ඉන්න එකේ ඇයි ඒ පළාතෙ කුඹුරු පුරන් වෙන්න ඇරල තියෙන්නෙ.මේකව දාල අස්වද්දන්න පුළුවන්නෙ?නිර්වස්ත්‍රං පරමං සුඛං.

  20. sajith says:

    They should have sent him back.These students will also act like him in the future.

  21. Priyantha says:

    ජනතා මුදල් කාබාසිනියා කරමින් උත්සව තියන බූරුවන්…?

  22. ජනක says:

    කරුණාකරලා ඔය මිනිහාගේ මෝඩ වැඩේ ගැන අපි ලියපු ඒවා දාන්න අපි වගකීම ගන්නවා ඇත්ත කියන්න බයවෙන්න ඕන නෑ ඒවගේම අපි මුන්ට බය නෑ

  23. alfred says:

    mewage urekuta bulath denda yanne eyi ?> Mewage narumayekuta mokatada aradhana kale ? Mun ettata meeharak

  24. Dinesh Jayasinghe says:

    My confusion is there are idiots who will elect this kind of unfriendly animal again to chair? Mage kuthuhalaya me wage amanussa thirisenek yalith pathkaraganna harak genai?

  25. ගලබොඩ අත්තේ චමින්ද says:

    මූව මහා ඇමති හැටියට පත්කරපු එකාට ගහන්න ඕන ඌරගෙ මොකද්ද එකෙන්

  26. Chan says:

    Me gana harinam lama rakshana adhikariyen pareekshanayak thiyanna ooni lamayekva apahasayata lak kalata

  27. Hitangedara appuhami says:

    Maha amathiyage waraddak naha. Waradda thiyenne me wage mee harakwa oya wage ahinsaka daruwo inna thanwalata gennana principallage. Oya wage pricipallata gahanna ona boowallen.

  28. Ratnamalala says:

    මූ මීහරකෙක් තමයි.අනේ දරුවනේ මීහරකුන්ට වදින්න දණගහල වදින්න එපා.මංගල ඇමැතිත් කිව්වනේ හොරුන්ට. පාදඩයන්ට වදින්න එපා කියල.

  29. niluk says:

    I thought twice before play this video, it was an embarrassment for me to see this stupid uneducated Monkeys behavior in front of this poor kid, as a father it is very downhearted to think what would have been the thought in this kids mind when this idiot refused to accept his innocence gesture!! why these SL people still worshiping such idiotic politicians? think at least next time election to send these buffoons home for ever.

  30. peedithaya says:

    me manussaya?? horek uddachcha sunakayek meka iskole giya ekekda

  31. suraj says:

    MOLE KALADAK NATHI MOD PAKAYA MUTA ARADANA KARAN EVUNTA GAHANNONA ISSELLAMA……

  32. sriyan says:

    ගුරු දෙගුරුන්ට වැන්දාම හොඳට ඇති. මැති-ඇමතිකම් නිකම් ඩෝබිගෙ පිරුවටේ වගේ. ඉල්ලපු ගමන් දීල දාන්න වෙනව. තවත් කෙනෙකුගෙන් වැඳුම් ලබන්න උන් වටිනවද? ඔන්න වැන්දට කමක් නෑ.. ඇන් ඇම් පෙරේරා-කොල්වින්-පීටර් කෙනමන්-ඩඩ්ලි වගේ අයට. මේ දැන් ඉන්න දෙකයි පනහේ උන්ට ඔළුව පාත් කරන්නේ අපි ඒ තරම් නිවට නිසා. අපේ අළුත් පරම්පරාවවත් මෙයින් මුදා ගමු.

Main News