මහ ඇමති සමුළුව හබරණ තරු හෝටලයේදී.. වියදම කෝටියයි..

April 20, 2017 at 3:50 pm | lanka C news | ලංකා සී නිවුස්
මහ ඇමති සමුළුව හබරණ තරු හෝටලයේදී.. වියදම කෝටියයි..

එළැඹෙන මැයි මාසයේ හයවනදා පොලොන්නරුව හබරන සුපිරි හෝටලයකදී පැවැත්වීමට සූදානම් කර ඇති පළාත් සභා ප‍්‍රධාන අමාත්‍යවරුන්ගේ 33 වන සමුළුව වෙනුවෙන් උතුරුමැද පළාත් සභාව රුපියල් ලක්ෂ 100කට වැඩි මුදලක් ඇස්තමේන්තු සකස් කර ඇත.

අනුරාධපුරයේද සුපිරි තත්ත්වයේ නිවාඩු නිකේතන තිබියදීත් හබරන තරු හෝටලයේ මෙම සමුළුව සංවිධානය කිරීම නාස්තිකාර බව පෙනී යන බවත් මෙම සමුළුව උතුරු මැද පළාත් සභාවේ අංග සම්පූර්ණ ශ‍්‍රවණාගාරයේ පැවැත්වීමට හොදටම හැකියාව ඇති බවත් පළාත් ආරංචි මාර්ග කියයි.

සමුළුව සදහා මහ ඇමතිවරුන්ගේ පවුල්වල සියළු සාමාජිකයින්ට ආරාධනා කර ඇති අතර ඔවුනට හෝටලයේ සියළු පහසුකම් වෙනුවෙන් වියදම් දරණ පලාත් සභාව වටිනා තෑගිබෝගද සූදානම් කර ඇති බවද සදහන්ය.

6,381 Viewers

6 Comments to “මහ ඇමති සමුළුව හබරණ තරු හෝටලයේදී.. වියදම කෝටියයි..”

  1. KEPPA SIRA says:

    JEPPA SIRAGE GOLAYEK NADA ME MAHAEMATHIYA ?

  2. ruwan says:

    Yes, that should be given. Even our offices, we have luxury seminar halls. But, we are going out for a Hotel like Kandalama to discuss our future plans once a year spending more than 30 lakhs with the family. That need to be in place. Think that we have to consider FAMILY as the FIRST to develop this country. Then only leaders can work without any pressure. Go ahead and expend the approved amount. These IDIOTS are silent during the last regime.

    • Banda says:

      Yes we were silent during last regime but we elected a new government not to waste public money and plunder the country while entertaining politicians families and friends… you are the idiot Ruwan for being naive

  3. සකලජන says:

    පරිස්සමෙන් ! රටම හෙන ඉල්ලන අවස්ථාවක් මේක….

  4. asaranaya says:

    ගලාහැලෙන උල්පතෙන් දිය දෝතක් ගත්තට වරදක් නැනේ, ඇයි අවුල්ද සිරිමලෝ

  5. dasa says:

    hena gahapiya

Main News