මහ නාහිමි ආදාහන පූජොත්සවය 06 වැනිදා.. පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව..

April 3, 2017 at 5:30 pm | lanka C news | ලංකා සී නිවුස්

අපවත්වී වදාල අමරපුර මහා නිකායේ මහා නායක දවුල්දෙන ඤානිස්සර මහ නාහිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන පූජෝත්සවය මෙම 06 වැනිදා කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී පැවැත්වෙන බව රජය නිවේදනය කරයි.

සියළු රාජ්‍ය ගෞරව සහිතව මෙම ආදායන පූජෝත්සවය සිදු කෙරෙයි.

4,545 Viewers
Main News