මහ බැංකුවට කොටි ගහලා අවුරුදු 22යි… විනාඩි පහෙන් මහ දවාලේ අලි ගහලා අවුරුදු තුනයි..- දයාසිරි් එජාපය ඇහේ ඉදන් හම ගහයි..

January 9, 2018 at 10:40 am | lanka C news
මහ බැංකුවට කොටි ගහලා අවුරුදු 22යි… විනාඩි පහෙන් මහ දවාලේ අලි ගහලා අවුරුදු තුනයි..- දයාසිරි් එජාපය ඇහේ ඉදන් හම ගහයි..

ශ‍්‍රි ලංකා මහ බැංකුවට කොටි බෝම්බ ගසා අවුරුදු 22ක් බවත් අලි ගසා ගතව ඇත්තේ අවුරදු තුනක් බවත් ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොටි ගහලා ඉවර වුණු පසු අලි ගසාවි යයි කිසිවෙකු නොසිතුවත් මහ බැංකුවට අලි ගැසූ බවද ඔහු සදහන් කලේය.

එම අලි ප‍්‍රහාරය එල්ල වූයේ මහා දවාලේ විනාඩි පහක කාලයකදී බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

පළාත් පාලන මැතිවණයේදී තරග වදින සන්ධනා අපේක්‍ෂකයන් වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

20,152 Viewers

13 Comments to “මහ බැංකුවට කොටි ගහලා අවුරුදු 22යි… විනාඩි පහෙන් මහ දවාලේ අලි ගහලා අවුරුදු තුනයි..- දයාසිරි් එජාපය ඇහේ ඉදන් හම ගහයි..”

  1. siraa says:

    මූ, සුදන වෙන්න හදනවා වගෙයි.

  2. මයිතුනයා says:

    ඒ හොර අලි රංචුව අස්සෙ හැංගිලා රිලාසිරි අත පාවිච්චි කරනව​?

  3. vishnu says:

    අලි ගහනකොට බෙටි අහිලුවෙ මූ.මහින්ද පැරදුනු වේලාවෙ
    අප්පච්චිමලොත් එක්ක පක්ෂය පාවල දීල දැන් මූ සුදන
    වෙන්න හදනව.අර්ජුන් call කරපු වෙලාවෙ මූ ඒක එලි
    කරානම් අපිට ටිකක් හරි මූ හොඳයි කියල හිතන්න තිබුන.
    පාහර බල්ලො මූට වඩා ටිකක් හොඳයි

    • Kings says:

      හලෝ විශ්නු. පොඩ්ඩක් බලල කියන්න අර “අප්පච්චි මලෝ” මේ දවස්වල නැත්තෙ මොකද කියල? මිනිහත් මලෝ ද දන්නෙ නැහැ.

      • vishnu says:

        ඒකනම් ඇත්ත.ඕක මැරුනොත් එම්බාම් කරන්න ඕන
        වෙන්නෙ නෑ.පණුවෙක් තියා බැක්ටීරිරෙක්වත් ඕක
        ලඟට කිට්ටු වෙන්නෙ නෑ

  4. ඇත්ත says:

    අලි-කොටි-නරි නාඩගම දැන් පෙන්වනවා සිරිකොත සහ ඩාර්ලි පාර අතර තුම්මනහන්දියේදී….

  5. pali says:

    මුටත් කෝල්ස් ඇවිත් තිබුන. රිලසිරි

  6. Padmini says:

    Hoo,Hoo
    dawal megel rae daniel

  7. Nimal R says:

    රිලසිරි අලිබෙටි වළඳමින් කෑ ගහනවා .මෙහෙමත් අපතයෝ

  8. Rohitha says:

    nannaththara wela inne dayasiri ithin honda baila karayek bawa kauda nodanne?

  9. m.t.m.m.anwer says:

    Dayasiri jayasekara diva deke kabarayek

  10. Saradiel says:

    ලැජ්ජාවක් තිබෙනවානම් ඇමති කම බාරදී දැන්ම අස්වෙන්න

  11. sinha le says:

    රනිල් සිරිසේන කරපු ලොකුම පාවාදීම කොටි සමග සිටි සම්බන්දන්ට විරුද්ද පක්ෂ නායක කම බාර දීම

Main News