මහ බැංකු පාලනය පෙරලමින් ඩොලරය පිමි පනී.. ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි..

October 5, 2018 at 12:40 pm | lanka C news
මහ බැංකු පාලනය පෙරලමින් ඩොලරය පිමි පනී.. ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි..

ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල් වතාවට අද දිනයේ ඇමරිකානු ඩොලරයක් ශ‍්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතයන් අනුව ඇමරිකානු ඩොලරය ගැනුම් මිල රුපියල්ක් 167.80 වූ අතර විකිණුම් මිල රුපියල් 171.67ක් විය.

ඊයේ දිනයේදි ඩොලරයක ගැනුම් මිල රුපියල් 167.55 ක් හා විකුණුම් මිල 171.42ක් විය.

මේ අතර මූල්‍ය වෙළඳපොළට ඩොලර් මුදා හැරීමට නොහැකි නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල පාලනය කිරීම ඉතා සීමා කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය දින කිහිපයේදී රුපියල පාලනය කිරීමට සංචිත වල ඩොලර් යෙදවීම නිසා විදේශ සංචිත පහළට වැටී ඇත.

9,748 Viewers

11 Comments to “මහ බැංකු පාලනය පෙරලමින් ඩොලරය පිමි පනී.. ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි..”

  1. john the baptice says:

    රනිල් බටහිරට පියාබනවා සිරිසේන අප්‍රිකාවට පියාබනවා අපි මුරුංගා කොලකනවා මෙන්න වෙනස

    • Hora says:

      Trump ගේ මෝඩකමට අපේ රුපිය බාල්දු වෙනවා.
      -චන්ද්‍රිකා

  2. බන්ඩා says:

    ශ්‍රි ලංකාවට තිය‌ෙන විද‌ේස සංචිත ඉතාම සීමිතය්. යහපාලනය යටත‌ේ දැන් රැපියල වැට‌ෙන වැටිල්ල නැවැත්වීම ඒ සීමිත සංචිත වලින් ක‌ොරන්න බැහැ. කල යුත්ත‌ේ විද‌ේස සහ ද‌ේසීය ආය‌ෝජකයන්ග‌ෙ විශ්වාසය නැවත තහවුරු කිරීමය්. එ්ක මහ බැංකුව හ‌ොරා කාපු නඩ‌ේ කැප්ටන්ට ක‌ොරන්න බැහැ කියන එක ත‌ේරුම් ගන්න ආර්තික ඔස්තාර් ක‌ෙන‌ෙක් ව‌ෙන්න ඔිනැ නැහැ.

  3. හරීන්ගෙන් අහලද ඔය කතා දාන්නෙ රුපියලට කෙලඋනාට අපිට කරදරයක් ⁣වෙන්නෙ නෑ නේද..තව දවස් තුනකින් ඩොලර් එකකට රැපියල් 200 විතර ලැබුනම සැප කොහොමද..?

  4. Gajaba says:

    Recent Hiru TV interview, Dr Harsha said that we should devalue our effective exchange rate. I think that they doing that. Then, $ becomes 500 rupees because Sri Lankan inflation rate is very relative to her trading partners. The solution to produce all the food items in Sri Lanka. we can (not the world bank IMF or this government) do it.

  5. chandapala says:

    රනිල් සිරිසේන ඩබලට රට කනවා හැර රට හදන්න බැරි බව ඇස්පනාපිට ඔප්පුවෙමින් පවතී . ශ්‍රී ලංකාව අසමත් රාජ්යක් බවට පත්කළ මෙම අපරාධයට මේ දේපල වගකිව යුතුයි.

  6. silva says:

    62 harak ralen ekek mata ganna thawa adu dolar dekai..jayawewa

  7. කානු අධිපති says:

    සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කිරීමට හොඳම කාලය.
    එතකොට ඉතිරි විදේශ සංචිත ටිකටත් කෙළවෙලා යනවා ඕයි!

  8. බන්ඩා says:

    Prime Minister Says World Is On Brink Of Financial Crisis: “No One Can See A Way Out At The Moment” Asian Mirror reported. We the people must ram down the PM’s throat that we see no crises anywhere but Sri Lanka.

  9. Danny says:

    You implement Singapore FTA and Indian ETCA then the balance foreign reserves will also vanish for the duty free imports.

  10. Simon says:

    This government cannot solve the financial crisis. Cosmetic solutions such as restricting the import of luxuries won’t work.
    The vast majority of the people have lost confidence in the government. The local and foreign investors have lost confidence. The two parties within the government have lost confidence in each other and blaming each other.
    The only solution is a new government.

Main News