මහ රෝහලේ දොස්තරලා 10කට ඩෙංගු.. කාර්ය මණ්ඩලයේ 30කට ඩෙංගු..

July 11, 2017 at 6:38 am | lanka C news
මහ රෝහලේ දොස්තරලා 10කට ඩෙංගු.. කාර්ය මණ්ඩලයේ 30කට ඩෙංගු..

මීගමු මහ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් 30කට වැඩි පිරිසකට ඩෙංගු උණ රෝහය වැලදී ඇති බව වාර්තා වෙයි.

මෙම පිරිස අතර වෛද්‍යවරුන් දස දෙනෙකු පමණ සිටිතැයිද පැවසෙයි.

මේ වන විට රෝහලේ ඩෙංගු රෝගීන් 800ක් පමණ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින බවද සදහන්ය.

4,037 Viewers

5 Comments to “මහ රෝහලේ දොස්තරලා 10කට ඩෙංගු.. කාර්ය මණ්ඩලයේ 30කට ඩෙංගු..”

  1. YAMA DUTHA says:

    Tsx them 2% begore die to kerp YAMAPALANA

  2. YAMA DUTHA says:

    Tsx them 2% before die to keep YAMAPALANA

  3. Gayantha says:

    Api dan ehenan lokema diyunu rata wenna ona ara gon rajithayata anuwa. Rajith wage wage gon thadiyo innakan rata iwarai. Mun asaneepa wunahama yanne Mt Elisabath singapore. Ithin munta ganak nai rate minissu gaina. Rajitha & SB wage kalakanni anduwalata wadda ganna narakai. Mun denna thamai mahindage anduwath kaiwai harak waida karala.

  4. real says:

    Honda wede okkunta srike karanawata.

Leave a Comment

Main News