මහ විපතක පෙරනිමිති මුහුදෙන් එයි.. මුලතිවු වැසියෝ වෙරලේ සිට දෙවියන් යදිති..

March 7, 2018 at 6:30 am | lanka C news
මහ විපතක පෙරනිමිති මුහුදෙන් එයි.. මුලතිවු වැසියෝ වෙරලේ සිට දෙවියන් යදිති..

මුලතිව් අලම්පිල් මුහුදේ කිසියම් වෙනස් ස්වභාවයක් ගැනීමත් ජෙලිෆිස් මාළුන් ගැවීම හේතුවෙන් වැසියන් අනතුරට ලක් වීමත් හේතුවෙන් මේ දිනයන්හි ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මුහුදු වෙරලට පැමිණ විවධ වූ දේව කන්නලව් සිදු කරනු ලබති.

අලම්පිල් මුහුදු වෙරලෙන් ධීවර කටයුතු සඳහා පිටත්වන ධීවරයින්ටද ජෙළිෆිස් මාළු ගෑවීම හේතුවෙන් විවධ වූ රෝගී තත්වයන් ඇති වන අතරම මුහුදු වෙරලේ සෙල්ලම් කිරීමට පැමිණෙන ජනතවටද මෙම ජෙලිෆිස් අනතුරවලට මුහුණ පෑමට සිදුව ඇත.

අදාල කරුනු මුල් කරගනිමින් ප්‍රදේශවාසීන් විශා ප්‍රමාණයක් මේ දිනවල විවධ ආගමික වතාවත්හි යෙදෙමින් දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ මුහුදේ රල අසාමන්‍ය අයුරින් වෙනස් වීම නිසාත් ජෙලිෆිස් මාළුන් අසාමාන්‍ය වැඩි වීමත් හේතුවෙන් කිසියම් ස්වබාවික ආපධාවක පෙරනිමිත්තක්ද යන්න නොදන්න හෙයින් එම අනතුරු වලින් තමන් බේරා දෙන ලෙස ඉල්ලමිනි.

එමෙන්ම මේ දිනවල අලම්පිල් මුහුදු තීරයට ජනතාවද විශාල වශයෙන් රැස්ස සාකච්ඡා කරනු ලබන්නේ අදාල ජෙලිෆිසු මාළු අනතුර මැඩපවත්වා ආරක්ෂාකාරීව සිටිය යුතු ආකාරයන් ගැන වන අතර මේ සඳහා ඔවුන් ආගමික් නායකයින්ගෙන්ද උපදෙස් සහය පතමින් සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

34,877 Viewers

4 Comments to “මහ විපතක පෙරනිමිති මුහුදෙන් එයි.. මුලතිවු වැසියෝ වෙරලේ සිට දෙවියන් යදිති..”

  1. Dry zone says:

    What has the devivaru and religion got to do with jellyfish?? Lolzzz our ppl are really going Looney tunes. Good if there will be a big natural disaster, at least then there will be a change of attitude.

  2. Karu Jayasuriya says:

    තවම ලංකාවේ සිදුවීම් ගලපාගන්නේ පැරනි මත පදනම් කරගෙන. නුමුත් රජය සහ වගකිව යුත්තන් ඒ පිළිබඳ මේ අහිංසක මිනිසුන් දැනුවත් කලයුතුe.

  3. aagamikaya says:

    Mekata deviuanta kiyala vadal nehe. Mekata upades ganna Inna hondama kena thama Parajitha saha ohuge puth siyalla dath chathura. Ae Hinda egolla oyalava suvabhavika vipath valin aaraksha karai.

  4. කොඬුවෙන් ඇවිත් වලිගෙන් නික්මගියානම් ඔක්කොම ටික හරියනවා එතකොට කිසිම කචල් එකක් රට තුල නැත​??

Main News