මාතරට හදන්න තිබුණු දක්‍ෂිණ අධිවේගය ගාල්ලට හදලා ඉතිරි සල්ලි රාජපක්‍ෂ හොරකම් කලා..- ෆොන්සේකා..

December 26, 2017 at 10:00 am | lanka C news
මාතරට හදන්න තිබුණු දක්‍ෂිණ අධිවේගය ගාල්ලට හදලා ඉතිරි සල්ලි රාජපක්‍ෂ හොරකම් කලා..- ෆොන්සේකා..

ණය අරගෙන එම මුදල්වලින් වැඩක් නැති ව්‍යාපෘති කරමින් ජනතාව ණය කලා හැරෙන්නට රාජපක්‍ෂලා කල කිසි දෙයක් නැති බව ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මාතරට ඉදි කරන්නට සැලසුම් කර ගාල්ලට පමණක් සාදා ඉතිරි මුදල හොරකම් කල බවද ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ බණ්ඩාරවෙලදී පැවති එජාප ජන හමුමක් අමතමිනි.

10,121 Viewers

20 Comments to “මාතරට හදන්න තිබුණු දක්‍ෂිණ අධිවේගය ගාල්ලට හදලා ඉතිරි සල්ලි රාජපක්‍ෂ හොරකම් කලා..- ෆොන්සේකා..”

  1. ajita de costageneral strike says:

    ubata hondatama sure – pinguthraya

  2. daham says:

    ethakota thoge ammada yuddeta viyadam kale. ekige boodaleda ekata damme. tho nikamma gedara yanna hitapu eka. gota thamayi thowa hamudapathi kale. tho kavada hari marennu kunuwela me kiyana kunu kathaawalata. tho wayirayen hama mohothema pahi pahee inna amanayek. balagena hitapiyako thota owa paladena hati.

  3. බන්ඩා says:

    ඹන්න සක්කිලිය කට අැරිය. එදා මු ජනාධිපති උනා නම් කොහොම තියෙය්ද?

  4. ගොන්සේකා says:

    පුද්ගලික වෛරය නිසා ලංකාව කන්න හදන්න එපා මීමෝ.

  5. danuna says:

    a sali serama danunage banku ginumata damma.

  6. Lapaya says:

    Chanda 5.000 wath ganna bari kalawadi pin amathiya guhawen eliyata bahala ayith. Hutange konthrath ekata.

  7. බබා උක්කුන් says:

    අම්මටහුඩු මේ වෙල් විදානය කියනකන් අපි දන්නෙත් නැහැ නේ මහින්ද හොරා හයිවේ එක හදල තියෙන්නේ ගාල්ලට විතරයි කියල. එතකොට අපි කතරගම යනකොට ගාල්ලේ ඉදල මාතරට ගිහිල්ල තියෙන්නේ බොරළු පාර දිගේනේ. මේ වෙල් විදාන උන්නැහේ ඕක කියනකම් අපි හිතන් හිටියේ වැරදියටනේ. වෙල් විදානේ වගේ කෙනෙක් මේ රටේ ඉන්න එක කොයි තරම් වාසනාවක්ද. අනේ මෙයාට ඉක්මනටම සෝබිතගෙන් බන අහන්න ලැබේවා.

  8. Anka says:

    First of all, try to get 5000 votes and then make allegations you idiot.

  9. prasanna says:

    ANE MEHEMA KALAVEDDEK.

  10. Samare says:

    කළවැද්දට ඊයේ රාත්තිරියෙ මහසෝන හීනෙන් පෙනිල කියපු අළුත්ම ඡන්ද පාඨය

  11. Samantha PDK says:

    වෙලේ විදාන කලවැද්දානෝ ,

    කියන්න කටට වචන කොපමන ආවත් නොකියා සිටිමි ඇඩ්මින්තුමා පබ්ලිශ් නොකරන නිසා……

    • Pina says:

      අනේ මචන් අච්චර හොඳ අප්පච්චිට මම කොච්චර ජරා කතා කීවද.ඒව නියමෙට පබ්ලිශ් උනේ. එහෙව් එකේ මේ කලවැද්දෙකුට මොනවද මචෝ,කියල දාපන් ඕන එකක් …

  12. kaniya says:

    බලාගෙන උඹේ කටට හෙන ගහයි ඔහොම බොරු කිවොත් .
    උඹ කලවැද්ද ඔක්කොටම ඉස්සරවෙලා කියාපන් උඹේ පවුලේ අය ළඟ තිබිලා අහුවුණු අලුත්ම අලුත් ඩොලර් මිලියන් ගාන දුන්නේ කවුද ?ඒවා ගෙනාවේ ආණ්ඩුවට අදාළ දැනුවත් කිරීම් කරලද ?

  13. Niru says:

    How much did you get to say this from the Bank loot?. If you are so sure go and find the money monkey

  14. Moota pissu kiyala lankawama dannawa.

  15. Rupa says:

    මා නම් හිතන්නේ අපෙ ජෙනරාල් තුමාට එන ප්‍රතිචාර අනුව එතුමා එජාපේ ඊලඟ ජනපති අපේක්ශක වෙන්න පුලුවන්. අපේ සිරිසේන මහතාට වඩා හොඳ සටන් කලා දන්න නායකයෙක් හින්ද , අඩුගානේ ලෝකෙටම ගහන්න පුලුවන් විදියේ හමුදාවක් වත් හදා ගන්න පුලුවන් වේවී.

  16. Sadda says:

    Umbe kathandara, baila , viridu ahanna lankawema inne 18000yi. Me kathawa sebewatama baila gayana viridu gayana karana ayata apahasayak ehema kala nove.

  17. palitha says:

    නොදකින් මේ ගොබ්බ කලවැදි මාල්ලා…ඉරිසියාවෙ පුපුරන හැටි.. නිවන් සැප ලැබේවා..

  18. ලිච්ඡවී වික්‍කමසිංහ​ says:

    කලවැද්දො එළිි බහින්නෙ රෑටනෙ.ඒක නිසා මූ මොකුත් දැකල නැහැ.කොහොමත් මූ එක්ස්පයර් වෙච්ච ඩයල් එකක් බව දැන් පැහැදිලියි..

  19. කලවැද්දා says:

    මේ කලවැද්දා මාවා බිලා වගේ.

Main News