මාතර නගරය චිකාගෝවක් වෙයි.. කොල්ල කල්ලියක් හා පොලිසිය වෙඩි තබාගනිති.. පොලිස් නිලධාරියෙක් මරුට.. පහක් රෝහලේ.. හික්කඩුවේදීත් වෙඩි තබා මරයි..

June 22, 2018 at 12:00 pm | lanka C news
මාතර නගරය චිකාගෝවක් වෙයි.. කොල්ල කල්ලියක් හා පොලිසිය වෙඩි තබාගනිති.. පොලිස් නිලධාරියෙක් මරුට.. පහක් රෝහලේ.. හික්කඩුවේදීත් වෙඩි තබා මරයි..

පොලීසිය හා කොල්ලකරුවන් පිරිසක් අතර අද පෙරවරුවේදී මාතර නගරයේදී වෙඩි හුවමාරුවක් සිදු විය.

නගරයේ රන් භාණ්ඩ වෙළඳ සැලක් කොල්ල කෑම සදහා පැමිණ සිටි පිරිසක් හා පොලිසිය අතර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත.

මෙයින් තුවාල ලත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් හා තවත් දෙදෙනෙක් රෝහල් ගත කර ඇත. රෝහල් ගත කිරීමෙන් පසු එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇත.

කොල්ල කල්ලියේ පුද්ගලයන් හය දෙනෙකු පමණ සිටි බවද සදහන්ය.

මේ අතර හික්කඩුව ප්‍රදේශයේ සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පාපැදියකින් යමින් සිටි අයෙකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.

40,814 Viewers

12 Comments to “මාතර නගරය චිකාගෝවක් වෙයි.. කොල්ල කල්ලියක් හා පොලිසිය වෙඩි තබාගනිති.. පොලිස් නිලධාරියෙක් මරුට.. පහක් රෝහලේ.. හික්කඩුවේදීත් වෙඩි තබා මරයි..”

  1. Niru says:

    A pig will do a better job than this Pres and PM

    • SALMAL says:

      සිහලුනේ උබලා එකිනෙකා කුලල් කාගනිල්ලා ..අසමගි වී මරාගනිල්ලා අන්තිමේදී උබලට ඉන්න රටක් නැති උනාම පැනපල්ලා මුහුදට …..
      රට ජාතිය ගැන සිතපල්ලා ..සමගි වෙයව් සිහලුනේ ..අපේ රට අද අනතුරේ
      උතුරේ අධිආරක්ෂක කලාප ඉවරයි ..ඊළම අත ලග ….. කොටි ඔසවමින් ජය පැන් බොති

    • නාගසිංහ says:

      UNP යහපාලනය යටතේ කුඩු, පාතාලේ වර්ධනය වෙලා.
      හා නා කියනවද? තව ටිකක් මෙහෙම ගියොත් රටම චිකාගෝ වෙනවා.

    • Amda says:

      Underworld back in action….. Country is on highway to hell
      Hope the 6.2 M idiots are happy

  2. SUNIMAL says:

    මහින්ද කාලේ මෙවෙනි දේවල් තිබුනේ නැහැ යහපාලනය ගැන ලැජ්ජයි

    • අනේ නෑ.රටේ කිසිම මංකොල්ලයක් හොරකමක් ස්ත්‍රිදූෂණයක් වුනේ නෑ.වුනා නම් කරා නම් ඒ රෙජිමෙ හරි උන්ට සමිබන්ධ එකෙක් හරි තමයි.

  3. S kumara says:

    WOW. Start counting killings for the week ending 24 June.

  4. බෝකුටුවා says:

    එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලං කියුවලු… චන්දේ ලන් වෙනකොට මුන් මරා ගනී?

  5. හරි බොත්තම says:

    හරි බොත්තම click කරපන්.
    උඹට රෙන්න බැරි වුනත් ඕකම කියාවි. එහෙම වෙලාවට රන්නපොනිය හෙම්බ වෙයන්.

  6. desta says:

    ko me hitan saha hutan pattaren news eka enakamda inne.

Main News