මාතර නිලේකා ජුවලරි කොල්ලයේ ගිනි අවිය ඇමතිවරයෙකුගේ..

June 27, 2018 at 2:10 pm | lanka C news
මාතර නිලේකා ජුවලරි කොල්ලයේ ගිනි අවිය ඇමතිවරයෙකුගේ..

මාතර නිලේකා ජුවලරි මංකොල්ලය සදහා කොල්ලකරුවන් රැුගෙන ආ ගිනි අවිය ඇමතිවරයෙකුගේ ගිනි අවියක් බව ඔප්පු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

මෙම ගිනි අවිය අයිති ඇමතිවරයා කවුදැයි වහා හෙලි කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

39,565 Viewers

18 Comments to “මාතර නිලේකා ජුවලරි කොල්ලයේ ගිනි අවිය ඇමතිවරයෙකුගේ..”

  1. silva says:

    awamangala

  2. මැට්ටා says:

    මංගල සමරවීර

  3. Lapaya says:

    Kantha adum mahana kenage ge neda.

  4. daminda says:

    yamapalanaya mekata badda kalae kawda……….?

  5. Dharsana says:

    Mongaladha?

  6. makadure madu says:

    meka yapa abege…….hari yata laki wage neda………….

  7. දේශාභිමානී දේශ හිතෛශියා says:

    පහුගිය මාස කීපයකට කලින් මාතර එක්තරා ඇමති කෙනෙක්ගෙ කාර්යාලයේ තිබිලා ටකා්ටි ගානක මුදල් නෝට්ටු වගයක් ඩස්බින් දාලා තියෙද්දි අහුවුණා කියලා මතකයි..

    • Silva CC says:

      ආන්න… ඒ ඇමතිතුමාට තමයි මේ පාතාල මිනීමරුවාගේ මරනය ගැන පුදුම දුකක් හිතිලා, ශෝක ප්‍රකාශ නිකුත් කොරන්න ගත්තේ…!!

      දැන් බලලා කාට කාටත් පෙන්න එලියට පැනල තියෙනවා..!

      ඒ වුනාට යහපලානේ නිසා නීතිය නවල තියෙන්නේ…!!!

      ඔහොම යන්… ඔහොම යන්…. ඊළඟ චන්දෙ වෙනකන් ඔහොම යන්…. !!!

  8. David Milli-banda says:

    The Police Armoury at the Field Force Headquaters (Depot Police) maintain records of all weapons issued to each and every one in the police and to VIPs.

    Sooo…….. no bab hukum………………Provide the serial number and the make of the Weapon in a moment to whom it has been issued could be identifies.

    What is the delay ? Notify the public or do you want another Right To Information report filed in Court??.

  9. tomy says:

    පොලීසිය අර පුද්ගලයාව ආයුධ පෙන්නන්න ඉක්මනට එක්කගෙන ගියේ නැත්නම් ., අනිවා මිනිහා නිදහස් වෙනවා .

    • නාගසිංහ says:

      ඌ ඇමතිගේ නම වමාරයි කියල බයටයි ඌව ඉවරයක් කලේ.
      ඔන්න යහපාලන වැඩ.

      • Manoj says:

        “ඌ ඇමතිගේ නම වමාරයි කියල බයටයි ඌව ඉවරයක් කලේ.
        ඔන්න යහපාලන වැඩ.”

        Aney PONNA නාගසිංහ, owa hemadama me rate wechcha dewal. Uba eye perada ipadivhvha kehuttaek wenna athi.

        BEDDAGANE SANJEEWA,WAMBOTTA,PALLATHTHARA JAGATH, CHANDI MALLI,JULAMPITIYE AMARE

        Ethakota mun kageda ? Munta mokada wune ?

  10. Dhanapala Nanayakkara says:

    ඔප්පු වෙලා තියෙනවා නම් නමත් කියන එකනේ තියෙන්නේ… මහින්දානන්ද වගේ ලෝක හොරුන් කියන දේ පිළිගන්න ගොබ්බ පාලලා තාම ඉන්නවා නේ.. අනේ උබල පව් බන්… ලොල්

    • vishnu says:

      මහින්දානන්ද කියන්න ඕනේ නෑ ගොබ්බයො
      ඒක ඕන කෙනෙකුට තේරෙනව

  11. Future with Sajith says:

    Apith UNP thamai namuth meweni balu weda karana ewunwa elawanna ona…
    Meka HARIN FERNANDO ta aythi ekak, dan Ranil athulu aanduwa meka yata gahanawa..
    mun wage ewun deshapalanayata enneth mae wage jawaram karanna thamai…

  12. wambotta says:

    අපට දේසපාලන අපතයන්ගෙන් වැඩක් නැ..ගිය රජය කල දේවල් කරන්න වත් ඒවා ගැන කියකියා ඉන්න වත් නෙවෙඉ මේ මුසලයෝ පත් කලේ…මුනුත් කරන්නේ එකමනම් මහජනයා තීරණයක් ගනී.මහජනයාත් sure නැ…මොකද රටම මොංගල් වෙලා ඉවරයි……

Main News