මාතර සැකකරු ඝාතනය කොස්තාපල් ඝාතනයට සාධාරණයක් නොවේ.. මෙය යහපාලනයද යමපාලනයද..- මංගල අසයි..

June 24, 2018 at 6:25 am | lanka C news
මාතර සැකකරු ඝාතනය කොස්තාපල් ඝාතනයට සාධාරණයක් නොවේ.. මෙය යහපාලනයද යමපාලනයද..- මංගල අසයි..

මාතරදී කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙක් මිය යෑම එම සිදුවීමට සම්බන්ධ සැකකරු ඝාතනය කිරීමෙන් සාධාරණීකරණය කළ නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

ඔහු සිය ට්විටර් ගිණුමෙන් නිකුත් කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.

මාතරදී සිදුවූ මෙම ගැටුමේදී පොලිස් කොස්තාපල්වරයා මියගිය අතර ප්‍රධාන සැකකරු ඊයේ දිනයේදී පොලීසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇති විට පොලීසිය කළ වෙඩි තැබීමකින් ඝාතනය වී තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ අපරාධකරුවන් සමග කටයුතු කිරීමේදී නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් වර්තමානයේදී පවතින්නේ යහපාලනය මිසක් යමපාලනයක් නොවන බවයි

– ada

32,504 Viewers

43 Comments to “මාතර සැකකරු ඝාතනය කොස්තාපල් ඝාතනයට සාධාරණයක් නොවේ.. මෙය යහපාලනයද යමපාලනයද..- මංගල අසයි..”

  1. suda says:

    Hon. Minister we can clearly understood what you say and why you feel so sorry, Your statement is coincide of why the underworld is so powerful in Mathara. We vote the government not to protect the criminals and not to make this country for criminal paradise.

    • fass says:

      Ballo maraddi aithikarayanta thamai ridenne..

      • ගිරවා says:

        Pay attention….Everyone should take 2 minutes to read this it may save your life. & Country ..
        Never trust this man Mangala he is a traitor

    • හොරා පොලිස් says:

      The presumption of innocence is the principle that one is considered innocent unless proven guilty. ශ්‍රී ලංකාවේ පොලිසිය මේ මිනීමැරුමට වගකිව යුතුයි… හාල් මැස්සන්ට මරණ දඩුවම සහ මහා බැංකු හොරුන්ට නීතිය නැමීම… යම පාලනයේ ‘නරුම පොලිසිය’

    • නාගසිංහ says:

      මංගල කියන්නේ දේශපලුවෙක්.
      දේශපාලුවන් සහ පාතාල කල්ලි වලට දෙගොල්ලන්වම නැතුව බෑ.
      නීතිය බල්ලට ගිය රටේ, රට පාලනය කරණ මේ දේශපාලුවාට නීතිය සහ යහපාලනය මතක් වෙලා තියෙන්නේ පාතාල කල්ලි සාමාජිකයෙක්ව පොලිසියෙන් මැරුව වෙලාවකදී පමණයි. මේ ගැන අප කිසිවෙක් පුදුම විය යුතු නැත.

      • Asaranaya says:

        මන්ගලයා කියන්නෙ පොඩි ගැට කොල්ලන්ට ගල් කපන ගල් කාක්කෙක්

    • Amda says:

      ඉතින් යකඩෝ අපිට කියන්නෙ ?? දැන් අපිද ආන්ඩු කරන්නෙ ??
      මුන්ගෙ මහ එකාගෙ ඉඳන් ඔක්කොම උන්ගෙ ප්‍රශ්න අපිටනෙ යකෝ කියන්නෙ….හරියට නිකන් අපි එකතු වෙලා ආන්ඩු කරනව වගේ

  2. Niru says:

    Where is the rule of law with bond scammers idiot?

    • sky says:

      This is not Yahapalanaya This is YAMAPALANAYA
      At the moment we have a ruling class that has one law and the people the other.
      Please resign and go…We need to clearn Mathra ..You are a traitor

  3. බබා says:

    අපරාධකරුවන් අපි වගේ ගෝත්‍රික රටවල හුරතල් කරල හරියන්නෙ නෑ. එතකොට පොලිසියටවත් පාලනයක් නැතිව මේ වගේ සිද්ධි වෙනවා. ⁣මුන් අධිකරණයට දැම්මම ඇප පිට එලියට එනවා.නඩු අවුරුදු ගානක් ඇහෙනවා.එතකොට මුන් සාක්කිකාරයො මරනවා. තව අලුත් අපරාධ කරනවා. මේ වග දන්න මුන් හා අලුතෙන් පාතාලෙට සම්බන්ධවන එවුන් බයනැතිව අපරාධ කරනවා. මොකද මුන් ජිවිතාන්තෙට හිරේ ගියත් හිරේ සුර සැප. ෆෝන් වලින් එලියෙ අපරාධ කරනවා. මේක නිත්‍යානුකූල නොවුනත් බහුතරයකගේ යහපතට මේ දෙය කලාට කමක් නෑ කියල හිතෙනවා. මොකද මුන් අහිංසකයො නෙවෙයි.මිනීමරුවො.

    • Spirit says:

      මේ අපරාධකාරයන්ගේ boss පින්සිරිද ?
      මෙයාට රිදිලා වගෙයි අද මේ රටේ කොහෙද යහපාලනයක් සිහිනෙන් දොඩෝනවද ?මේක යමපාලනයක් තමයි

      • ආරච්චි says:

        ඇලෝසියස් මහා බැංකුව කඩලා ශේප් වෙන්න සල්ලි බෙදුවා වගේ පාතාලයොත් කොල්ල කාලා ශේප් වෙන්න මුන්ට චන්ද සල්ලි බෙදනවා කියලා හිතුනේ මට විතරද?

        • Asaranaya says:

          මහාබැන්කු කැඩූ දේශපාලුවන්ග් පහල පෙලෙ ගැන්සිය දැන් රත්තරන් බඩු සාප්පු කඩනවා, පින්සිරි ගල්ලොක්කට යම පාලනය මතක්වුනේ ඒනිසාමයි, පොලිසියෙන් මැරුම් කෑවේ පින්සිරි ගල් කාක්කගෙ ගල් කොල්ලෙක්, පින්සිරියට හරි දුකලු හිටන්!

    • Amda says:

      මහ බැන්කුව කඩපු එකා සින්ගප්පූරුවෙ, උපදෙස් දුන්න උන් පාර්ලිමේන්තුවෙ……
      රත්තරන් බඩු කඩයක් කඩපු එකා ආයුද පෙන්නන්න ගිහින් මැරුව.

      මරු නීතිය !

      ඒ අස්සෙ කියනව හිට්ලර් වගේ පාලනයකට ඉඩ දෙන්නෙ නෑලු…

      I really want to know what these guys are smoking …

  4. polonnaruve wije says:

    ඒකාධිපතියෙක් ඉවත් කරනවා කියමින් ඒකාධිපති රොත්තක් බිහිකරගත් ලාංකික චන්දදායකයන්ට සුභ අනාගතයක් බ්‍රෝ….

  5. Hewage says:

    Seems like some relationship with underworld and by politicians. Why so much concerns and sympathy for thugs? All of us know our Judicial process and its delays and loop holes.

  6. amara says:

    All these criminals should be killed to establish a smooth Yahapalanaya without considering if he is Green or Blue or Red..

  7. daminda says:

    sama risi neethya paathaleta sarilanawa…………?

  8. Third Umpair says:

    This is the real Yamapalanaya. This is not the first killing of the police suspects who were in police custody. Now police become a official murder units belongs to yamapalana. In future people could give unofficial paid contract to police to make murder of the Enemies. Underworld must destroy. But this is not the way. No safety of the people living in the country now. Becoz of the Very Bad behavior of the police.

  9. siran says:

    ettatama aparate janapati wiya utu obatumayi….a akarayta hitanna beri kawuru awat rata agadayata yama walakwanna bee.

  10. podi gamaya says:

    pathalayage maranaya genakampa vyathuda. kampa wenne nam hethuwa kumakda.theeranaya apasathui

  11. paul peiris says:

    Maranna ma thamai ona oyawage kalakanninwa…mangalata ridila thiyenne ewun thamai me aparada karayanwa aarksha karanne…unge pakkali wada karanne okkoma me aparada karayo thamai…dutu thana wedi thiyana neethiyak balaganwanna ona…

  12. shantha says:

    Moota mongal patalaya..dawasin dawasa nagala enawa.. oya wage kalakanni marranna one..ohoma neme…tika vindawala….Mangalayata ithin daruwek mallek nane

  13. Gamaya says:

    Ochchara thadavune oyage golayekda vedikala thiyenne?

  14. ගමයා says:

    හෙහ්.. ඔය පැනලා තියෙන්නේ බලලා මල්ලෙන් එළියට..

    රටට මෙචිචර කෙලෝලා තියෙද්දිත් තවත් රෙද්දෙ යහපාලනයක් ගැන කියවන්න එනවා…

  15. ලපයා says:

    Marichcha pathale eka muge gal kollek wenna athi. Ponsiya rata kanne nathuwa chutha weyan.

  16. පොඩි එකා says:

    අවි ගත්තෝ අවියෙන්ම නසිති කියලා ඡේසුස් වහන්සේ සිය ප්‍රධාන ගෝලයා වන පේතෘස් තුමාට මීට වසර 2018 කට පෙර පැවසූ වදන් අදටද ගැලපෙන බව මින් සනාථ වේ…

  17. CEYLON says:

    Ha ha ha ha ha…. Balala mallen eliyata paniiieee………….
    Hari dukai wage……….

  18. desta says:

    Moko patalaya gena duka passa pette karanna hituwada patalayage ane pisso paw nodi palayan mage rata kewa labbe yaha palanyen

  19. M S N fernando says:

    No No you must follow Gothabaya Method. unless we cant con roll the criminals that is why Marthra powerful mangala behind

  20. mahsen says:

    if the criminal is 100% confirmed with evidence,Looking for weapons or police operation is reasonable. Only issue is the honesty of police when it comes to innocent victims. IGP is responsible to maintain the discipline, consistency and standard of duties of police. Under a good IGP and law and Order Minister all will be solved. it lookd like a dream under this government. We all are diappointed and afraid to see what’s going on.

  21. මට මතක නෑ says:

    “අවි ගත්තෝ අවියෙන්ම නැසෙති”
    පින්සිරි චෞර රැජිනගේ ගෝලයෙක්.චෞරයින්ට ශ්‍රී ලංකාව චිකාගෝවක් කිරීමට ඉඩ නොදිය යුතුයි. පොලිසියට අපේ ප්‍රණාමය​.පින්සිරි අවමංගලට අපේ අවසන් ගෞරවය​.

  22. ෂුවර් එකටම ඌ ගොංගලයගේ පාතාල කාරයෙක් නැතිනම් මු මොකොටද උං හුරතල් කොරන්නේ ?

  23. ratawesiya says:

    umbalage nayakayagen ahanawada? yama palanaye mudal emathi oba noweda?
    yako tax gahala apata umbala wahakaduru api daruwo hatarayi api dennayi kanne bonne kohamada umbata nam okkoma nikan mage masika padiya 52000 haya denekuta kanna 75 yanawa mekatath tax gahanAWA. . bankuwath tax gahana thope yama palana anduwa HENA WEDIYAN

  24. නුවන් says:

    එකගය් ඔබතුමා කියන දේට. දැන් එහෙනම් ඔය පොලිස් නිලදාරින්ගේ වැඩ තහනම් කරමු නේද?

  25. සුනිල් අත්තනායක says:

    ෂුවර් එකටම ඌ මන්ගලයාගේ පාතාල කාරයෙක් නැතිනම් මු මොකොටද උං හුරතල් කොරන්නේ ?

  26. dininda says:

    Mangala is a idiot ,

    He can talk shit this the way to control under world, this idiot does not have feeling about the loved ones who lost their lives.This fucking idiot doesn’t know how to control under world, We don’t have any sympathy this criminals well deserved death,

  27. David Milli-banda says:

    This traitor sacrificed the Country in geneva……………
    Now he sacrifice the Law Enforcement Police who is fighting dangerous criminals in the country.

    Pathalaya Pinsiriyage puk kollekda danne nehe… wenda puluwan.

  28. kith says:

    who is the Hitler that gives orders to police to kill underworld criminals even when he is trying to attack the police?

  29. kith says:

    Hand over the police to Mangala, He knows how to protect the civic right of the criminals and take action against the police officers who tries to suppress them.

  30. අඟිදහාමි says:

    මොංගල යනු සිංහල, බෞද්ධයන්ගේ නොම්මර එකේ හතුරෙක්.

  31. chinthaka says:

    That’s why we hate this government , such a fucking idiot like Mangala, represent . That’s why some one like Mahinda who has back bone , strong leader need to Sr iLanka .This fuckade has so much sympathy for criminals.

Main News