මාතලේ උණුසුම් වෙයි..

April 24, 2018 at 2:07 am | lanka C news
මාතලේ උණුසුම් වෙයි..

මාතලේ දිස්ත‍්‍රික්කය පුරා මේ දිනවල අධික උෂ්නත්වයක් පවතී.

දහවල් කාලයේ අධික ලෙස දහඩිය පිටවන තරමේ උණුසුම් තත්ත්වය පැවතීම එයට හේතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවෙන් කල විමසීමේ දී එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ පවතින උණුසුම් තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවයි.

දිස්ත‍්‍රික්කයේ කෘෂි වගා භූමි ප‍්‍රදේශ වලට මෙන්ම මල් වගාවන්ට ද අධික අවු රෂ්මිය හේතුවන් බලපෑම් එල්ල වී තිබේ.

4,905 Viewers
Main News