මාත් ඊළගට රට බාරගන්න ඉන්න නායකයෙක්..- රාජිත

July 30, 2018 at 1:20 pm | lanka C news
මාත් ඊළගට රට බාරගන්න ඉන්න නායකයෙක්..- රාජිත

තමාද ඉදිරියෙදි රට භාර ගැනීමට සිටිනා නායකයෙකු නිසා පුද්ගලික සමාගම් හා ආයතන සමඟ සහයෝගයෙන් වැඩ කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට උපදෙස් දුන් බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහදී පැවති උත්සව සභාවක් අමතමිනි.

විපක්‍ෂය විසින් මොන චෝදනා කලද වර්තමාන ආණ්ඩුව යහපාලන ආණ්ඩුවක් යයි සනාත කර අවසන් යයිද ඔහු එහිදී සදහන් කලේය.

13,905 Viewers

22 Comments to “මාත් ඊළගට රට බාරගන්න ඉන්න නායකයෙක්..- රාජිත”

  1. අපරාදෙ මහින්ද පිරබාරොන්ව මැරුවේ නැත්නම් මුන් නායකකම කෙසේ වතත් පලාත්සබා ඡන්දයකටවත් පාරට බහින්න බයේ හිටියේ.

    • අදමයි ඇහුවෙ, පර්සියාද පිරිබාහරන් මැරුවෙ? අපි හිතුවෙ නන්දිකඩාල් වලදි හමුදාවෙන් කියලා.

      • Modaya says:

        Kalakanni Moosalaya…. Persiya nohitinna thoge bappada yako ana dunne hamudawata…..Yako ekata wath garu karapiya e minihata thoge kuhaka kama thiyala….Balla

  2. Gliphoshet says:

    මුන් ඔක්කොටම අගමැති ජනාදිපති වීමේ සිහින. රනිල වගේ එකෙක් අගමැති උනානම්, මයිත්‍රී වගේ එකෙක් ජනාදිපති උනානම් අයි අපට බැරි කියලා හැම එකාටම හිතෙනවා ඇති. බලාගෙන ගියාම එහෙම වෙන්නත් බැරි නහනි. කරන්න තියෙන්නේ බටහිරයන්ට හොදට අල්ලන එකයි. එහෙම නැතුව අද්යාපන සුදුසුකම්, හැකියාවල්, පරිනත බාවයන් වැඩක් නැහැ. මේක දෙසපලකයින්ගේ වරද නෙමෙයි. මේ රටේ ඉන්න සිංහල මෝඩ ජන්ද දායකයින්ගේ තත්වය.

  3. Kamal says:

    වෙල්ගමට පස්සෙද?

  4. piyal says:

    balan hitapan thota hamba wei

  5. buruputha says:

    Ane owe apuru nayakaya. Mu vage nayakayo pol hanasu valin kapanna puluvan. Hariyata nariyata kukullu bara dunna vage thiyei. Moda choon.

  6. By stander says:

    IIs it in Fancyland or Dreamy land? Orelse , did he tell you on last April 1st?

  7. Surely ,in Next Bataland.

  8. Boo says:

    සභාවේ මහා හඩින් සිනා…….

  9. Nim says:

    MENISUN TA
    HADENA AUNA WALA HATI
    DENGU. MEE UNA , ME SIYALU ROGA
    WALATA WADA DARUNU
    RATA BARA GENA
    RATA HADANNA THIYENA ASA UNA
    PAW……
    ,

  10. Gayantha says:

    Putha pissek karapu pin piyata kawuda ban ratawal bara denne

  11. Smith says:

    rata newyi baraganing kata

  12. Ausadahami says:

    පුද්ගලික සමාගම් හා ආයතන සමඟ සහයෝගයෙන් වැඩ කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට උපදෙස් දුන් බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. Me kiyanne ausada samagam samaga sahayogayen katayuthu karannata kiyana ekaya. Comis gaha ausada mila wedi karapan kiyana ekai me kiyanne. Ibba wathurata danawa kiwwama ennawe kiwwalu.

  13. LION voice says:

    Rajitha sunakaya umbata APAYA thamai bara ganna wennay lagadima….so GET READY sakkili rajitha bastard…burn in HELL…..

  14. Saradiel says:

    රනිල් “එකත් හරියට නරියට කුකුල්ලු බාරදුන්නා වගේ”

  15. ෴හෙළයා෴ says:

    “මාත් ඊළඟට රට බාර ගන්න ඉන්න නායකයෙක්”
    ඒත් රට ඔබ වැන්නකු බාර ගැන්මට සූදානම් නැත​.තිත්ත උනත් ඇත්ත එයයි,,,

  16. Kamal says:

    අනේ වඳින්නම් සර් රටේ මිනිස්සු ගැන හිතලා ඒ වැඩේ නම් එපා. අනෙක සර්ට ජනාධිපති වෙන්න ලංකාවක් තියෙන්න එපාය. මුන් මේ විකුණන විදියට තවටිකදවසක් යනකොට අර එල්ලෙන දෙකත් විකුනන්න වෙයි

  17. නැවු හොරා says:

    රටේ ඉතුරු ටිකත් කන්න මට රට බාර දෙන්න.

    මීට රාජිත

  18. desta says:

    ape rajitha janapathota Jaya wewa anagatha ape janapathita Jaya wewa rata bera ganna ena weerayata jayawewa. mama 134 bus eke angoda yana gaman hi hi Hiji hi hik hik

  19. nilee says:

    Amma Putha…..Api balagena inne……EDATA MUHUDATA PANINNA>>>>>>

Main News