මාදුළුවාවේ සෝභිත හිමිගේ කොට්ටේ නාග විහාරයට මැර පිරිසක් කඩා වදිති.. භික්‍ෂුන් පන්නන්න හදති..

November 11, 2017 at 4:40 pm | lanka C news
මාදුළුවාවේ සෝභිත හිමිගේ කොට්ටේ නාග විහාරයට මැර පිරිසක් කඩා වදිති.. භික්‍ෂුන් පන්නන්න හදති..

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි වැඩසිටි කෝට්ටේ ශ‍්‍රී නාග විහාරයට මේ වනවිට විශාල මැර පිරිසක් කඩා වැදි සිටින බව එහි වැඩ වෙසෙන භික්‍ෂූන් වහන්සේලා කියති.

එහි වැඩසිටින භික්‍ෂූන් වහන්සේලා එලවා දැමීමට මෙම මැර පිරිස උත්සාහ ගනිමින් සිටින බවද වාර්තා වෙයි.

මාදුළුවාවේ සෝභිත නාහිමි අපවත්වී වසර 2 ක් පිරිම නිමිත්තෙන් 8 වෙනිදා උන්වහන්සේ වැඩසිටි කෝට්ටේ නාග විහාරයේ පිංකම් මලාවක් පැවත්වුනු අතර ඊට සහභාගී වූ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා විසින් ආන්දොලාත්මක ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

එදින දහවල් දානමය පිංකමක් ද පැවත් වුන අතර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අධිකරණය ඇමති විජේදාස රාජපක්ෂ මහතාත් සහභාගි වී සිටියේ ය.

එහිදි මාධ්‍යවෙදීන් විසින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් විමසුවේ මෙම අනුස්මරණ පිං කම් මාලවට ආණ්ඩුව වෙනුවෙන් ප‍්‍රධානියෙකු සහභාගි නොවුයේ මන්ද යන්නයි.

ඒ සම්බන්ධව පිලිතුරු දුන් හෙතෙම පැවසුවේ ඔවුන් තම නිවෙස්වල සිට බොහෝම ශ්‍රද්ධාවෙන් අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමි වෙනුවෙන් පිං පමුණුවමින් ඇති බවයි.

එම වීඩියෝව මෙතනින්

17,108 Viewers

6 Comments to “මාදුළුවාවේ සෝභිත හිමිගේ කොට්ටේ නාග විහාරයට මැර පිරිසක් කඩා වදිති.. භික්‍ෂුන් පන්නන්න හදති..”

  1. Fernando says:

    maara dhahamak. maara minisun godak.
    viyawasthaawen aarakshaa nokaloth aagama iwarayi.

    Just imagine, if there is no constitutional support for your religion,within 2 years most of these temples will be robbed by people and Buddhism will disappear.

  2. Fernando says:

    කොහොමහරි බුද්ධාගම රැකගන්න පදයක් ව්‍යවස්ථාවට දාගනිල්ලා. නැත්නම් උබලට දෙවියන්ගේම පිහිට තමා. හිකිස් ….පවනේ.

    අපේ ආගම නම් මිනිස්සු රැකගන්නවා. හූ.. හූ…

  3. sahan says:

    bhiksun wahansela 60 namak hireta demma,pansalwala pinpetti tikata seel thibba,mahaa yathiwarunta
    cheewara dhaarin kiyamin rajaye methi ametiwaru nindaa apahaasa kalaa,
    den pasalwalata merayo ewala bhiksun wahanselata paharadenta patangattha
    gamen aawa sarala narisena me kisiwak danne nehe.
    kehel koleta punnakkui thanakolai bedaagena kana gaman saadu kiyanawa,
    rata gaman karanne kaalinga maaga yugayata bawa mathaka thiyaa ganna,

  4. sahan says:

    bhiksun wahansela 60 namak hireta demma,pansalwala pinpetti tikata seel thibba,mahaa yathiwarunta
    cheewara dhaarin kiyamin rajaye methi ametiwaru nindaa apahaasa kalaa,
    den pansalwalata merayo ewala bhiksun wahanselata paharadenta patangattha
    gamen aawa sarala narisena me kisiwak danne nehe.
    kehel koleta punnakkui thanakolai bedaagena kana gaman saadu kiyanawa,
    rata gaman karanne kaalinga maaga yugayata bawa mathaka thiyaa ganna,

  5. FREE says:

    ඕක භාර දෙමු මහානාචාරී සරත් විජේසූරියට.ඇබිත්තයට දාමු පිරිමි නර්ස්ව.මුරකාරයට දාමු අංගොඩයව​.

  6. නාගදායක යෝ. says:

    කලකට වහලු කලකට රස වෙනවාලු. පැණි වරකා ගසටත් හෙන ගහනවලු…සෝබිත පවේ උණුසුම දැන් දැනෙනවලු සිංගප්පුරු හරහා ලක වැනසේලු.

Leave a Comment

Main News