මාද ඇතුළු එජාප මන්ත‍්‍රී පිරිසක් අගමැතිට විරුද්දව ඡන්දය දෙනවා.. ස්ථිරයි..- රතන හිමි..

April 4, 2018 at 9:20 am | lanka C news
මාද ඇතුළු එජාප මන්ත‍්‍රී පිරිසක් අගමැතිට විරුද්දව ඡන්දය දෙනවා.. ස්ථිරයි..- රතන හිමි..

අද දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව තමන් වහන්සේ ඡන්දය ප‍්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

තමන් වහන්සේ සමග එජාපයේ තවත් මන්ත‍්‍රී කණ්ඩායමක්ද විශ්වස භංග යෝජනාවට පක්‍ෂව ඡුන්දය දෙන බවද උන් වහන්සේ සදහන් කරති.

තමන් වහන්සේ සමග මේ ගැන එජාපයේ බොහෝ පිරිසක් සාකච්ඡා කල බවත් එහි ප‍්‍රතිඵලය ලෙස මෙසේ තීන්දු කර ඇතැයිදද රතන හිමියෝ කියා සිටිති.

24,390 Viewers

10 Comments to “මාද ඇතුළු එජාප මන්ත‍්‍රී පිරිසක් අගමැතිට විරුද්දව ඡන්දය දෙනවා.. ස්ථිරයි..- රතන හිමි..”

  1. සිංහල කොන්ග්‍රස් says:

    ජනතා නියෝජිතයිනි! විස්වාස භංගය කියවල කරැනු කාරනා තේරැම් අරගෙන ජරාවට යට නොවී පඹයො නොවී හිතට එකඟව කෙලින් හිටගනිල්ලා, අත උස්සපල්ලා.

    • gamini says:

      විශ්වාස භංගයට පක්ෂව රතන සහ විජේදාස ඡන්දය දෙන්නේ ඇයි…ඊළග පාර්ලිමේන්තු මැතිවරණයේදී බුලත් කොළයෙන් මන්ත්‍රී වෙන්නද? නැත්නම් 2020 බුලත් කොළේ ජනාධිපති අපේක්ෂක වෙන්නද? කොහොමත් පොහොට්ටුවට සුම්මා….

      • චම්පා says:

        නැත. ඔවුන් චන්දය දෙන්නේ ඔබ කියන කරුණු නිසා නොවෙයි. ඔවුන් චන්දය දෙන්නේ විශ්වාස භංග යෝජනාවලියේ දැක්වෙන කරුණු 14 කියවා බලා ඒවාට තමුන් ද හෘද සාක්ෂියට අනුව එකග වන නිසාවෙනි.

        • Ruwan says:

          Rathana will vote for the NCM to complete his palace by taking 80 million from KILLY MAHARAJA.

        • Gamini says:

          ඒ නිසාද නීති විරෝධී ජාතික ආණ්ඩුව එක්ක සෙට් වුණේ…

  2. rathne says:

    Everybody is looking who is going to be real honesty and think of good future generation of Sri Lanka. Not the instant money.

  3. සුපුන් says:

    මුසාවාද වේරමණී සික්කාපදම් සමාදියාමි

  4. ඇත්ත says:

    සිරා යටින් රනිල් ට
    සිරා උඩින් බුලත ට
    සිරා ඉන්නෙ රැවිතෙට
    සිරා යන්නෙ 2020 කතිරෙ ට

  5. Alfred says:

    Mahajanathawage dewena prasnayak ada itu wenawa… meka dinuwath pradunath apita mokada ?
    janathawata gahapu badhu … okkoma badu ganan… munta wiswasa banga …. mulu parliment ekama horu

  6. perera says:

    Budu ammooo. Dan ranil paradivieeeee

Main News