මාධ්‍යවේදියා කබ්රාල්ට අන්නන්න ඇවිත් නැව් ඩීල්, රූපවාහිනි සංඛ්‍යාත ඩීල් ගැන රෙදි ලිහාගනී..

July 11, 2018 at 10:40 am | lanka C news
මාධ්‍යවේදියා කබ්රාල්ට අන්නන්න ඇවිත් නැව් ඩීල්, රූපවාහිනි සංඛ්‍යාත ඩීල් ගැන රෙදි ලිහාගනී..

අද වනවිට මෙරටේ රාජ්‍ය නිලධාරින් විශාල සංඛ්‍යාවක් අසරණ කොට තිබෙනවා, ඒ පසුගිය රජය සමයෙහි මහන්සියෙන් කැපවීමකින් වැඩකිරීම නිසා ඔහුන් එෆ් සී අයි ඩී ය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම් නිසායි , වසර තුනහාමාරක් තිස්සේ රාජ්‍ය නිලධාරින් අසාධාරණයට ලක්ව ඇති බවත් අපිට චෝදනා කල සමහරු කෝටි ගනනාවක් වටිනා මහජන මුදල් රූපවාහිනි නාලීකා සහ මේ ආණ්ඩුවට නැව් ගෙනනා වංචා කොට ඇතැයි චෝදනා ලැබු අය බවත්, එහෙත් අපිට මහජන මුදල් කොල්ල කෑ ඇතැයි චෝදනා නොමැති බවත් රාජ්‍ය නිලධාරින් ලෙස අපිට ඇත්තේ රාජකාරි කිරීමේදි නියමිත ක්‍රීයා පරිපාටියෙන් බැහැරව එය සිදු කොට ඇත්ද යන්න විමර්ශනය කිරීම යයි හිටපු මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ මාධ්‍ය ඉදිරියේදී පැවසීය.

අසාධාරණයට ලක් වු රාජ්‍ය නිලධාරින්ට සෙත සෑදීම සඳහා ” යුක්තියට හඬක්’ නැමති සංවිධානය බිහිකිරීම වෙනුවෙන් පැවති පලමු මාධ්‍ය හමුවේ දි හෙතෙම මෙසේ ප්‍රකාශ කර සිටියේ හිටපු මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අපහසුවට පත්කිරිමට මාධ්‍ය ආයතනයක් වෙනුවෙන් ප්‍රශ්නයක් ඇසූ අවස්ථාවක දීය.

51,460 Viewers

28 Comments to “මාධ්‍යවේදියා කබ්රාල්ට අන්නන්න ඇවිත් නැව් ඩීල්, රූපවාහිනි සංඛ්‍යාත ඩීල් ගැන රෙදි ලිහාගනී..”

  1. asela says:

    Well done Mr Cabral. An excellent session and you made LTTE Killi Mahendran and his rogues fully naked in public. This LTTE supporter Mahendran (Family of Mahendran Rogues ) is a dangerous man and his media company should be closed down when Gota comes to power and start investigations on all his dealings.

    • පොදු ජනයා, says:

      කබ්රාල් මහත්තයාට විතරයි නියම කොන්දක් තිබ්බේ කොටි මහාරාජලාට දොබෙන් දෙන්න , ජයවේවා,,,,,,,

      • සිංහල බන්ඩා says:

        නියමය් නියමය්, හුරාහ් හුරාහ්, මිස්ටර් කබරාල්. ඔබතුමා හ‌ොර තක්කඩි පරගැති සිරස මුදලාලියග‌ෙ ර‌ෙද්ද ගැල‌ෙව්වා.

    • ගමගේ ජයවර්ධන says:

      ජාවාරම් කාර හොර ඩීල් මහාරාජා කෙසෙල් ගහට කොටන්න ගිගින් නිකම්ම කෙලෝ ගත්තා………..

    • ස්වාධීන මාධ්‍යවේදියා says:

      මාධ්‍ය වෙසින් පෙනි සිටින කසල ශෝධකයාට රිදෙන්න දීපූ එකට අපේ ගෞරවය,

    • Abekoon says:

      Kili Maharaja’s Illegal Grab Of State Land Worth Half A Billion Rupees?
      s://www.colombotelegraph.com/index.php/kili-maharajas-illegal-grab-of-state-land-worth-half-a-billion-rupees/

  2. Pachaya says:

    Cabral gave him a fascinating response on the spot. Sirasa evening news try to respond by usual media gimmicks but failed miserably. Sirasa might launch second attack today.

  3. sena says:

    Dear Reporters,Please check your self before checking others.Mr Cabral taught you that policy.Thank you Mr Cabral.

    • සිරිකොත අරක්කැමි says:

      කලු කඩ මහාරාජා රනිල් වික්‍රමසිංහට මඩ ගගා සිරිසේනගේ කොන්ත්‍රාත්තුවක් මේ කරන්නේ .

  4. Ajith says:

    very good Mr. Cabral…. keep going.

    • Janaka says:

      මේ කාලකන්නි චැනල් එක ගෙදරකට වැද්දගත්තොත් පොඩි එවුන්ගෙ අධ්‍යාපනයත් ඉවරයි. ගෙදර අය බත් කාලත් ඉවරයි. ඔක්කොම කුඩු වලට වගේ ඉන්දියාවෙන් විසිකරන කසිකබල් බලබලා ඉන්නවා

  5. sena says:

    Dear Reporters,Please check yourself before checking others.Mr Cabral taught you that policy.Mr Cabral Thank you.

  6. Kuveni says:

    He gave a fitting response!

  7. sena says:

    Dear Reporters,Please check yourself before checking others,Mr Cabral taught that policy.Thank you Mr Cabral.

  8. kanishka Tissa says:

    Cabral dealt the LTTE media man very well. Well said!

  9. hitan gedara appuhami says:

    දැන් ඉතින් ඔයාටත් අර බැසිල්ට ගැහුවා වගේ කතා මවල ගහන්න පටන් ගනීවි. මුන් මාධ්‍ය පාවිච්චි කරන්නේ මිනිස්සු භය කරගන්න, යටත් කර ගන්න, උන්ට ඕන විදිහට හසුරුවන්න. මුන් මාධ්‍ය පාතාලයක් හදාගෙන ඉන්නේ.
    2015ට ඉස්සෙල්ල පුදුම කැසිල්ලක් තිබුන පෝට් සිටිය ගැන. බස්නාහිර පළාත මුහුදට යට වෙනවා, ධීවරයන්ට ජීවිකාව නැතිවෙනවා, පරිසරය විනාශ කරනවා, තවත් දාහක් දේවල් කිය කියා මැරෙන්න හැදුව. චන්දෙ ඉවර වුනා විතරයි මෙන්න ගඩොලක් අරගෙන රට වටේ යනවා පෝට් සිටිය ප්‍රමෝට් කරන්න. ඒ දවස් වල කතාව තිබුනේ කිලිය චීනගෙන් කෝටි හතළිහක් කප්පන් ගත්ත කියල.
    ඒ විතරක් නෙවෙයි මුන් ලංකාවේ සංස්කෘතිය විනාශ කරනවා, ඉන්දියාවේත් පෙන්නන්නේ නැති ජරා කුණුහරුප ගෙනල්ල පෙන්නලා අපේ ගෙවල් වල ඉන්න ගෑනුන්ගේ මනස පිස්සු හදවනවා. පවුල් සංස්ථාව විනාශ කරනවා. මුන් මේ රටෙන්ම එළවලා දාන්න ඕන.

  10. HALR says:

    Thank you very much for your great explanation

  11. සිරසක් නැති sirasa එවුන්ට කොටියා නැති සාංකාව

  12. Dinesh says:

    Api nodanna Kabral saha Godahewa

    • ලපයා says:

      Ubla danne sirase Maharaja saha hirikothe pimpiya witharyi. Hariyata dannawa na oka liyanneth naha.

  13. David Milli-banda says:

    Ara Cabral Ara……………………………….ara okata ara……..
    Journalist nakuta mokakda eke gahagena giyada????????????? Gandhe behe……..

    Aney ara catholic palliye father muhudata gahagena ghilla doh Port City eka nisa?

  14. sama says:

    Super !!

  15. sanidu sooriarachchi says:

    fantastic. woow.

  16. බබා උක්කුන් says:

    ඔව්, ඔව් මහින්දගේ කාලේ කතෝලික පල්ලියත් රෙද්ද කරට අරගෙන බෙරිහන් දුන්නේ, පෝට් සිටියට විරුද්දව. දැන් මීක් නෑ. චන්ඩිය වගේ බුරාගෙන ඇවිල්ල පොලු පාර වැදිච්ච බල්ල වල්ගේ පස්ස පැත්තේ ගහ ගත්ත වගේ දැන් ඉන්නවා. ඇමෙරිකාවෙන් පල්ලියට ඕඩර් එක එන්න ඇති දැන් නවත්තන්න කියල.
    පල්ලිය ගැන කුමන කතාද, ප්‍රභාකරන්ට හෝයිය කියපු, රනිල්ට කඩේ ගියපු මල්වත්තේ ලොක්ක, රටට හෙන ගහල ගියත් මගේ මොකෝ කියල දන් බත් කෙල කෙළ තාමත් ඔය ඉන්නේ වගේ වගක් නැතිව. නුවර මහ දෙන්න එක මතයකට ඇවිල්ල රට පැත්තේ හිටගන්නේ නැති නිසා තමයි රටට මේ හෙනේ පහත් වෙලා තියෙන්නේ. විධායකය, ව්‍යවස්තාධායකය, අධිකරණය හා සමාන බලතල සහිත සංඝරාජ කෙනෙක් මේ රටට අවශ්‍ය මේ නිසා තමයි.

  17. Bhathiya Pathirathna says:

    That’s how to answer the media conferences.
    Rajitha, learn from Mr Cabral

  18. Jonny says:

    This so call journalist is a maniac…having ” HEENA MANAYA “..
    He wants to show he is a father of journalism. Good for nothing person….Needs to show he can speak English…
    This kind of people is insult to real journalism….Who is this fellow like parrot….
    Trying to be a hero by voice…

Main News