මාධ්‍යවේදිනියගේ ඇස් නලලේ හිටවමින් මහින්ද ඉන්දීය මාධ්‍ය සමග සම්මානනීය සාකච්චාවක..[Video]

April 20, 2017 at 12:19 am | lanka C news
මාධ්‍යවේදිනියගේ ඇස් නලලේ හිටවමින් මහින්ද ඉන්දීය මාධ්‍ය සමග සම්මානනීය සාකච්චාවක..[Video]

‘මහින්ද රාජපක්‍ෂ කිසිදිනක සටන හැරගියේ නෑ. මගේ රට, ජනතාව අවධානමක සිටින මොහොතක ඔවුනට අවශ්‍ය තාක් කල් මම සටන තුල රැදී සිටිනවා. මා කිව යුතුයි දේශපේ‍්‍රමී දේශපාලනය යනු රැකියාවක් නොවෙයි. එය මගේ ජීවන කාලීන රාජකාරියයි’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය නාලිකාවක් හා අදහස් පල කරමින් සදහන් කලේය.

සම්පූර්ණ සාකච්චාව මෙතනින්

53,955 Viewers

50 Comments to “මාධ්‍යවේදිනියගේ ඇස් නලලේ හිටවමින් මහින්ද ඉන්දීය මාධ්‍ය සමග සම්මානනීය සාකච්චාවක..[Video]”

  1. Bakaladasa says:

    Jeeze!

  2. SL PUTIN says:

    Personality pouring off ! I wonder how Our present president is feeling ? ෆව් අෆ⁣්ෆා

  3. Arjuna says:

    Yes what MR saying is correct. But why he beaten in the last presidential
    Voting.
    He should understand first.if not useless with useless backlickers.

  4. asaranaya says:

    Dear our king Mahinda!
    You are great. Jaya Jayawewaa

  5. Hamza says:

    Great people talks sense well done Sir,

  6. shantha dissanayake says:

    excellent sir

  7. Pala says:

    රනිල් ගාව කලු සුද්දෝ…..
    මයිතීු ලග ගොඩ සුද්දෝ….
    මහින්ද ලග පඩ සුද්දෝ…
    රටේ ඉන්නෙ මස් වැද්දෝ…

    • rupe says:

      රනිල් ගාව කලු සුද්දෝ…..
      මයිතීු ලග ගොඩ සුද්දෝ….
      Pala ලග පඩ සුද්දෝ…
      මහින්ද ලග ජනතාව

    • පඩ යන්නේ නැත්තම් උඔ මැරිලා Pala, ඇයි උබේ රනිල් සිරා ගේ පු.. මහලද

  8. jayamal says:

    ඉන්දීය මාධ්‍යවේදිනිය හා කල මෙම සාකච්ඡාව හැමෝම හොඳින් අහලා බලන්න.”කොතරම් දූෂණ චෝදනා එල්ල වුනත් ඔබේ ජනප්‍රියත්වය එන්න එන්නම වැඩි වෙනවා” යැයි ඇය කිව්වා හරියටම හරි. එතුමා ගේ ජීවිතය කැපවෙන්නේ මේ මව්බිම සුරැකීමට බව බහුතරයක් ජනතාව දන්නවා. එය ඔප්පු වෙන දිනය වැඩි ඈතක නොවේ. අපේ ආලපාලු මිත්‍රයා අපිව කෲගර් ගෙනියන දිනයත් අත ලඟයි. ජයෙන් ජයම වේවා!

    • Alapaluwa says:

      සොයුර කියමනක් තිබේ නේද කපන්න කපන්න සුවඳ හමනවා කියලා අන්න ඒවගේ තමයි මේ අපේ මහින්ද මැතිතුමා.මහින්ද ,ගොටාභය නැති ලංකාවක් වැඩක්ම නැ

    • Micro Man says:

      @jayamal

      ඔබ හරියටම හරි.රටට වින කරන බලවේග මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට කුමන අභූත චෝදනා නැගුවත් එතුමාගේ තිබෙන පින් මහිමයේ බලයට ඒ කිසිඳු විනයක් එතුමාට බලපාන්නෙ නැහැ.එනිසා එදා හිටපු මහින්ද රාජපක්ෂටත් වැඩිය අද ඉන්න මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය හා විශ්වාසය තව තවත් වැඩි වී ඇති බව නම් ඒකාන්තයි.යමපාලනයට තියන ගැටලුවත් අන්න ඒකයි.ඒකයි උන් හැමවෙලාවෙම උත්සහ කරන්නෙ රාජපක්ෂ පවුලම ඉලක්ක කරලා පහර දෙන්ඩ.

  9. Yahapala says:

    First Class interview “Maharajanani”

    Read between lines

    1. Your popularity is increasing day by day (the whole world admits)
    2. Are you going to lead the struggle and become President/PM ( they know it will happen and MR will be)

    Its high time Sirisena fraction and intelligent UNP’ers (Not Homo Click)to leave him and rally around MR.

    The day is not too far India supports MR. They understand whats going on.

  10. Kmart says:

    First Class interview “Maharajanani” !!

    This is a good indication to see how badly you were beaten at last election. You are still dreaming to become the head of this country although you cannot do it at all in this life anymore. Your time is gone Sir. We know that now you are mentally out too. Please someone take him to a good doctor. Let him be calmly at his old age before he kick the bucket which will happen before next election.

    • neil de silva says:

      Jealousy man..

    • JilMart says:

      Mute tikak amaruiwage NEWS eka dirawaganna. MaRa will come back.

    • kate says:

      Please someone take this Kmart Gon Thadiya to a doctor. He seems like not living in this country. Whole country was destroyed after 2015. But stupid people have no sense to see it.

    • Vimarshana says:

      ජනාධිපතිවරණය ආසන්නයේ කොළඹ නගරය තිබු සුන්දරත්වයත්, අද එහි තත්වයත් දකින සාමාන්‍ය පුද්ගලයෙකු වෙනස මොනතරම් විනාශාකාරිදැයි වටහා ගනු ඇත. Kmart ට මෙම වෙනස තේරුම් ගත නොහැකි නම් කලයුත්තේ මානසික වයිද්‍ය වරයෙක් හමුවීමයි.

    • Kmart says:

      Keep in your memory this important message:
      Mahinda Rajapaksha will kick the bucket before the next election.

  11. වැඩිහිටියා says:

    බොහොම උදාරයි !! අනෙක නායකයන්ට පුලුවන් මේක බලල කතාකරන හැටි ඉගෙන ගන්න.

  12. වැඩිහිටියා says:

    බොහොම උදාරයි !! අනෙක් නායකයන්ට පුලුවන් මේක බලල කතාකරන හැටි ඉගෙන ගන්න.

  13. Kolitha says:

    Hat off sir……you are great….!

  14. manjula says:

    Sir, You are great.

  15. Gamini Abaya says:

    Sir, You are great.

  16. Lionheart says:

    Sinhalae sinhaya!

  17. Sara says:

    Great people speak great

  18. situm says:

    great leader

  19. GodFather says:

    This Country has come to a HALT. To drive it again your ADVENT is very important in ANY FORM.

  20. Gayani says:

    Great Leader

  21. kate says:

    Great Sir! Ayubowewa Maharajanani!! May God bless you and protect you!!!

  22. rupe says:

    Great interview. Well done again. You will be the our leader again. You will show us again how to govern the country. May 1 st will be the turning point. Please let all Sri Lankan know what went wrong and the lessons learnt from your defeat. Please dont blame any of your opponents (at May day rally) only stress what did you learn and let the people know that you are not going to do the same mistakes again. All the best to you Sir.

  23. lolla says:

    “The Great King Mahinda Rajapaksa”

    Jokers cant be Kings

  24. Baiya says:

    We can be really proud of this leader. Not like Chaura Regina, Appaya or Mr. Batalanda. I really hate the Sinhala bastards who forgot what this great leader did to the country and voted for ‘Hansaya’.

  25. Boo says:

    Excellent leader! Great handling of the questions even at the age of 70! Unbelievable!

    Ponnaya (bank robber) and pambaya (aappaya) can take a lesson from this great leader.

  26. නිල්මිණි says:

    රනිල් එක්ක තිබ්බහම මුගේ ඉන්ග්ලිෂ් නම් අන්තිමයි. ගොත ගහන පඹයෙක්. මූ නැතිවුනේ රටේ වාසනාවකට

    • HOO ! says:

      මෝඩ ගෑණි උඹට ඉංගිරිසි තේරෙනවා නං ඒකෙ සද්දේ නෙමෙයි බලහන් එතුමාගේ කතාව කොයිතරම් හරවත්ද කියන එක .සුද්දා වගේ බොරු ඇක්සන්ට් දැම්මට මොකටද බං කියන්නේ ගොන් කතා නං? අනික කොච්චර ලස්සනට ඉංග්‍රීසි කතා කලත් මොකටද ඌ බැංකු මංකොල්ල කාරයෙක් නං ? චිකේ තුක් නොදකින්.

    • Boo says:

      ඉන්ග්ලිෂ් නම් එක්ක බලනකොට “නිල්මිණි” කියන නමත් මාර ගොබ්බ, ගොඩේ නමක්නේ, නරකද “මැගිලින්” හරි “ඇසිලින්” හරි කියල පොෂ් ඉන්ග්ලිෂ් නමක් දාගත්තානං?

    • Brahmana says:

      How about Sira’s English? He can even talk with Queen Elizabeth without stammering isn’t it?

    • Jason de Silva says:

      නිල්මිණි ඔයැයිට හිල් මිණි කිව්වනම් හොඳයි වගේ ..ඒ වුනාට රනිල ඔව්වට බහිනවයැ ….

    • අනේ පල පල යන්න ගැණු නමකින් ඉන්න පොන්නයා. චතුර භාවය නෙමේ අපිට ඔනේ අපේ කම ඉදිරියට ගෙනියන්න ඉන්න මිනිසෙක්. 88-89 කොල්ලෝ 60,000/- එලොව යැව්ව ඉංග්‍රිසි වදකයා

  27. Nilanga says:

    Nilimini…Haha..api.sudo nemeyi…sinhala…grate leader..proud of u

  28. Dilini says:

    Nilmini oyala wage pawrusha unathawalin pelena minissunta ranil kerumek wenna athi. Okkoma out English witharak thiyenawa.Thama suddata gotta allapu gathikama ihalinma thiyenawa wage.

    • jayamal says:

      Dilini, ඔබ නිල්මිනි ගේ පෞරුෂ ඌණතාවය හරියටම හඳුනා ගත්තා.

    • Ramani says:

      Dilini, “නිල්මිණි” sudhdhata gotta allala neme, kakul dheka palal karala.

  29. Deshapremi says:

    Nodakin ubala wage genu thuh… inglish gahaganin ube….

  30. Lionel Dholapihilla says:

    A great speech by a great leader! All those who love their motherland should read this very important interview.

Main News