මාධ්‍ය ආයතනවල වත්කම් හෙලි කල යුතුයි..- රවි

September 8, 2017 at 5:30 pm | lanka C news
මාධ්‍ය ආයතනවල වත්කම් හෙලි කල යුතුයි..- රවි

මාධ්‍ය ආයතනවල වත්කම් හෙලි කල යුතු බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සිය වත්කම් බැරකම් ලබා නැති බවට පුවත්පත් වාර්තා පල කර තිබීම ගැන කතානායකවරයා විසින් කල පැහැදිලි කිරීමක් කල පසුවයි.

කෙසේ වෙතත් මාධ්‍ය ආයතනයන්හි වත්කම් ඉල්ලීමේ හැකියාවක් නැතැයි කතානායකවරයා සදහන් කලේය.

7,494 Viewers

7 Comments to “මාධ්‍ය ආයතනවල වත්කම් හෙලි කල යුතුයි..- රවි”

  1. john the baptice says:

    ඇමැතිලාගේ බිරිදගේ වත්කම් හෙලි කල යුතුය

  2. Lapaya says:

    Maha banku horu Nikan dipu gewal wala watinakama hoyanna epada.

  3. lolla says:

    බැදු0කර පත්තරේ ගැනද කියන්නේ ?

  4. yaldewi says:

    menna bole wedak. mehemath kaalaya me ratata uda unane. api nam paw karayo mewa ahanna

  5. අසිත says:

    Don’t this guy has any shame to talk like this..

  6. Open mind says:

    මාධ්‍ය ආයතන වල වත්කම් ඉල්ලීම ට බලය නැති උත්තරීතර ආයතන. එහෙම නම් ජනතාව ගේ වත්කම් හොයල බදු ගහන්න බලය ඉල්ලන පාර්ලිමේන්තුව….?

  7. හෙනහුරා says:

    මේටිකේ පේංඩ හිටියෙ නැත්තෙ මූ ගෙදෙට්ට වෙලා බබාගෙ කතාව කියවලද කොහෙද.

Main News